Muladi Banda Adarayaka (මුලදි බැන්ද ආදරයක) Cover By | Nisal Sutheekshana
Автор: Nisal Sutheekshana
Загружено: 2025-06-29
Просмотров: 450198
Officially released By @CeyMusicRecords
Cover Vocal | Nisal Sutheekshana
Music Composed by | Nisal Sutheekshana
Mix and mastering | Nproductions
Animation Video | Nisal Sutheekshana
Join My Discord Server | / discord
Original artist | H.R.Jothipala
Music | Mohamed sali
Lyrics | Aloy Gunawardhana
Lyrics
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
අසරණ මා අමතක කෙරුවත් ඔයා...
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා...
අසරණ මා අමතක කෙරුවත් ඔයා
සිතුවාද ඔබව මට අමතක වෙයි කියා..
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මළ කඳ තමා...
එහෙම කලොත් යම්කිසි දවසක මෙමා
හමුවන්නෙ ඔබට මේ මගෙ මළ කඳ තමා...
සෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්...
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..
මල් කුමරියො හිටියත් කොතරම් කැලේ
ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..
එක් වෙන්නට නොහැකි වුනොත් රන්කදේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිණී වලේ...
එක් වෙන්නට නොහැකි වුනොත් රන්කදේ
සැනසෙමු දෙන්නම එක තැන එක මිණී වලේ...
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
සැනසීම සොයමි මගෙ පපුවට තද කරන්
ශෝකය දුක ආවත් මට කොයි තරම්
මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...
මුලදි බැන්ද ආදරයක මිහිර දැන්
You Tube : https://bit.ly/3Eo0OZn
Facebook : https://bit.ly/3OMgmum
Instagram : https://bit.ly/47SVg6H
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: