නූලකින් ඇහිබැමි සහ අනවශ්‍ය රෝම ඉවත් කරන්න ඉගෙන ගන්න|රූපලාවණ්‍යය පාඨමාලාව |01 පාඩම| eyebrow shaping
Автор: Rashu
Загружено: 2024-09-23
Просмотров: 114853
ඔන්න ළමයි අද ඉඳන් පටන් ගන්නවා අලුත් වැඩක් රූපලාවන්‍ය පාඨමාලාවක් අද ඉඳන් මම කරගෙන යනවා අද තමයි පළවෙනි පාඩම අනවශ්‍ය රෝම ඉවත් කිරීම සහ ඇහිබැම සැකසීම.ඉගෙන ගන්න ආස අයට ඉගෙන ගන්න අපහසු අයට මම හිතනවා මේක ලොකුම ලොකු උදව්වක් වෙයි කියලා මොකද මම මේක නොමිලේ කරන නිසා ඉතින් අනිත් අයට දැනගන්නත් මේක ශෙයා කරන්න.ලංකාවේ පළවෙනි යූටියුබ් චැනල් එක රූපලාවන් පාඨමාලා සම්පූර්ණයෙන් මුල ඉඳන් අගට කරන ඒකත් සම්පූර්ණයෙන්ම නොමිලේ මේකෙදි ඔයාට ප්‍රැක්ටිකල් සහ තීයරි දැනුම දෙකම ලබාගන්න පුළුවන්.
#eyemakeuptutorial #eyebrows #eyebrowtutorial #eyebrows #eyebrowshape #eyebrowmapping #treding #fullface #threding #beautyindustry
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: