Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

නව ජීවිතයකට නොවරදින කරුණු.ඔබ බබලවන ගති පැවතුම් .ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙනවාමයි 💯

Автор: ADARANEEYA WISHWAYA

Загружено: 2025-10-24

Просмотров: 4895

Описание:

නව ජීවිතයකට නොවරදින කරුණු.ඔබ බබලවන ගති පැවතුම් .ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙනවාමයි 💯

මේක තමයි අවුරුද්දේ බලවත්ම දවස.ඉතින් ඔයා සූදානම්ද? 2025 නොවැම්බර් 11 -11.11 Miracle Day 11.11.25

ආදරණීය විශ්වය 11.11 මැජික් වැඩමුලුව
2025 .11.11 රාත්‍රී 7 සිට
ලියාපදිංචි වීමට 0779582706 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න
වසරකට වරක් යෙදෙන අද්විතීය 11.11 💯

ප්‍රාර්ථනාවන් හඹා යන්න එපා ලේසියෙන්ම ඇපිට ඒ දේවල් ආකර්ෂණය කරගන්න පුලුවන් Magic Program 11.11 ❤️

ජීවිත වෙනස් වන විශ්වයේ බලවත් රහස් රැසක් සමගින් හීන ඔබවෙතට ආකර්ෂණය කරවන මනෝවිද්‍යාත්මක රහස් සමගින් ආදරණීය විශ්වය අපි සජීවීව හමුවන අද්විතීය මාසික මැජික් පැය තුනේ මැජික් වැඩමුලුව ගැන විස්තර දැන ගැනීමට 0779582706 අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න 🧿

ඔබට පුද්ගලික උපදේශන සදහා අපිව සම්බන්ධ කරගැනීමටද දැන් අවස්ථාව ඇත ඒ පිලිබද විස්තරද 0779582706 අංකයෙන් ලබාගත හැක

ආදරණීය විශ්වය අපේ නිල දුරකථන අංකය 0779582706 පමණී 🙏🧿

ආදරණීය විශ්වය නාලිකාව මගින් ඔබ වෙත ලබාදෙන

*අතිප්‍රභල ජයෝ මුනින්දස්ස සුභෝධි මූලේ ගාථා රත්නය

*විශ්වයේ පරම පූජනීය කාන්තා රත්නය බිම්බාදේවී යශෝධරා උත්තමාවිය වන්දනාමාන කරන උතුම් ගාථා රත්නය

*උතුම් රත්නමාලී ගාථා රත්නය

*සබ්බ පාපස්ස අකරණං ගාථා රත්නය

*ස්වර්ණමාලී සෑරදුන් වහන්සේ ගාථා රත්නය

*විශ්වයෙ බලවත් ගණපති දෙවිදුන්ගේ ගාථා රත්නය

ඇතුලු ඔබට අවශ්‍ය ඕනෑම ගාථා රත්නයන් ඔබට අවශ්‍ය ලෙස නිර්මාණය කොට නිවසටම ලබාගැනීම සදහා සේම

*වතාවත් කරන ලද අංගසම්පූර්ණ මනරම් ගනදෙවි පිලිම වහන්සේ

*ධන ලක්ෂ්මී ධන ආකර්ෂණීය විශේෂිත විශ්වීය නෙලුම් පහන

*දෝෂ දුරුවී නිවසේ ව්‍යාපාරය දියුණුවට විශේෂිත ලක්ෂ්මී දැහනින් 10080වාරයක් ජීවන් කරනලද ඉන්දියානු සක්වල සුවද ධූපය

සීවලී දැහැනින් 10080 වාරයක් ජීවන් කරන ලද අතිප්‍රභල සිද්ධ සීවලී සුගන්ධ ධූපය - සියලු දෝෂ දුරුකොට ඔබට සෙත උදාපත් කරලයි

ධනය උතුරන Univers Money Bank ( විශේෂිත මුදල් එකතු කිරීමේ කැටය )

*අතිප්‍රභල ගාථා සහ පිරිත් සමගින් 24 පැය පුරා නාද දෙන ආදරණීය විශ්වය පිරිත් චෙත්‍ය

ඇණවුම් කිරීම් සදහා 0779582706 අංකයට whatsapp පණිවිඩයක් යොමු කරන්න .

ආදරණීය විශ්වයට ඔබව සාදරයෙන් මම පිලිගන්නවා.ඔබේ ජීවිතය වෙනස් වෙන ගමනක සාර්ථක ගමනක යනවා කියලා මම විශ්වාස කරනවා.එ විශ්වාසය මට වගේම ඔබ තුලත් අනිවාර්යෙන්ම තියෙනවා කියලා මම විශ්වාස කරනවා.
විශ්වයේ ශක්තියක් තියෙනවා මේ විශ්වයේ බලයක් තියෙනවා ඒ බලය ශක්තිය ඔබව ජීවත් කරවන්න තව තවත් උද්දීපනයක් දෙනවා කියලත් මම විශ්වාස කරනවා.
විශ්වය විසින් ප්රාතිහාර්යන් සිදුකරන්නේ අපි නොහිතන වෙලාවන් වල.මම අන්න ඒ නිසයි ඔබට යෝජනා කරන්නේ ගෙවෙන සැම තත්පරයක්ම බලාපොරොත්තු සහිතව ජීවත් වෙන්න කියලා.මොකද මම හිතනවා බලාපොරොත්තු තමයි අපිව ජීවත් කරන්නේ කියලා .අපි හැමෝගෙම ජීවිත එලිය වියයුතුයි කියලා මම තරයේ විශ්වාස කරනවා.
ඒ විශ්වාසය ඔබව තව තවත් සාර්ථක ගමනක් යනවා කියලත් මම දන්නවා.ආදරණීය විශ්වය තුලින් මේ ගෙනෙන වීඩියෝ මාලාවන් ඔබේ ජීවිතය වෙනස් කරන්නට සමත් වීම මා ජීවිතයේ ලද භාග්යක් .එය පුණ්ය කර්මයකි.ඔබේ ජීවිතය තීරණය කරන ප්රධාන තීරකයා වන්නේ ඔබයි.ඔව් ඔබයි එයට ආදරණීය විශ්වය කියන්නේ හොදම සහයකයායි.අන්න ඒ නිසා මේ ගමන අපිත් එක්ක යමු.අපි ඔබට නිවැරදි මාවත පෙන්වන්නම්.ඔබ ඒ ගමන යන්න.
හැමදාමත් වගේ අදත් එක පොරොන්දුවක් දෙන්නම්.
ඔබේ ජීවිත වෙනස් නොකර මේ ගමන කෙසේවත් නවත්වන්නේ නම් නැ.
ආදරෙයි හැමෝටම මහමෙරක්.

අවසානයේ එකම සහ පරම පැතුම හැමෝටම උතුරන්නම හරියන්න ඕනී 🧿

Dear youtube Team,
This Video my own camera video .100% my own script .my own content.no anyone use this content use this video..i have not taken anything from anyone for the contents of this videos.All these things are created from my ideas.this video was shot by myself.real content

These videos are not AI-Generated or Auto-Generated videos. All of these videos are created by me. All of these scripts are written by me. I use a foucustrate scarlet microphone to recode my voice and I edit that voice with fl studio. I use Premiere pro and capcut to edit my videos. And all the graphics are made with adobe photoshop. For my videos I use several natural video clips, all of which are recorded with my sony a7iii camera and iphone 12pro mobile phone.

නව ජීවිතයකට නොවරදින කරුණු.ඔබ බබලවන ගති පැවතුම් .ඔබ දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත්වෙනවාමයි 💯

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ගෙදර හැමදාම උදේ 6.30ට විතර මේ දේ කරලා දවස පටන්ගන්න.පුදුම හාස්කමක් වෙයි | Kathnoruwe Siridhamma Thero

ගෙදර හැමදාම උදේ 6.30ට විතර මේ දේ කරලා දවස පටන්ගන්න.පුදුම හාස්කමක් වෙයි | Kathnoruwe Siridhamma Thero

ඔන්න ගුරු මුෂ්ටි නැතුවම හෙළි කළා..  |  Deegoda Kumara | DewSuwaDeshaya

ඔන්න ගුරු මුෂ්ටි නැතුවම හෙළි කළා.. | Deegoda Kumara | DewSuwaDeshaya

විශ්වය කියන්නේ ඔබමයි. එය නිර්මාණය කරන්නේ මෙහෙමයි. Universe in You. U can create #lawofattraction

විශ්වය කියන්නේ ඔබමයි. එය නිර්මාණය කරන්නේ මෙහෙමයි. Universe in You. U can create #lawofattraction

Делай это каждое утро — и ты замедлишь старение - Микулин

Делай это каждое утро — и ты замедлишь старение - Микулин

විශ්වයේ උතුම් ගාථා රත්නය ජයෝ මුනින්දස්ස ගාථා රත්නය 108 වාරයක් 🙏

විශ්වයේ උතුම් ගාථා රත්නය ජයෝ මුනින්දස්ස ගාථා රත්නය 108 වාරයක් 🙏

Seth Pirith 01 | 2024 New Year | Mora | Suriya | Chanda | මෝර පිරිත | සුරිය පිරිත | චන්ද පිරිත

Seth Pirith 01 | 2024 New Year | Mora | Suriya | Chanda | මෝර පිරිත | සුරිය පිරිත | චන්ද පිරිත

මළගෙදරින් කෑම කාලා,මිනියට වැඳලා,ඔයාගේ ජීවිතයේ වැඩ වරද්දා ගත්තාද?0778892039,www.ajithlokuge .com

මළගෙදරින් කෑම කාලා,මිනියට වැඳලා,ඔයාගේ ජීවිතයේ වැඩ වරද්දා ගත්තාද?0778892039,www.ajithlokuge .com

රත්නමාලි ගාථා රත්නය | Rathnamali Gatha

රත්නමාලි ගාථා රත්නය | Rathnamali Gatha

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

Просыпаетесь между 3 и 5 утра? Сделайте ЭТИ 5 вещей | Еврейская Мудрость

හිසේ සිට පාදාන්තය දක්වා ඇති නෙකවිද රෝග පීඩා දුරුවන්නට වැලදෙන්නට ඇති ටෝග පවා සුවවෙන උතුම් සෙත්කවිය

හිසේ සිට පාදාන්තය දක්වා ඇති නෙකවිද රෝග පීඩා දුරුවන්නට වැලදෙන්නට ඇති ටෝග පවා සුවවෙන උතුම් සෙත්කවිය

ඈත වන්නියේ තනිව සිටින ජෝතිගේ දියණිය මුනුඹුරා සහ මිනිඹිරිය

ඈත වන්නියේ තනිව සිටින ජෝතිගේ දියණිය මුනුඹුරා සහ මිනිඹිරිය

සිතූ පැතූ සම්පත් ලැබදෙන ආරක්ෂාව සෙත ශාන්තිය සලසන විශ්වයේ බුද්ධ පිරිත 🙏

සිතූ පැතූ සම්පත් ලැබදෙන ආරක්ෂාව සෙත ශාන්තිය සලසන විශ්වයේ බුද්ධ පිරිත 🙏

විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය .ඔබේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සපල වේවා Jayo Munindassa Gathawa

විශ්වයේ බලවත්ම බුද්ධ ගාථා රත්නය .ඔබේ යහපත් ප්‍රාර්ථනා ඒකාන්තයෙන්ම සපල වේවා Jayo Munindassa Gathawa

Синхроничности: Последнее Видео, Которое Вам Нужно Посмотреть

Синхроничности: Последнее Видео, Которое Вам Нужно Посмотреть

Mora piritha I මෝර පිරිත I මානසික අවපීඩා හා ශාරීරික කරදර වලින් ආරක්ෂා වීමට ශ්‍රවණය කරන්න #buddha

Mora piritha I මෝර පිරිත I මානසික අවපීඩා හා ශාරීරික කරදර වලින් ආරක්ෂා වීමට ශ්‍රවණය කරන්න #buddha

හෙට ඉඳන් පුරුදු වෙන්න මේ ටික,ඔබ කොච්චර පින්වන්තද  කියලා ඔබවත් දන්නේ නෑ​ | Kathnoruwe Siridhamma Himi

හෙට ඉඳන් පුරුදු වෙන්න මේ ටික,ඔබ කොච්චර පින්වන්තද කියලා ඔබවත් දන්නේ නෑ​ | Kathnoruwe Siridhamma Himi

ලොතරයි දිනුමක් වගේ ලොකු මුදලක් ඔයාට එන රහස් මෙන්න . #lawofattraction #sanathgamage #ලොතරයි #සල්ලිරහස

ලොතරයි දිනුමක් වගේ ලොකු මුදලක් ඔයාට එන රහස් මෙන්න . #lawofattraction #sanathgamage #ලොතරයි #සල්ලිරහස

Как поступать с теми, кто вас не ценит? 7 жёстких, но рабочих методов - Карл Юнг | Вся Мудрость

Как поступать с теми, кто вас не ценит? 7 жёстких, но рабочих методов - Карл Юнг | Вся Мудрость

සූරිය පිරිත සහ චන්ද පිරිත / Suriya and chanda piritha / ඔබගේ දැවෙන  තැවෙන ප්‍රශ්න විසඳයි/Pirith

සූරිය පිරිත සහ චන්ද පිරිත / Suriya and chanda piritha / ඔබගේ දැවෙන තැවෙන ප්‍රශ්න විසඳයි/Pirith

#seth pirith (සෙත් පිරිත්) sinhala - ඔබට නොසිතූ වාසනාවක් සියලු දෝශයන් සෙත් පිරිත් දේශනාව #pirith

#seth pirith (සෙත් පිරිත්) sinhala - ඔබට නොසිතූ වාසනාවක් සියලු දෝශයන් සෙත් පිරිත් දේශනාව #pirith

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]