Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

උපතකට සුදුසු දෙමාපියන් ලබන කර්මය දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 92

Автор: Banadeshana - බණ දේශනා

Загружено: 2026-01-08

Просмотров: 12747

Описание:

කුසල අකුසල සිත්වල බලපෑම | Ven Kiriwaththuduwe Ariyadassana Thero | Bana | Banadeshana

බණ දේශනා නාළිකාවේ අන්තර්ගතයෙන් බිඳක් | Some of the content of the channel
සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකටත් පෙර සිට අපවෙනුවෙන් අනේක විඳ දුක් විඳ පාරමිතා සපුරා
උතුම් වූ වෙසක් පුර පොහෝ දින ලොවුතුරා සම්මා සම්බුදු බවට පත්වූ අප තථාගත ගෞතම බුදුරජාණන් වහන්සේ..
උතුම් බුදුබව ලබා සතරවන සතියෙහි ශ්‍රී මහා බෝ මැඩට වයඹ දෙසින් දැන් රුවන්ගෙයි පිහිටි තැන වැඩ හිඳිමින් සතියක් මුළුල්ලේ ධර්මය මෙනෙහි කළ සේක.

එහිදී ධර්ම සම්මර්ශනයෙහි යෙදුන තථාගතයන් වහන්සේ අනන්ත නය සමන්නාගත පට්ඨාන ධර්මය මෙනෙහි කළ සේක. මෙම ගම්භීර වූ, සියුම් වූ අනන්ත න්‍යායන්ගෙන් යුතු ධර්මය මා විසින් අවබෝධ කරන ලද්දේ යැයි සිතේ හටගත් බලවත් ප්‍රීති ප්‍රමෝදය නිසා සම්බුදු ශ්‍රී ශරීරයෙහි ඒ ඒ පාට ඇති තැන්වලින් නීල,පීත,ලෝහිත,ඕදාත ,මාංජේෂ්‍ඨ,හා ප්‍රභාෂ්වර යනුවෙන් හැඳින්වූ නිල් පාට, කහ පාට, රතු පාට, සුදු පාට, මදටිය පාට සහ සියල්ල එක්වී සෑදුනු ප්‍රභාෂ්වර යන පාට සයකින් යුතු රශ්මි මාලාවක් නිකුත් වී මුළු ලොව බුදු රැසින් බැබළුනු සේක.

පට්ඨාන ධර්මය අඩංගු වී ඇති පට්ඨානපකරණය මෙනෙහි කිරීමෙන් බුදුරජාණන් වහන්සේගේ රැස් විහිදීම ආරම්භ වු බව අභිධර්ම අටුවාවෙහි පමනක් නොව සූත්‍ර පිටකයේහි මඣජිම නිකායේ පාසරාසී සූත්‍ර අටුවාවෙහි ද විස්තර කර ඇත්තේය.

එවන් වටිනාකමකින් යුත් අතිගම්භීර දේශනා බණදේශනා යූටියුබ් නාලිකාව තුළින් විකාශනය කරන අතර පින්වත් ඔබත් එවන් ගම්භීර දේශනා ශ්‍රවණයකර අති උතුම් නිර්වාණ මාර්ගයේ පියවර තබත්වායි අප පාර්ථනා කරන්නෙමු.

බණ දේශනා සමාජ මාධ්‍ය ජාලය හා එක් වන්න |
Facebook   / 16ftfo4bqu  
Youtube    / @banadeshana-බණදේශනා  

භාග්‍යවතුන් වහන්සේ අපමණ දුක්වේදනා විඳ අවබෝධ කොට, සසර සැරිසරන, අසරණ වූ සත්ත්වයා කෙරෙහි මහත් වූ කරුණාවෙන් දෙසූ දෙසවනට මිහිරි වූ සතුට සැනැසිල්ල රැඳී ඒ උතුම් සදහම් මාවත අප ඉදිරියෙහි පැහැදිලිව ගලාබසිනා මේ අවස්ථාවෙහි එයින් උපරිම ඵල නෙළා ගැනීමට අපි අධිෂ්ඨාන ඇතිකර ගනිමු.
#Bana #banadeshana #dharmadeshana

උපතකට සුදුසු දෙමාපියන් ලබන කර්මය දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 92

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

වේගයෙන් නූතන සමාජයේ සිදුවෙන මහා විපත | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 96

වේගයෙන් නූතන සමාජයේ සිදුවෙන මහා විපත | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 96

මිත්‍යාදෘෂ්ටිකව ඉපදෙන හේතුව දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 91

මිත්‍යාදෘෂ්ටිකව ඉපදෙන හේතුව දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 91

Ven Muthugala DammakKanda Thero   2026 01 05

Ven Muthugala DammakKanda Thero 2026 01 05

අද ඉදලා මේ පාපය නම් කරන්න හිතන්නවත් එපා / Ven Kiriwaththuduwe Ariyadassana Thero

අද ඉදලා මේ පාපය නම් කරන්න හිතන්නවත් එපා / Ven Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

Pattana Sajjayana | සමන්ත පට්ඨාන ධර්ම වන්දනාව | Kiriwaththuduwe Ariyadassana Thero

ණිවන් පිණිසම හේතු වන ධර්ම දේශනාවක් | ven.Kiriwattuduwe Ariyadassana Thero | Bana Katha | Bana

ණිවන් පිණිසම හේතු වන ධර්ම දේශනාවක් | ven.Kiriwattuduwe Ariyadassana Thero | Bana Katha | Bana

මැරෙන්න කලින් මේ ටික දන්නවා නම් ඔබ ගොඩ | Kiriwaththuduwe Ariyadassana Thero

මැරෙන්න කලින් මේ ටික දන්නවා නම් ඔබ ගොඩ | Kiriwaththuduwe Ariyadassana Thero

විදර්ශනාවෙන් නිවන් කරා | Kiriwaththuduwe Ariyadassana Thero | 2026

විදර්ශනාවෙන් නිවන් කරා | Kiriwaththuduwe Ariyadassana Thero | 2026

කතරගම දෙවියන්ගේ අසීමිත බලය | Galigamuwe Gnanadeepa Thero Bana 2026

කතරගම දෙවියන්ගේ අසීමිත බලය | Galigamuwe Gnanadeepa Thero Bana 2026

නිවන දක්වා යාමට නිවැරදිම මඟ දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 82

නිවන දක්වා යාමට නිවැරදිම මඟ දකින්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 82

අධික කෝපය නිසා ඇතිවන අකුසල සිත් පසුව සිදුකරන කුසල කර්ම මගින් දුරුකල හැකිද?

අධික කෝපය නිසා ඇතිවන අකුසල සිත් පසුව සිදුකරන කුසල කර්ම මගින් දුරුකල හැකිද?

පටිච්චසමුප්පාද සහ පට්ඨාන වෙනස අදම දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 95

පටිච්චසමුප්පාද සහ පට්ඨාන වෙනස අදම දැනගන්න | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 95

Pattana Sajjayana | පට්ඨාන ධර්ම වන්දනාව | #kiriwaththuduweariyadassanathero

Pattana Sajjayana | පට්ඨාන ධර්ම වන්දනාව | #kiriwaththuduweariyadassanathero

මස්මාලු අනුභවය නිසා පවක්සිදු වෙනවද කන්න කලින් මෙය දැනගන්න | Ven kiriaththuduwe ariyadassana thero

මස්මාලු අනුභවය නිසා පවක්සිදු වෙනවද කන්න කලින් මෙය දැනගන්න | Ven kiriaththuduwe ariyadassana thero

දිනෙන් දින ඔබව දියුණුවට ගෙනයන රහස මෙයයි | Koralayagama Saranathissa Thero | Bana Asamu 388

දිනෙන් දින ඔබව දියුණුවට ගෙනයන රහස මෙයයි | Koralayagama Saranathissa Thero | Bana Asamu 388

Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana Thero | 2025-12-31 | 09:00 AM Telecast

Pragna TV | Ven Kiriwattuduwe Ariyadassana Thero | 2025-12-31 | 09:00 AM Telecast

ශරීර රෝග වේදනාව නැතිකිරීම පට්ඨානය ඇසුරින් | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 94

ශරීර රෝග වේදනාව නැතිකිරීම පට්ඨානය ඇසුරින් | Kiriwaththuduwe Ariyadhassana Thero | Pattana Deshana 94

Pattana Dharma Deshana | Ven. Kiriwaththuduwe Ariyadassana thero සමන්ත පට්ඨාන ධර්ම දේශනාව

Pattana Dharma Deshana | Ven. Kiriwaththuduwe Ariyadassana thero සමන්ත පට්ඨාන ධර්ම දේශනාව

කළ පින්කම් මතක් කළාම ඇයි අපිට සතුටු හිතෙන්නේ..? | Kiriwaththuduwe Ariyadassana Thero

කළ පින්කම් මතක් කළාම ඇයි අපිට සතුටු හිතෙන්නේ..? | Kiriwaththuduwe Ariyadassana Thero

පට්ඨාන සජ්ඣායනාවෙන් මහා පිහිටක් ලබාගන්නා ක්‍රමය #kiriwattuduweariyadassanathero #dharma  #pattana

පට්ඨාන සජ්ඣායනාවෙන් මහා පිහිටක් ලබාගන්නා ක්‍රමය #kiriwattuduweariyadassanathero #dharma #pattana

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com