Ridi Ridee Sitha | රිදි රිදී සිත | Lucky Rathnayake & Prabhasha Nethmi
Автор: Lucky Rathnayake ( Nissanka Bandara )
Загружено: 2024-04-10
Просмотров: 280
#newsinhalasongs2024 #dharshanawicramathungasongs #sinhalaclassicalsongs #aluthsindu2024 #prabasha #Prabhashanethmi
රිදි රිදී හිත රිදෙද්දී
මතක කඩු තුඩු ඇනෙද්දී
යලි යලිත් හිත මතම සැතපී
මට ම දඩුවම් දෙවන්නී
යලි යලිත් හිත දවද්දී
හඬ හඬා මගෙ දුක කියද්දී
යලි යලිත් හිත මතට කඳුලැල්
තිලිණ ලද මා පෙම්වතී
අත හැරෙන විට අත තදින් අල්ලා
රැක ගන්න එක තමයි ප්‍රේමය
කියූ ඔබමයි මගෙන් වෙන් වී
දුර ඇදුනු ඒ මියුලැසී
හිත් මැරුණු විට අතින් අල්ලා
රැක ගන්න එක නොවෙයි ප්‍රේමය
වටහා ගනු මැන සමාවී
දුර ගියත් නුඹෙ මියුලැසී
රිදෙන විට හිත අතින් අත් හැර
දුරක යන්නද පෙම් කලේ
කියනු මැන මට දයාවී
අදත් හදවත හඩාවී
රිදෙන තරමම ප්‍රේමයම වග
දැනගෙනයි මා පෙම් කලේ
දරා ගනු මැන සමාවී
කඳුලු සගවමු සිනාසී
"Ridi Ridee Hitha"
Artists: Lucky Rathnayake | Prabhasha Nethmi
Lyrics: Rasika D Duminda
Music: Darshana Wickramatunga
Tracks recorded by Gayan Perera
Mixed and mastered by Sandaru Gamage at Sage Studioz
Video Edited by Lashan Sanjeewa| Art Part Factory
Orchestra
Lead Guitar: Mahinda Bandara
Base Guitar: Sangeeth Wickramasinghe
Rhythm Guitar: Mahendra Pasquel
Key Boards: Priyantha Gamage | Tharindu Jayathilake
Drums: Niresh Perera
Percussion: Dhananjaya Somasiri | Priyakumudu Medawatta
Flute : Janaka Bogoda
Violins : Kalani Perera | Sanath Sathischandra | Madushanka Rathnayaka
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: