අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak
Автор: nira S
Загружено: 2024-02-20
Просмотров: 157755
ස්වයං රැකියාවක් අමතර ආදායමක්! ගෙදර නිකන් ගෙවන වෙලාවෙන් ප්‍රයෝජනයක් ගන්න මෙන්න කරන්න වැඩක්. ලොකු ලාබයක් ගන්න පුළුවන්. අවුරුදු කිට්ටු වෙනකොට මේවා හොඳට විකුනගන්න පුළුවන්. සිංහල අච්චාරුව හදන රහස් ඔක්කොම ගෙනාවා. හරියටම බලලා හදා ගන්න. මේක තමා රසම අච්චාරුව. පැපොල් අච්චාරු. අච්චාරු හදන හැටි.
අමතර ආදායමකට සිංහල අච්චාරු හදලා ගෙදර ඉඳන් සල්ලි හොයමු | sinhala achcharu | පැපොල් අච්චාරු | adayamak
1. • ටී ටයිම් එකට ලේසියෙන් පහසුවෙන් හදාන කන්න ක...
2. • උදේට කිරිබත් වෙනුවට මෙන්න මෙහෙම බත් එක හදල...
3. • රාබු පරිප්පු ගෙදර තියනවද? අම්මෝ!! මේක නම් ...
4. • කොලෙස්ටරෝල් නැති කර ගන්න දවස් 40 දිගටම බොන...
5. • ගෙවුනු කාටිලේජ වර්ධනයට උදේට බොන්න පෝෂණ ගුණ...
අවශ්‍ය දේවල්
ග්‍රෑම් 400 අච්චාරු බෝතල් 4කට අමුද්‍රවය ප්‍රමාණ
ග්‍රෑම් 500 අමු ගස්ලබු ගෙඩියක්
රතුළූනු ග්‍රෑම් 600
අමු මිරිස් ග්‍රෑම් 350
කැරට් ග්රෑම් 250
අබ
කුරුදු
ගම්මිරිස්
මුරුංගා පොත්තක්
විනාකිරි
ලු
#sinhala_achcharu #ස්වයං_රැකියාවක්_අමතර_ආදායමක්! #ගෙදර_ඉඳන්_සල්ලි_හොයමු #සිංහල_අච්චාරු #salli_poluru #gedara_indan_salli_hoyamu
🙏 🙏🙏ඔබ මෙය දකින්නේ ජීවිතේ පළමු වතාවට
ඒකනම් සුපිරි බල්ටිය
අසනීපව සිටි හදවතේ ගායකයාගේ සුවදුක් බැලීමට ගිය සජිත්
Coco-melon කොකෝ මෙලන්
පිනි මුතු
salli hoyamu
gedara indan salli hoyamu
sinhala achcharu recipe
achcharu hadana hati
menna achcharuwa rasatama hadana rahas
abudhabi sinhala achchau
achcharu wikinimata
adayamak
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: