Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

එක දෙයකට අවධානය දීලා වැඩක් හරියට කරන්නේ කොහොමද? | How to get work done with full focus?

Автор: Build Careers with Sanjeev

Загружено: 2025-08-05

Просмотров: 603

Описание:

එක දෙයකට අවධානය දීලා වැඩක් හරියට කරන්නේ කොහොමද? | How do you focus on one thing and get the job done right?
#FocusTips #ProductivityHack #MindfulnessMatters #GetThingsDone

බොහෝ දෙනෙක් ඉල්ලපු වීඩියෝ එකක් ඔන්න ගෙනාවා #Focus

ඔබේ අවධානය දීය යූතු දෙයකට අවධානය දීමට නොහැකිවීම ඔබෙ ඵලදායිතාව අඩු කරවන ප්‍රධානම ගැටලුවක් කියල දන්නවද? 😫

අවධානය ගිලිහී යෑමේ අභියෝගය නොමැති කෙනෙක් නැති තරම්... 😭 ඉතිං අපි බලමු ඇයි මෙහෙම වෙන්නේ සහ මේකෙන් කොහොමද මිදෙන්නේ කියලා.😌
ඔබ ඉන්න පරිසරය 😕 ඔබ ලඟම තියන mobile phone 📲 එක මෙන්ම ඔබේ සිතුවිලි කොහොමද මෙකට බලපාන්නේ, කොටින්ම කියනවා නං ඔබව #Distractions කරන අභ්‍යන්තර සහ බාහිර හේතූන් බලා ඒවා නැති කරගෙන අවධානය අදාල දේයට පමණක් යොමු කල හැකි සාර්ථක ක්‍රම දැනගමු. 👍

බොහෝ අයට ඵලදායිතාව ඉහල දමමින් ඉදිරියට යන්න 🚀 උදව් කළ,

Pomodoro technique
Time blocking
2 minutes tool
Digital detox
Mindfulness and meditation

කියන මෙම ප්‍රතිඵල ගෙනෙන Techniques කොහොමද හරියටම පුහුණු කරන්නේ කියල විස්තර කිසිම රහසක් ඉතුරු නොකර අපි කියල දෙනවා. 🔥😌😇
ඉවර වෙනකම් බලන්න.

ඔබ හොය හොය හිටපු video එක මේක වෙන්න පුළුවන්.

📚 Chapters:

00:00 - හැදින්වීම (Introduction)
02:00 - Distractions කියන්නේ මොකක්ද?
04:58 - Multitasking කියන්නේ මොකක්ද?
10:20 - තාක්ෂණයේ අධික භාවිතය(Impact of over using technology)
14:41 - Distractions ඉවත් කරන්නේ කොහොමද?
29:00 - සාරාංෂය (Summary)

#Focus #ProductivityTips #MindfulnessMatters #OvercomeDistractions #TimeManagement #DigitalDetox #PomodoroTechnique #TimeBlocking #2MinuteRule #MindfulnessPractice #DeepWork #StayFocused #BeatProcrastination #MentalClarity #AttentionTraining #FocusTechniques #MinimalDistractions #MultitaskingMyth #MindfulLiving #ImproveFocus #FocusMotivation #MindsetShift #WorkSmart #TechAddiction #BrainHacks #SelfImprovement #DailyDiscipline #FocusChallenge #DistractionFree #EfficiencyBoost

💌 Subscribe to Our English Channel:    / @learning-with-sanjeev  

ඔබේ ජීවිතේට තවත් ඉතා වැදගත් වීඩියෝ රැසක් අපේ චැනල් එකේ අපි දැනටමත් නිකුත් කරල තියෙනවා. ඒවාත් නරඹා ඔබේ ජීවිතය තවත් සාර්ථක කරගන්න ආරාධනා කරනවා.

මිනිත්තු 10. උදෑසන පුරුදු 3ක්. ඔබ නොසැලෙනු ඇත | 10 Minutes. 3 Habits. You are Unshakeable
   • නොසැලෙන වටිනාකමක් ගොඩනඟා ගන්න: ඔබව නොසලකා ...  

දින 7 කින් ඔබේ අවධානය, මතකය සහ විශ්වාසය වැඩි දියුණු කරගන්න! | Boost Your Brain Power in 7 Days
   • දින 7 කින් ඔබේ අවධානය, මතකය සහ විශ්වාසය වැ...  

දිනකට විනාඩි 10යි - දින 30කින් ඔබේ ජීවිතය කෘතඥතාවයෙන් වෙනස් කරමු! | 10 Min Daily to Change Your Life
   • දිනකට විනාඩි 10යි - දින 30කින් ඔබේ ජීවිතය ...  

දිනකට විනාඩි 5 ක් වැය කර English කතා කරන්න ඉගෙනගන්න | Learn English in 5 minutes a day
   • දිනකට විනාඩි 5ක් භාවිතා කර ඉංග්‍රීසි භාෂාව...  

රැකියාවේදී English වලින් කතා කිරීමේ විශ්වාසය ගොඩනගන රහස් 4ක්|4 Secrets to English Confidence at Work
   • රැකියාවේදී English වලින් කතා කිරීමට බය වෙන...  

English ඉගෙන ගැනීමට සරල පියවර | How to Learn English | Sanjeev Jayaratnam
   • දින 30 කින් ඔබේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරග...  

English වලින් හිතන්න සහ ස්වාභාවිකව කතා කරන්න: දින 7ක සැලැස්ම | 7-day plan: Think & Speak English
   • මනසින් පරිවර්තනය කිරීම නතර කර English වලින...  

English වලින් සිතීමේ රහස (දින 7 කින් ක්‍රියාත්මක වේ!) | Think in English: 7-Day Secret!
   • මම English වලින් හිතන්න පුරුදු වුණේ මෙහෙමය...  

මේ විනාඩි 20 ක රහස් චර්‍යාව ඔබේ ජීවිතය සදහටම වෙනස් කරයි. | Secret 20-min habit that changes life!
   • සාර්ථකත්වයට ඔබ දැනගත යුතුම විනාඩි 20ක රහස ...  

ඔබ කතා කරන විට කිසිවෙකු සවන් දෙන්නේ නැතිද? මෙන්න විසඳුම | Nobody Listens When You Speak? Here's Why!
   • ඔබ කතා කරන විට කිසිවෙකු සවන් දෙන්නේ නැතිද?...  

ඔබේ මොළය ඔබව සීමා කරගෙන ඇත. දවස් 30න් මොළය නැවත සකස් කරමු. | Rewire your brain in just 30 days.
   • ඔබේ මොළය ඔබව සීමා කරගෙන ඇත. දවස් 30න් මොළය...  

හැමෝගේම ආදරය දිනාගන්න Skills 10ක් | 10 Skills to Win Everyone’s Love!
   • හැමෝගේම ආදරය දිනාගන්න Skills 10ක් | 10 Ski...  

මෙම වීඩියෝව ඔබට ප්‍රයෝජනවත් නම්, ඔබේ අදහස් comment section එකේ යොදන්න. 👍 Like එකක් දාලා, Subscribe කරන්න අමතක කරන්න එපා. 🛎 මීළග වීඩියෝ එකෙන් හමුවෙමු! 😃❤ ස්තුතියි ! All the best!

Connect with us:
email : [email protected]
📘 Facebook:   / unleashingyourself  
📸 Instagram:   / sanjeevjayaratnam  
🔗 LinkedIn:   / sanjeevjayaratnam  
🎵 TikTok:   / sanjeev.jayaratnam  
🎯 WhatsApp Channel: https://whatsapp.com/channel/0029Vb5x...

එක දෙයකට අවධානය දීලා වැඩක් හරියට කරන්නේ කොහොමද? | How to get work done with full focus?

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

සාර්ථක වෙන්න ඕනේ, නමුත් කිසිම වැඩක් කරන්න හිතෙන් නෑ? එහෙනම් මේක කරන්න | Need success? Do this now!

සාර්ථක වෙන්න ඕනේ, නමුත් කිසිම වැඩක් කරන්න හිතෙන් නෑ? එහෙනම් මේක කරන්න | Need success? Do this now!

Нервная система — лучший ваш лекарь и фармацевт в старости | Амосов | Мудрые Мысли о Главном

Нервная система — лучший ваш лекарь и фармацевт в старости | Амосов | Мудрые Мысли о Главном

දුටු ගැමුණු රජතුමා තිසරණ සරණ ගිය අයුරු....| How King Dutugemunu took refuge in Thisarana...

දුටු ගැමුණු රජතුමා තිසරණ සරණ ගිය අයුරු....| How King Dutugemunu took refuge in Thisarana...

ඔයා කම්මැලි නෑ - ඔයා චිත්තවේගීය වශයෙන් වෙහෙසට පත් වෙලා | Not Lazy, You're Just Emotionally Exhausted

ඔයා කම්මැලි නෑ - ඔයා චිත්තවේගීය වශයෙන් වෙහෙසට පත් වෙලා | Not Lazy, You're Just Emotionally Exhausted

කවුරු වෙනුවෙන්ද මේ හැමදෙම කරන්නේ ඔබ මොහොතක් නැවතිලා හිතුවද ?🙏🌷#darmaya #buddha #love

කවුරු වෙනුවෙන්ද මේ හැමදෙම කරන්නේ ඔබ මොහොතක් නැවතිලා හිතුවද ?🙏🌷#darmaya #buddha #love

මම English වලින් හිතන්න පුරුදු වුණේ මෙහෙමයි (කිසිවෙක් කියන්නේ නැති රහස්) | Think in English – How?

මම English වලින් හිතන්න පුරුදු වුණේ මෙහෙමයි (කිසිවෙක් කියන්නේ නැති රහස්) | Think in English – How?

ඉරණම වෙනස් කරන පුරුදු 3න

ඉරණම වෙනස් කරන පුරුදු 3න

ජීවිතය දිනන්න මේ පුරුද්ද ඇති කරගන්න - @DrSenakaWijesinghe

ජීවිතය දිනන්න මේ පුරුද්ද ඇති කරගන්න - @DrSenakaWijesinghe

ඇයි මතක හිටින්නෙ නැත්තෙ...? | අහස් ගව්ව Ahas Gawwa

ඇයි මතක හිටින්නෙ නැත්තෙ...? | අහස් ගව්ව Ahas Gawwa

වේගෙන් කතා කරන ඉංග්‍රීසි තේරුම් ගන්න පුහුණු වෙන හැටි

වේගෙන් කතා කරන ඉංග්‍රීසි තේරුම් ගන්න පුහුණු වෙන හැටි

සන්නිවේදන කුසලතාව මනින 55%-38%-7% කතාව ගැන දැන සිටියාද? | Communication Skills | Simplebooks Podcast

සන්නිවේදන කුසලතාව මනින 55%-38%-7% කතාව ගැන දැන සිටියාද? | Communication Skills | Simplebooks Podcast

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස්  (Part 1)  | Dr. Chaminda Weerasiriwardane

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස් (Part 1) | Dr. Chaminda Weerasiriwardane

Wealthy වෙන්න ක්‍රමය දැනගෙන ඉතුරු කරමු | Bold Money Saving Secrets | By Coach Dulanjie Chamilka

Wealthy වෙන්න ක්‍රමය දැනගෙන ඉතුරු කරමු | Bold Money Saving Secrets | By Coach Dulanjie Chamilka

මුළු දවසම සාර්ථක කරගන්න - රෑට, උදේට සහ වැඩ අතරතුර Reset එක | Night + Morning + Workday Reset

මුළු දවසම සාර්ථක කරගන්න - රෑට, උදේට සහ වැඩ අතරතුර Reset එක | Night + Morning + Workday Reset

Самый Известный Монах В Мире: Новое Интервью Мастера Шаолинь Ши Хен И | Часть 1

Самый Известный Монах В Мире: Новое Интервью Мастера Шаолинь Ши Хен И | Часть 1

අද සිට ඔබේ ජීවිතය නිහඬව වෙනස් කරන පුරුදු 3ක්  | 3 Habits That Quietly Change Your Life

අද සිට ඔබේ ජීවිතය නිහඬව වෙනස් කරන පුරුදු 3ක් | 3 Habits That Quietly Change Your Life

Comfort Zone එකෙන් මිදෙන්නේ කොහොමද?

Comfort Zone එකෙන් මිදෙන්නේ කොහොමද?

දින 30කින් - English වලින් සිතන්න, දැන්ම ඔබේ මනස නැවත සකස් කරගන්න | Think in English in 30 days

දින 30කින් - English වලින් සිතන්න, දැන්ම ඔබේ මනස නැවත සකස් කරගන්න | Think in English in 30 days

ණයට අරන් දියුණු වෙන්න...? How to Use Loans to Build Wealth and Achieve Success ?

ණයට අරන් දියුණු වෙන්න...? How to Use Loans to Build Wealth and Achieve Success ?

English කතා කිරීමට ඇති බිය දින 7න් නැති කරන සරල Hacks 3ක්! | Speak English Confidently in 7 Days

English කතා කිරීමට ඇති බිය දින 7න් නැති කරන සරල Hacks 3ක්! | Speak English Confidently in 7 Days

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]