සිත මගේ රිදුනා - දමිත් අසංක | Sitha Mage Riduna - Damith Asanka
Автор: ELAKIRI LANKA
Загружено: 2019-12-01
Просмотров: 1841
ගායනය: දමිත් අසංක
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා ඔබ මා හැර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ ඔබෙ ආදරේ සොයලා
ඔබ මා නමින් ගෙන ආ පැතුම් බොඳවී ගිහින් මේ සිත බිඳී
ඇයි හැර ගියේ මගෙ ආදරේ
ළඟ නැති ඔබෙ පෙම මතකෙට එනවා ඔබ යලි එයි සිතිලා
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා මා තනිකර ගියදා
නෙතු මගේ හැඬුවා මතකය ගෙන ආ ඔබෙ ආදරේ සොයලා
ඔබේ සිතුම් ඔබෙ හැඟුම් ළඟ මම
හදේ මැවූ ලොවේ තැනූ සිහිනය
කොහේ ගියේ මෙසේ වෙන්වෙලා ආදරේ බිඳ දමා... //
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා ඔබ හැර ගියදා ඔබ මා හැර ගියදා
මගේ වෙලා මගෙන් නොයා ඉනු මැන
ලඟින් මගේ සිතින් බැඳී ඉනු මැන
ඔබේ නමයි හදේ ගැහෙන්නේ ඔබට මා ආදරෙයි...//
ඔබ මා නමින් ගෙන ආ පැතුම්
ඇයි හැර ගියේ මගෙ ආදරේ
සිත මගේ රිදුනා.../
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: