Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නව සංචාරක සැලැස්මක්

Автор: The Kandy News

Загружено: 2025-11-24

Просмотров: 14

Описание:

සංචාරක ව්‍යාපෘති සඳහා ඉඩම් ලබා ගැනීමේදී සිදුවන දීර්ඝ ප්‍රමාදයන් වළක්වා ගැනීම සඳහා මධ්‍යම තොරතුරු මධ්‍යස්ථානයක් හා ඒ සඳහා අදාල තොරතුරු පද්ධතියක් සකස් කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.

ඉඩම් ලබා ගැනීමේ ප්‍රමාද හේතුවෙන් විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාව අතහැර යාමට සිදුවූ අවස්ථා රැසක් වාර්තා වී ඇති අතර, එයට විසඳුමක් වශයෙන් සංචාරක කර්මාන්තයට නිර්දේශිත ඉඩම් දත්ත බැංකුවක් සකස් කිරීමට රජය සැලසුම් කරයි.

මෙම අදහස්, ජාතික සංචාරක සැලැස්මට අනුව මධ්‍යම පළාතේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති වැඩසහනකට එක්වෙමින් ප්‍රකාශ කරන ලදී.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ:

සංචාරක කර්මාන්තය ජන ජීවිතය හා සෘජුව සම්බන්ධ විය යුතු බව,

පසුගිය කාලයේදී එය සීමිත කණ්ඩායම් කිහිපයකට පමණක් අයිති වූ ආකාරයට පත් වූ බව,

Booking.com හි 55,000කට ආසන්න පිරිසක් සේවා සපයන නමුත් අධිකාරියෙන් ලියාපදිංචි වී ඇත්තේ 4,800ක් පමණ බව,

විදේශිකයන්ගේ මෙරට වියදම USD 148ක් පමණ වන අතර එය ඉහළ නැංවිය යුතු බව,

2030 සඳහා ලක්ෂ 08ක මානව සම්පතක් පුහුණු කළ යුතු බව,

සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක ප්‍රවර්ධන කාර්යංශය සහ සංචාක හෝටල් පුහුණු පාසල සමඟ එකමුතුව ජාතික සංචාරක සැලසුම ක්‍රියාත්මක කරමින් රජය කටයුතු කරයි.

📍 වැඩසහනට මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා, පළත් සංචාරක අධ්‍යක්ෂ සඳමාලී හේවගේ මහත්මිය ඇතුළු පිරිසක් සහභාගි විය.


#Travel #SriLanka #Tourism #Kandy #Nature #Culture #Heritage #Adventure #TravelPhotography #Wanderlust #Explore #Vacation #Holiday #TravelTips #LocalExperience #TravelGuide #BeautifulDestinations #TravelLife #NatureLovers #HistoricalSites #ScenicViews #PhotographyLovers #TravelAddict #DiscoverSriLanka #TravelDiaries #TouristSpot #IslandLife #TravelGoals #TravelInspiration #BucketList

නව සංචාරක සැලැස්මක්

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

В Центральной Азии появится новая страна?

В Центральной Азии появится новая страна?

BIG FOCUS :සංචාරක ව්‍යාපාරය යලි අරඹන සැලැස්ම

BIG FOCUS :සංචාරක ව්‍යාපාරය යලි අරඹන සැලැස්ම

ВСУ ломают экспорт нефти из РФ | Путин от бессилия угрожает ЕС | Трамп снова задумался о Томагавках

ВСУ ломают экспорт нефти из РФ | Путин от бессилия угрожает ЕС | Трамп снова задумался о Томагавках

АУСЛЕНДЕР: 💥 ракеты РФ рассыпаются в воздухе! Как «Сармат» опозорила Путина

АУСЛЕНДЕР: 💥 ракеты РФ рассыпаются в воздухе! Как «Сармат» опозорила Путина

🔥

🔥 "СЮЖЕТ" С ОПОЗДАНИЕМ: Путин заставил делегацию Трампа ждать 3,5 часа – объясняет FREEДОМ

⚡️ Путин читал Кушнеру легенду о

⚡️ Путин читал Кушнеру легенду о "ПЕЧЕНЕГАХ". Провал переговоров в Москве

Путин ПОКАТИТ войну на ЕВРОПУ. Мирный план НЕ ПОМОГ? Подоляк ОШАРАШИЛ инсайдом

Путин ПОКАТИТ войну на ЕВРОПУ. Мирный план НЕ ПОМОГ? Подоляк ОШАРАШИЛ инсайдом

Meloni clashes with Salvini over support for Ukraine | Kazakhstan to halt oil transit to China

Meloni clashes with Salvini over support for Ukraine | Kazakhstan to halt oil transit to China

🔴 NOCNA ZMIANA | KAMILA BIEDRZYCKA & DR MIROSŁAW OCZKOŚ

🔴 NOCNA ZMIANA | KAMILA BIEDRZYCKA & DR MIROSŁAW OCZKOŚ

Эти Машины Нового Уровня Способны на Нереальные Вещи!

Эти Машины Нового Уровня Способны на Нереальные Вещи!

Падение

Падение "легенды": Фейковая ракета на вооружении армии России

Roman Giertych komentarz 3.12.2025

Roman Giertych komentarz 3.12.2025

Николай Платошкин прокомментировал заявление Татьяны Ким

Николай Платошкин прокомментировал заявление Татьяны Ким

⚡️СРОЧНО! Путин УНИЗИЛ ДЕЛЕГАЦИЮ Трампа НА ПЕРЕГОВОРАХ! Рубио РАСКРЫЛ ВАЖНЫЕ ПОДРОБНОСТИ ДИАЛОГА

⚡️СРОЧНО! Путин УНИЗИЛ ДЕЛЕГАЦИЮ Трампа НА ПЕРЕГОВОРАХ! Рубио РАСКРЫЛ ВАЖНЫЕ ПОДРОБНОСТИ ДИАЛОГА

⚡Путин ВЫШЕЛ с УЛЬТИМАТУМОМ к Трампу. Москва ШОКИРОВАЛА с НЕМЫСЛИМЫМ заявлением по

⚡Путин ВЫШЕЛ с УЛЬТИМАТУМОМ к Трампу. Москва ШОКИРОВАЛА с НЕМЫСЛИМЫМ заявлением по "СВО"@ВОТЧТО ​

Смелый план Турции по соединению Европы и Азии под Босфором

Смелый план Турции по соединению Европы и Азии под Босфором

Express Republiki 03.12.2025 | TV Republika

Express Republiki 03.12.2025 | TV Republika

Караимы: народ-загадка Восточной Европы.

Караимы: народ-загадка Восточной Европы.

DEBATA: WETA KAROLA NAWROCKIEGO

DEBATA: WETA KAROLA NAWROCKIEGO

⚡️Все АЖ СТИХЛИ! Урсула ВОРВАЛАСЬ со СРОЧНЫМ РЕШЕНИЕМ для Украины. Услышьте ПЕРВЫМИ

⚡️Все АЖ СТИХЛИ! Урсула ВОРВАЛАСЬ со СРОЧНЫМ РЕШЕНИЕМ для Украины. Услышьте ПЕРВЫМИ

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]