කොහොඹායක් කංකාරිය පවත්වන දින පෙරවරු චාරිත්‍ර || Kohoba Kankariya
Автор: මහේෂ්‍යා නෘත්‍ය අරණ || Maheshya Nruthya Arana
Загружено: 2025-09-21
Просмотров: 185
කංකාරිය පවත්වන දින පෙරවරු චාරිත්‍ර
⏱️0.00 දේවාභරණ වැඩමවීම
⏱️0.35 නානුමුර කිරීම සහ දේවාභරණ යහන මත තැන්පත් කිරීම
⏱️2.30 පුදා වැඩීම
⏱️4.02 යාතිකාව සහ දෙවියන්ගේ කවි
⏱️8.13 බුලත් පදය
⏱️9.28 කොතල පදය
⏱️11.15 දුම්මල පදය
⏱️11.52 සලු පදය
⏱️13.16 කඩවර ගොටු දීම
⏱️17.26 මඟුල් බෙර සහ අත්‍යා බෙර වාදනය
⏱️20.20 වැදියකුන් නැටීම
⏱️24.44 පද නැටීම
⏱️26.25 වනේ යක්කම
⏱️ 28.45 වංගෙඩි සමයම
2025.01.11 දින පිළිමතලාව මධ්‍ය මහා විද්‍යාලයීය භූමියේදී පැවැත්වූ කොහොඹායක් කංකාරී ශාන්තිකර්මය වෙනුවෙන් සිදු කල කංකාරිය පවත්වන දින පෙරවරු චාරිත්‍ර
සංවිධානය - දෙනුවර නර්තන ගුරු සංසදය
රූපරාමු සහ සංස්කරණය - Hirusha Lakshitha Photography
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: