Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

මනසේ අගුළු හරිමු

Автор: Raamuwa

Загружено: 2023-09-30

Просмотров: 468935

Описание:

ඉතාලියේ මිලාන් නගරයේ සජීවී වැඩසටහනට ලියාපදිංචිය මෙතැනින් 👇
https://student.intellectii.global/of...


පළමු වරට ඉතාලියේ මිලාන් නගරයේ සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් 2023 ඔක්තෝබර් 8 වන ඉරිදා කණ්ඩායම් වැඩසටහනක් කිරීමට බලාපොරොත්තු වෙමි.
මෙය ඉතාම ගඹුරු, සංකීර්ණ එනමුත් ඔබගේ ජීවිතයේ ලෞකික සහ ආධ්‍යාත්මික යන අංශ දෙකටම විශාල ධනාත්මක බලපෑමක් කල හැකි ක්‍රියාදාමයකි.
මෙහිදී පහත මාතෘකා අරභයා ඔබ වෙත වටිනා දැනුම් සහ ක්‍රියාකාරකම් සමුදායක් ඉගැන්වීමට බලාපොරොත්තු වෙමි.

ඔබගේ අනන්‍යතා තල
ඔබගේ සැබෑ අනන්‍යතාවය වැසී තිබෙන බාහිර කරුණු හඳුනා ගැනීම සහ ඒවා සෙමෙන් ඉවත් කිරීම
පෞද්ගලික ආඛ්‍යාන ගොඩ නැඟීමේ වැදගත්කම සහ ආඛ්‍යාන ගොඩ නඟන ආකාරය.
අනියතභාවය හමුවේ නොසැලී සිටින ආකාරය
තමා පිළිබඳව අවබෝධය හරහා ජීවිතය ජය ගන්නා ආකාරය.
මනස එක්තැන් කිරීමේ ගැඹුරු භාවනා ක්‍රම

ඇතුළු මාතෘකා රාශියක් මෙම වැඩසටහනේදී උගන්වනු ලැබේ.
පළමු වරට පවත්වන නිසා ආසන සංඛ්‍යාව ඉතාම සීමිතයි.

කැමති කෙනෙක් සිටීනම් පහත ලින්ක් එක හරහා ලියාපදිංචි විය හැකියි
https://student.intellectii.global/of...

එහෙනම්.... එදාට මුණ ගැසෙමු!

ජය!
~ Randika

🚀 -----------------------✴-------------------------- 🚀

🎯වසරක් තුල ඔබගේ මනස, අධ්‍යාපනය, ව්‍යාපාර, මනුෂ්‍ය සබඳතා, හා හැකියාවන් රැසක ධනාත්මක වෙනසක් දැකීමට කැමති අයට👇👇

"අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - https://student.intellectii.global/of...

"Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - https://student.intellectii.global/of...

My Corporate Training Programs - https://intellectii.global/training-p...

New Website - https://intellectii.global

මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් -    • රන්දික විජේසිංහ ගැන බිඳක්...  

මගේ අනිත් Youtube නාලිකාව -    / @randikawijesinghe  
🚀 -----------------------✴-------------------------- 🚀

මනසේ අගුළු හරිමු

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ජ්‍යෝතිෂය පිළිබඳ මාගේ වසර 5ක පර්යේෂණය හා එහි ප්‍රතිඵල

ජ්‍යෝතිෂය පිළිබඳ මාගේ වසර 5ක පර්යේෂණය හා එහි ප්‍රතිඵල

මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයක් පමණද?

මනස යනු මොළයේ ක්‍රියාකාරීත්වයක් පමණද?

ඔබගේ ජීවිතයේ මග තීරණය කරන්නේ කර්මයද, වාසනාවද, අධිෂ්ඨානයද?

ඔබගේ ජීවිතයේ මග තීරණය කරන්නේ කර්මයද, වාසනාවද, අධිෂ්ඨානයද?

හිතින් වැටෙන හැම මොහොතකම මේ බනපදය අහන්න/ven welimada saddhaseela thero

හිතින් වැටෙන හැම මොහොතකම මේ බනපදය අහන්න/ven welimada saddhaseela thero

බකන් එකේ ලකාගේ කතා - Bakannila - by Gune Aiya

බකන් එකේ ලකාගේ කතා - Bakannila - by Gune Aiya

භාවනාවෙන් අන් අයට බලපෑම් කිරීම

භාවනාවෙන් අන් අයට බලපෑම් කිරීම

ජ්‍යෝතිෂ්‍ය  ඔබගේ සාර්ථකත්වයට බලපානවද  - The role of Astrology on your success

ජ්‍යෝතිෂ්‍ය ඔබගේ සාර්ථකත්වයට බලපානවද - The role of Astrology on your success

Моргенштерн – дьявол шоу бизнеса покаялся!

Моргенштерн – дьявол шоу бизнеса покаялся!

බෝධි වෘක්ෂය ශක්තිය අවශෝෂණය කරන හැටි.

බෝධි වෘක්ෂය ශක්තිය අවශෝෂණය කරන හැටි.

ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!

ඔබගේ ජීවිතයේ කතාව වෙනස් කරමු!

අභිරහස් තුංගුස්කා පිපුරුම පිළිබඳව විග්‍රහයක්

අභිරහස් තුංගුස්කා පිපුරුම පිළිබඳව විග්‍රහයක්

මනසේ මළකඩ හරිමු - රසවත් සෙන් කතා #2

මනසේ මළකඩ හරිමු - රසවත් සෙන් කතා #2

ආකර්ෂණ නීතිය පිළිබඳව සැබෑ විග්‍රහයක්

ආකර්ෂණ නීතිය පිළිබඳව සැබෑ විග්‍රහයක්

රුවන්වැලි මහ සෑය පිළිබද ඔබ නොදන්නා කරුණු | Hasalaka Seelawimala Thero | #darmadeshana

රුවන්වැලි මහ සෑය පිළිබද ඔබ නොදන්නා කරුණු | Hasalaka Seelawimala Thero | #darmadeshana

යතාර්ථය යනු මායාවකි! - Rabbit Hole

යතාර්ථය යනු මායාවකි! - Rabbit Hole

ආගම් පරණ කරත්තද?

ආගම් පරණ කරත්තද?

දේව මණ්ඩලය විසින් විශ්ව නියෝජිතයන් මනුෂ්‍ය ලෝකයට එවන ආකාරය !

දේව මණ්ඩලය විසින් විශ්ව නියෝජිතයන් මනුෂ්‍ය ලෝකයට එවන ආකාරය !

🔴වාඩිවෙන්න!!!දුකයි නේද?? හිරේ පේන නිසා - මේකත් නයි නාලිකාවේ දාන්න - නලීන් හේවගේ දිලීත්ගේ මූණටම කියයි

🔴වාඩිවෙන්න!!!දුකයි නේද?? හිරේ පේන නිසා - මේකත් නයි නාලිකාවේ දාන්න - නලීන් හේවගේ දිලීත්ගේ මූණටම කියයි

ඔබගේ සිහින වලට යන්නට බැරිව රැකියාවේ හිර වෙලාද?

ඔබගේ සිහින වලට යන්නට බැරිව රැකියාවේ හිර වෙලාද?

විද්‍යාත්මකව ප්‍රශ්න විසඳන Malinda Alahakoon | PB Podcast | Season 1 | Episode 01@TechTrackShow

විද්‍යාත්මකව ප්‍රශ්න විසඳන Malinda Alahakoon | PB Podcast | Season 1 | Episode 01@TechTrackShow

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]