හිත සතුටු කරමින් අතට ලැබුණු රු. 50,000... | "මේක අපිට ගොඩාක් වටිනවා" | Ada Derana
Автор: Ada Derana
Загружено: 2025-12-25
Просмотров: 2988
Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා
හිත සතුටු කරමින් අතට ලැබුණු රු. 50,000... | "මේක අපිට ගොඩාක් වටිනවා"
බදුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ආපදාවන්ට මුහුණදුන් පුද්ගලයින්ට ලබාදෙන රුපියල් 50,000 දීමනාව බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී බෙදාදීම මෙලෙස සිදු කෙරුණි.
ඊයේ (24) දින පමණක් ග්‍රාම සේවා වසම් 11ක ප්‍රතිලාභීන් 314ක් සඳහා රුපියල් ලක්ෂ 157ක මුදලක් ගෙවීම සිදුකර ඇත.
#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: