ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර
Автор: SL Nadil Gaming
Загружено: 2021-09-19
Просмотров: 37675
ශ්‍රී ලංකාවේ ජල විදුලි බලාගාර
1. වික්ටෝරියා ජලාශය
• ජල සැපයුම - මහවැලි ගඟ
• නිපදවන විදුලිය - මෙගාවොට් 210
2. රන්දෙණිගල ජලාශය
• ජල සැපයුම - මහවැලි ගඟ
• නිපදවන විදුලිය - මෙගාවොට් 126
3. රන්ටැඹේ ජලාශය
• ජල සැපයුම - මහවැලි ගඟ
• නිපදවන විදුලිය - මෙගාවොට් 52
4. කොත්මලේ ජලාශය
• ජල සැපයුම - මහවැලි ගඟ
• නිපදවන විදුලිය - මෙගාවොට් 201
5. ඉහළ කොත්මලේ ජලාශය
• ජල සැපයුම - මහවැලි ගඟ
• නිපදවන විදුලිය - මෙගාවොට් 150
6. මොරගහකන්ද ජලාශය
• ජල සැපයුම - අඹන් ගඟ
• නිපදවන විදුලිය - මෙගාවොට් 25
7. ලක්ෂපාන ජලාශය
• ජල සැපයුම - මස්කෙලිය ඔය
• නිපදවන විදුලිය - මෙගාවොට් 75
---------------------------------------------------------------------------------------------------------------------------
SL Nadil Gaming
Subscribe
Like
Share
#slnadilgaming
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: