Christmas Makeup Look / Sinhala / නත්තල් සමයට සුදුසු makeup එකක්
Автор: Cosmo Beauty Studio
Загружено: 2018-12-23
Просмотров: 4620
නත්තල් සමයට ගොඩක් කට්ටියට party වලට සහභාගී වෙන්න ලැබෙනවා.මේ උත්සව වලට යද්දී ලස්සන makeup එකක් ගෙදරදීම දාගන්න විදිහ කියල දෙන්න හිතුන video එකකින්. මේ makeup look එක ලංකාවෙන් ගන්නපුළුවන් makeup බඩු වලින් තමයි කරලා තියෙන්නේ .විශේෂයෙන්ම colourpop eyeshadow pallette එක දැන් ඔයාලට ගෙදරටම ගෙන්න පුළුවනි. මන් ඒ page එකේ link එක පහලින් දැන්නං.
Colorpop products-http://colourpop.lk/
මගේ Social Media Link -
Facebook-https://www.facebook.com/cosmobeautys...
Instagram - / cosmobeauty
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: