Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අක්කර, පර්චස්, හෙක්ටයාර් ගැන හරියටම දැනගමු | Land area measurement units in Sri Lanka

Автор: SL Easy Work

Загружено: 2025-01-07

Просмотров: 129639

Описание:

When buying a plot of land and building a house on a plot of land, it is important to know the size of the plot. In Sri Lanka, measures such as acres, perches, hectares, square feet, square meters are used to express the area of land.

In this video, we have brought you the answer to the problem of how many perches per acre, as well as a description of the size of an acre, perches and a hectare in square feet and square meters. These facts will also be important in converting the land area from one unit to another.

Here is the very simple sri lankan method for convert perch in to the well known square foots.
So if you are a land seller or house seller or buyer, this information are very important for calculate your area easily.

How many feet in 1 perch

වර්තමානයේදී ගෙවල් දොරවල් ඉඩම් සහ දේපල මිලට ගැනීමේදී සහ විකිණීමේදී, භූමියේ පිහිටි ඉඩ ප්‍රමාණය මනින්නෙ පර්චස් වලින්.
හැබැයි මිනින්දෝරු කටයුතු වලදි පර්චස් වලින් ඉඩම් සහ ගෙවල් දොරවල් මැන්නත්, අපිට වඩාත් තේරෙන හුරු පුරුදු මිනුම් ඒකකය වෙන්නෙ වර්ග අඩි.
ඉතිං ඒක හින්දා, පර්චස් කියන මිණුම් ඒකකය අපිට වඩාත් පහසු වර්ග අඩි සහ වර්ග මීටර් වලට පරිවර්තනය කරල ගනන් හදා ගන්න හැටි, අද මම ඔබට කියල දෙනවා.
ඉතිං ගේ දොර ඉඩකඩම් සහ දේපල මිළට ගන්න අයට වගේම ගෙවල් දොරවල් ඉඩම් දේපල වෙළදාම් කරන අයටත්, මේ තොරතුරු ඉතාම වැදගත් වෙනවා.

ඉඩමක් මිලදී ගැනීමේදී, ඉඩමක නිවසක් ඉදිකිරීමේදී එම ඉඩමේ ප්‍රමාණය පිළිබඳ දැනගැනීම වැදගත්. ශ්‍රී ලංකාවේදී ඉඩම් වල ප්‍රමාණ ප්‍රකාශ කිරීමට අක්කර, පර්චස්, හෙක්ටයාර්, වර්ග අඩි, වර්ග මීටර් වැනි මිනුම් භාවිතා කරනවා.

අක්කරයකට පර්චස් කීයද යන ගැටළුවට පිළිතුර මෙන්ම අක්කරයක, පර්චස් එකක මෙන්ම හෙක්ටයාර් එකක ප්‍රමාණය වර්ග අඩි සහ වර්ග මීටර් වලින් විස්තර කිරීමක් මෙම වීඩියෝ එකෙන් ඔයාලට අපි අරගෙන ඇවිල්ලා තියෙනවා. මෙම ඒකක එක් ඒකකයකින් තවත් ඒකකයකට පරිවර්තනය කිරීමේදිද මෙම කරුණු වැදගත් වේවි.

#perch #land #property #idamak

අක්කර, පර්චස්, හෙක්ටයාර් ගැන හරියටම දැනගමු | Land area measurement units in Sri Lanka

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Land Measuring Units | Hectares,Acre ,Rood and Perches Relationship | In Sinhala

Land Measuring Units | Hectares,Acre ,Rood and Perches Relationship | In Sinhala

බත්රුම් එක ටොයිලට් එක හදන්න කලින් හදපු කට්ටිය අනිවා බලන්න - Pararawawa System

බත්රුම් එක ටොයිලට් එක හදන්න කලින් හදපු කට්ටිය අනිවා බලන්න - Pararawawa System

නිවසකට ගල් බැම්ම ඕනෙමද? ටයිබීම් විතරක් ඇතිද? Requirement of rubble walls and tie beams in a house.

නිවසකට ගල් බැම්ම ඕනෙමද? ටයිබීම් විතරක් ඇතිද? Requirement of rubble walls and tie beams in a house.

ඉඩමක් මැනීමේදී මතුවන ගැටළු 10ක් - 10 problems that when measuring a land | Mr Surveyor Sri Lanka

ඉඩමක් මැනීමේදී මතුවන ගැටළු 10ක් - 10 problems that when measuring a land | Mr Surveyor Sri Lanka

පර්චස්-අක්කර-වර්ග මීටර්-වර්ග අඩි-හෙක්ටයාර-රෑඩ් අතර සම්බන්ධතා

පර්චස්-අක්කර-වර්ග මීටර්-වර්ග අඩි-හෙක්ටයාර-රෑඩ් අතර සම්බන්ධතා

3 СПОСОБА ПОЧИНИТЬ ШИФЕР ДЕШЕВО И НАДЕЖНО!

3 СПОСОБА ПОЧИНИТЬ ШИФЕР ДЕШЕВО И НАДЕЖНО!

රටම කතාවෙන සිරිමාවෝ දියණියගේ සිද්ධියේ අවසානයේ සිදු වූ දේ - Hiru News

රටම කතාවෙන සිරිමාවෝ දියණියගේ සිද්ධියේ අවසානයේ සිදු වූ දේ - Hiru News

ටැංකියට මඩ රොඩු එනවට විසඳුම | Water Filter | Water filter sale in sri lanka

ටැංකියට මඩ රොඩු එනවට විසඳුම | Water Filter | Water filter sale in sri lanka

පර්චස් 1 ට වර්ග අඩි කීයද | How Many Square Feet In 1 Perch

පර්චස් 1 ට වර්ග අඩි කීයද | How Many Square Feet In 1 Perch

පාන්, බත්, අල කෑවත් සීනි නොනැඟීමට විද්‍යාත්මක රහස් 5ක්!

පාන්, බත්, අල කෑවත් සීනි නොනැඟීමට විද්‍යාත්මක රහස් 5ක්!

සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...

සිමෙන්ති කොට්ට 1 ක කොන්ක්‍රීට් වලින් කලහැකි වැඩ ප්‍රමාණය ප්‍රායෝගික පරීක්ෂණයකින්...

හිතවත්කමට සල්ලි දීලා ආයේ දෙන්නේ නැත්තං මොකද කරන්නේ?

හිතවත්කමට සල්ලි දීලා ආයේ දෙන්නේ නැත්තං මොකද කරන්නේ?

අනුන්ගෙ ඉඩමක් අවුරුදු 10ක්  භුක්තිවින්දොත්, ඉඩම අයිති වෙනවද ? | #prescription #ordinance #කාලාවරෝධය

අනුන්ගෙ ඉඩමක් අවුරුදු 10ක් භුක්තිවින්දොත්, ඉඩම අයිති වෙනවද ? | #prescription #ordinance #කාලාවරෝධය

ගංජා ඉඩම මන්ත්‍රීගේ නෙවෙයි! කොස්තාපල් ගුටිකාපු සිද්ධියට පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්

ගංජා ඉඩම මන්ත්‍රීගේ නෙවෙයි! කොස්තාපල් ගුටිකාපු සිද්ධියට පොලීසියෙන් විශේෂ ප්‍රකාශයක්

How to area calculate|sinhala|ඉඩම් මනිමු|දන්න සිංහලෙන්...

How to area calculate|sinhala|ඉඩම් මනිමු|දන්න සිංහලෙන්...

බිත්තියක මුල්ලක් බදින්න පුරුදු වෙමු @WADABIMA1989 #construction #masonry

බිත්තියක මුල්ලක් බදින්න පුරුදු වෙමු @WADABIMA1989 #construction #masonry

රජ කරන ගෙවල් සහ ලෙඩ කරන ගෙවල් | සරල වාස්තු රහස් | අදම මේ පුංචි දේවල්ටික කරන්න | Vaastu tips| Sinhala

රජ කරන ගෙවල් සහ ලෙඩ කරන ගෙවල් | සරල වාස්තු රහස් | අදම මේ පුංචි දේවල්ටික කරන්න | Vaastu tips| Sinhala

ඉඩමක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු How to buy land Sri Lanka @Safehouse219

ඉඩමක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් විය යුතු නීතිමය කරුණු How to buy land Sri Lanka @Safehouse219

පර්චස් එකක් කියන්නේ අඩි 16 යි අඟල් 6 ක් දිග , අඩි 16යි අඟල් 6 ක් පළල හතරැස් කොටුවක් කියලා දන්නවද.

පර්චස් එකක් කියන්නේ අඩි 16 යි අඟල් 6 ක් දිග , අඩි 16යි අඟල් 6 ක් පළල හතරැස් කොටුවක් කියලා දන්නවද.

What Is The Law Of The Land Regarding CCTV Cameras | CCTV Sinhala Lessons | (EP 30)

What Is The Law Of The Land Regarding CCTV Cameras | CCTV Sinhala Lessons | (EP 30)

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]