Know your Vaccine | කොවිඩ් එන්නත ගැන දැනගනිමු | Covid-19 | Chem Talk 14
Автор: Chemostore Official
Загружено: 2021-09-14
Просмотров: 331
#Covid19Vaccines #Chemostore
00:00 දේහ සෛල තුළ වෛරසයේ හැසිරීම
03:28 ප්‍රතිදේහ නිෂ්පාදනය
07:06 Inactivated Virus Vaccines ( උදා: Sinopharm, Sinovac)
08:50 Viral Vector Vaccines ( උදා: AstraZeneca, Sputnik V )
10:35 mRNA Vaccines ( උදා: Pfizer, Moderna )
11:52 Other types of Vaccines ( උදා: Zycov D, Novavax )
12:45 අනෙකුත් රසායනික ද්‍රව්‍ය
13:09 අතුරු ආබාධ ඇතිවීම
14:26 එන්නතෙන් ලැබෙන ආරක්ෂාව
Covid එන්නත්කරණය යනු, වසර දෙකක පමණ කාලයක් තිස්සේ මුළු ලොවම උඩුයටිකුරු කළ ඇසටවත් නොපෙනෙන කුඩා SARS-CoV-2 වෛරසයට එරෙහිව, ලොව පුරා විද්‍යාඥයන්ගේ දැනුම ඉදිරිපත් වූ අනගි නිදසුනකි. මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළුව ලොව පුරා විද්වතුන්ගේ මතය වනුයේ, මෙම එන්නත්කරණය කොරෝනා වෛරසයට එරෙහිව ඉතා සාර්ථක බවයි. නමුත් නීති රීති මගින් ජනතාව එන්නත්කරනයට පෙළඹවීමට වඩා, තමා ලබාගන්නා මෙම එන්නත් මොනවාද? ක්‍රියාත්මක වන්නේ කෙසේද? එන්නත්කරනයේ බලපෑම කුමක්ද? යනාදිය පිළිබඳව නිසි අවබෝධයක් ලබාදීමෙන් ජනතාව ඒ සඳහා යොමු කිරීම වඩා සාර්ථක හා සාධාරණ ක්‍රමවේදය වන බැවින් මෙම වීඩියෝවෙන් ඒ පිළිබඳව සාඛච්ඡා කෙරේ.
Let's explore the world of Chemistry with Chemostore.
Subscribe Chemostore Official: / chemostoreofficial
Like and Follow: / chemostore-official-104041141603408
Contact us: [email protected]
Telegram channel: https://t.me/chemostoreofficial
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: