අලියට ඇහැ වෙනුවට කට තියලා බලමුද? | Awrudu Special with Apoorva, Sanjaya & Suhandi
Автор: Music Pickle
Загружено: 2024-04-10
Просмотров: 89663
මේ සිංහල හින්දු අලුත් අවුරුද්දේ Music pickle අවුරුදු අච්චාරුවට එකතු වුණේ ඔයාලා හැම දෙනාගෙම ආදරය දිනා ගත්ත 3දෙනෙක්. ඒ තමයි දෙරණ නාලිකාව හරහා තිරගත වන ඉරයි හඳයි ටෙලි චිත්‍රපටයේ රංගනයෙන් දායකවන සංජය, අපුර්වා සහ සුහන්දි. ඉතිං එයාලට වෙනස් විදිහේ අවුරුදු ක්‍රීඩා කිහිපයක් කරන්නත් අවස්ථාව ලැබුනා, ඉතිං එයාලා විනෝදයෙන් අවුරුදු ක්‍රීඩා කරපු හැටි බලන්න වගේම එයාලගේ ලස්සන සිංදු අහන්න අපි ආරාධනා කරනවා. මේ pickle අවුරුදු අච්චාරුව අවසාන වෙනකම්ම බලන්න කියලා. ඒ විතරක් නෙවෙයි ඔයාල හැමෝටම 2024 සිංහල හින්දු අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් Music pickle අපි ප්‍රාර්ථනා කරනවා!
Production Manager : Samith Roshan
Producer : M. Supun Sudaraka
Camera Operators : Akila Heshan
Camera Assistant : Lakshan Dilruksh | Ravindu Kalhara
Post Production Supervision : Dasun Prabhashwara
Editor | Colorist : Saduni Malshani
Makeup : Udayanga & Team
Special Thanks:
Craft by Jenny
Kulanjith jayanethi
Dammika Disanayaka
Shani Abayrathna
Dilmik Aththanayaka
Vivek Kaushan
Rayan De Silva
Lakmal Deshapriya and Team
Dilshan wedinambu
Dilini perera
Nisanka wehearduwa
Subscribe us : https://bit.ly/3hemfOs
Like us on Facebook : / musicpickle
#MusicPickle #IdeaHell #AwruduSpecial #apoorvaashawaree #SanjayaMuramudali #suhandiwosandi #IraiHandai
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: