Environmantal Effects of Ship Fire | නැව් ගින්නේ පාරිසරික බලපෑම | NEW UPDATE | Chem Life 9.1
Автор: Chemostore Official
Загружено: 2021-06-01
Просмотров: 398
#MVXPressPearl #ShipFire #PlasticPellets #Nurdles #PlasticPollution #ParticleTracking
#Chemostore
Video series of chemistry for living.
Video 9.1 - Environmantal Effects of Ship Fire
The fire on the X-Press Pearl started May 20 as the ship was awaiting entry to Colombo harbor at an offshore anchorage approximately 9.5 nautical miles from the entrance to the port. On board are (were) 1,486 containers, including 25 tons of Nitric Acid and other chemicals which it had loaded at the port of Hazira, India on May 15.
Preliminary investigations indicate the fire started due to a chemical reaction of the hazardous cargo.
While dousing of the fire appeared to be successful initially, the fire exploded in intensity on Tuesday and the ship was evacuated. It now seems that the fire has engulfed the entire vessel.
At least one fire-burned container and other debris has washed ashore in Sri Lanka.
The Sri Lanka Navy reports that the Indian Coast Guard Maritime Pollution Control Ships ‘Vajra’ and ‘Vaibhav’ have been deployed to the site.
Reporting indicates the vessel owners have declared General Average and the 3-month-old ship, delivered only in February, is a total constructive loss.
Now It is a huge challenge to remove Plastic Pellets (Nurdles) from sea shore which is a huge environmental threat.
ජීවිතයට රසායන විද්‍යාව වීඩියෝ මාලාව.
9.1 වෙනි වීඩියෝව - නැව් ගින්නේ පාරිසරික බලපෑම
කොළඹ වරායට නාවික සැතපුම් 9.5ක් වයඹ දෙසින් නැංගුරම් ලා තිබූ එක්ස් ප්‍රස් පර්ල් නෞකාව හදිසියේ ගිනි ගැනීමට පටන් ගත්තේ ඉකුත් මැයි 20 වන දා යි. ඒ වන විට මැයි 15 වන දා ඉන්දියාවේ හසීරා වරායෙන් පිටත් වන විට රැගෙන ආ නයිට්‍රික් අම්ල ටොන් 25ක් ඇතුළු රසායනික ද්‍රව්‍ය සමග සමග බහාලුම් 1486ක් අඩංගු වූ බව සඳහන් වුණා.
මූලික පරීක්ෂණ වලින් පෙනී ගියේ ගින්නට හේතුව රසායනික ද්‍රව්‍ය කාන්දුවක් බවයි.
ආරම්භයේදී ගින්න සාර්ථකව මැඩපැවැත්වීමක් පෙන්නුම් කළත්, අයහපත් කාලගුණය සහ සිදුවූ පිපිරීම් හේතුවෙන් ගින්න තවත් වර්ධනය වී පාලක මැදිරිය දෙසට ගමන් කළා.
මේ අතර ගින්න නිසා මුහුදට වැටුණු කන්ටේනර් බහාලුම් සහ තවත් ද්‍රව්‍ය ශ්‍රී ලංකා වෙරළ සීමාවට ගොඩගසන්න පටන් ගත්තේ ඉකුත් 26 වන දා යි.
මේ වන විට ගින්න පාලනය කර ඇති වුවත් මුහුදු කලාපයට එක්ව ඇති, දැඩි පරිසර හානියකට අත වනන ප්ලාස්ටික් කොටස් ඉවත් කිරීම මුහුණ පා ඇති විශාලතම අභියෝගය වනවා.
Let's explore the world of Chemistry with Chemostore.
Subscribe Chemostore Official : / chemostoreofficial
Like and Follow - / chemostore-official-104041141603408
Contact us - [email protected]
Telegram channel : https://t.me/chemostoreofficial
Telegram group : https://t.me/joinchat/-rTYBIQATbQyMTQ9
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: