Rathriye Pipennam / Jeewithe Vidinnam | Blended Version | Keshan Shashindra | Kalpana Kavindi
Автор: eTunes
Загружено: 2021-07-27
Просмотров: 628055
Deweni Inima Song Blended Version | eTunes
Rathriye Pipennam
Available on Spotify, Apple Music/iTunes, Deezer & more
Stream / Download: https://etunes.lnk.to/RathriyePipennam
♪Spotify: https://spoti.fi/40CrAHc
♪Apple Music: https://apple.co/3liLbvN
♪Deezer: http://bit.ly/3JV8V3l
♪Amazon Prime Music: https://amzn.to/3x9k35g
● Artist - Keshan Shashindra
● Lyrics - Upul Shantha Sannasgala
● Music - Mahesh Denipitiya
Jeewithe Vidinnam
Artist - Kalpana Kavindi
Lyrics - Shehan Galahitiyawa
Music - Mahesh Denipitiya
රාත්‍රියේ පිපෙන්නම්..
තරු ඇසක් වසා..
තුරුලේ නිදන්නම්..
සිහිනයක් වෙලා..
සිහිනයක් වෙලා..
රාත්‍රියේ පිපෙන්නම්... //
සද සළුව ලිහේ නම්
සුළං රැල් හමා... //
හාදුවක් තියන්නම්..
ආදරෙයි කියා..
ආදරෙයි කියා..
රාත්‍රියේ පිපෙන්නම්......
සුසුම් සුව දැනෙන්නම්....
නිශාවේ පුරා....
ජීවිතේ පුදන්නම් ...
මතු භවේ පවා...
ජීවිතේ විදින්නම් පෙම් හැගුම් මවා..
සිහිනේ මවන්නම් සහනයක් පතා...
සහනයක් පතා..
ජීවිතේ විදින්නම්...
මුදු දෙතොල සිඹින්නම් නුවන් පත් වසා..
මුදු දෙතොල සිඹින්නම් නුවන් පත් වසා..
පාළුවත් මකන්නම් මාගේමයි කියා..
මාගේ මයි කියා....
රාත්‍රියේ පිපෙන්නම්..
තරු ඇසක් වසා..
තුරුලේ නිදන්නම්..
සිහිනයක් වෙලා..
සිහිනයක් වෙලා...
ජීවිතේ විදින්නම් පෙම් හැගුම් මවා..
සිහිනේ මවන්නම් සහනයක් පතා...
සහනයක් පතා..
සහනයක් පතා..
රාත්‍රියේ පිපෙන්නම් ...
℗ 2021 eTunes
#RathriyePipennam #JeewitheVidinnam #KeshanShashindra #KalpanaKavindi #DeweniInimaSOng #eTunes #DeweniINimaNewSOng #KeshanNewSong #KalpanaNewSong #UpulShanthaSannagala #ShehanGalahitiyawa #MaheshDenipitiya #Derana #DeranaTeledrama
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: