GORI 99 ට්‍රාන්ස්ලූසන්ට් දැව ආරක්ෂණ ආලේපනය
Автор: GORI Sri Lanka
Загружено: 2022-08-19
Просмотров: 2290
GORI 99 "වෝටර්බේස්" වලට වඩා හොඳයි කියන්නේ ඇයි?
❤️ කල්පවතින ආරක්ෂාව - ගෝරි 99 ලොව නවීනතම ඇක්ටිව් ප්‍රොටෙක්ශන් තාක්ෂණයෙන් උසස්ම තත්ත්වයේ අමුද්‍රව්‍ය යොදා යුරෝපියානු තත්ත්ව සම්මතයන්ට අනුකූලව ඩෙන්මාර්කයේ පමණක් නිපදවන උසස්ම තත්ත්වයේ ආලේපනයකි. එය හිරු එළියට,වැස්සට, ජලයට, උෂ්ණත්ව සහ ආර්ද්‍රතා වෙනස්වීම් වලට හොඳින් ඔරොත්තුදී ඉතා දිගුකාලයක් දැව ආරක්ෂා කරයි.
️🧡 ඉහළම නිමාව පහසුවෙන් ලබාගත හැකිවීම - සීලර්, ප්‍රයිමර්, ස්ටේන් කිසිත් නොමැතිව ගෝරි 99 කෝට් දෙකකින් ඉහළම දිදුලන නිමාවක් පහසුවෙන් ලබාගත හැකියි
💛 වියදම අඩුයි - ගෝරි 99 මිල වැඩි වුනත් වැඩි ආවරණ හැකියාව සහ ආලේප කල යුත්තේ කෝට් 2ක් පමණක් නිසා වර්ග අඩියකට යන වියදම අඩුයි. මේ නිසා ඔබට අඩු වියදමින් උසස්ම නිෂ්පාදනයක් ලබාගන්න පුළුවන්
💚 සෞඛ්‍යාරක්ෂාව - ගෝරි 99 යුරෝපයේ අනුමත රසායනික පමණක් යොදාගෙන ඩෙන්මාර්කයේ පමණක් නිපදවන නිසා බැර ලෝහ, ඊයම් හෝ වෙනත් පිළිකාකාරක අඩංගු නොවේ.ඉහළම සෞඛ්‍යාරක්ෂාව සහතිකයි.
💙 EN 927 තත්ත්ව සම්මතයට අනුකූලයි - පිටත ස්ථාන වලට යොදාගන්නා දැව ආලේපන සඳහා අදාල වන යුරෝපියානු තත්ත්ව සම්මතය වන්නේ EN 927යි. එයට අනුව දොර ජනෙල් වලට නියමිත "dimensionally stable" කාණ්ඩයට ගෝරි 99 අනුකූල බව ලොව පිලිගත් පරීක්ෂාණාගාර රැසකින් සහතික කර තිබේ.
💜 තෝරා ගැනීමට දැව වර්ණ 18ක් සහ තවත් වර්ණ- ගෝරි 99 ටීක්, වොල්නට්, මැහෝගනි, වැනි දැව වර්ණ 18ක් සහ අවශ්‍යනම් සුදු, කළු, නිල්, කොල වැනි වෙනත් වර්ග රැසකින්ද ලබාගත හැකියි.
❤️ ආලේපන සේවාව - ඔබට අවශ්‍යනම් ආයතනික වගකීමක් සහිතව නිවැරදි ක්‍රමවේදයන්ට අනුකූලව ඔබගේ දොර, ජනෙල් ඇතුළු ඕනෑම දැව යෙදවුමක් උසස්ම නිමාවෙන් පින්තාරුකර දෙන්නට අපේ පින්තාරුශිල්පීන් සූදනම්.
💚 තාක්ෂණික සහාය - දැව ආලේපනය සහ ගෝරි නිෂ්පාදන පිලිබඳව ඔබට ඇතිවන ඕනෑම ගැටලුවකදී ඔබට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට අප හැමවිටම සූදානම්.
💙 දිවයින පුරා නොමිලේ ප්‍රවාහනය - ඔබ 076 826 6031ට අමතා හෝ www.gori.lk වෙබ් අඩවියෙන් හෝ www.daraz.lk වෙබ් අඩවියෙන් මිලදීගන්නා සියලුම භාණ්ඩ කිසිම අමතර ගාස්තුවකින් තොරව දිවයිනේ ඕනෑම තැනකට ඔබගේ නිවසටම ප්‍රවාහනය කරනු ලැබේ. භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවන්නත් පුළුවන්.
GORI - හොඳම දේ සොයන ඔබටමයි !
මේ ගැන තවත් විස්තර අවශ්‍යනම් 076 826 6031ට කෝල් එකක් දෙන්න, නැත්නම් වට්ස්ඇප් කරන්න.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: