Pipena malakata | පිපෙනා මලකට
Автор: Yashodha Priyadarshani
Загружено: 2025-05-14
Просмотров: 523535
මුල් ගායනය - මාලනී බුලත්සිංහල
ගේය පද - පූජ්‍ය රඹූක්කන සිද්ධාර්ඨ හිමි
තනු - අචාර්‍ය ප්‍රේමසිරි කේමදාස
පිපෙනා මලකට
ගලනා දොලකට
දැනෙනා බුදුගුණ - නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ - මරණින් පස්සේ
පින් පව් එනවා ... අපි පසු පස්සේ
රළු ගල් කුලකට බොල්මැටි පිඩකට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා ... අපි පසු පස්සේ
පිපෙනා මලකට.....
ඉර හද දෙපොළට මේ මහ පොලවට
දැනෙනා බුදුගුණ නොදැනෙන මිනිසුනි
කොයි ලොව යන්නේ මරණින් පස්සේ
පින් පව් එනවා අපි පසු පස්සේ
පිපෙනා මලකට.....
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: