චතාරික කාලය තුල අප කළ යුතු ක්‍රියා තුන - ශු. මාක් 1: 12 – 15
Автор: Suba Asna - සුබ අස්න
Загружено: 2024-02-26
Просмотров: 92
චතාරික කාලය තුල අප කළ යුතු ක්‍රියා තුන - ශු. මාක් 1: 12 – 15
12 එම ඇසිල්ලෙහි ආත්මයාණෝ උන් වහන්සේ පාළුකරයට පැමිණෙවූ සේක. 13 උන් වහන්සේ සාතන් විසින් පරීක්ෂා කරනු ලබමින් දින සතළිසක් පාළුකරයෙහි විසූ සේක; උන් වහන්සේ වන සතුන් අතර විසූ සේක. දේව දූතයෝ උන් වහන්සේට උපස්ථාන කළහ. 14 ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක. 15 ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: