Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

රූපලාවන්‍ය හා කොණ්ඩා සැකසුම්කරණ ශිල්පී පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්ස්වය

Автор: VTV (Vocational Television)

Загружено: 2023-11-23

Просмотров: 1603

Описание:

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් මෙහෙයවනු ලබන රූපලාවන්‍ය හා කොණ්ඩා සැකසුම්කරණ ශිල්පී පාඨමාලාවේ ජාතික වෘත්තිය සුදුසුකම් 4 (NVQ 4) මට්ටමේ සහතිකපත් ප්‍රදානෝත්ස්වයක් කොළඹ Grand Oriental Hotel හිදි ඊයේ දින සවස් කාලයේ (2023.11.21) පැවැත්විණි.
නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනය, බෙල්ලන්විල වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය, රාජගිරිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය හා පන්නිපිටිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය නියෝජනය කරමින් සිසුන් 302 කට අධික සංඛ්‍යාවක් මෙම සහතිකපත් ලබා ගැනීම සඳහා ඒක්විණි.
කොළඹ දිස්ත්‍රික්කය තුළ වෘත්තීය පුහුණු අධිකාරියේ රූපලාවන්‍ය හා කොණ්ඩා සැකසුම්කරණ ශිල්පී පාඨමාලාවන් හදාරා මේ වන විට සාර්ථක ව්‍යවසායකයින් ලෙස තමාගේම රුපලාවන්‍යාගාර පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍ය ශිල්පින් 40 දෙනෙකු ඇගයිමට ලක්කිරීම ද මෙහිදි සිදු කෙරිණි.
මෙම විශේෂ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වැඩබලන සභාපති කුමා රාජපක්ෂ මහතා, අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් (විශ්‍රාමික) ප්‍රියන්ත වීරසිංහ මහතා, අධ්‍යක්ෂ (පුහුණු) ශාන්ති ඒදිරිසිංහ මහත්මිය, නාරාහෙන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ සහකාර අධ්‍යක්ෂ සුනිල් අබේසිංහ මහතා, කොළඹ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ මංගලා සියාමුදලි මහත්මිය රූපලාවන්‍ය හා කොණ්ඩා සැකසුම්කරණ ශිල්පී පාඨමාලාවල පුහුණු නිළධාරින් හා උපදේශක මහත්ම මහත්මින් ද සහභාගි විය.

රූපලාවන්‍ය හා කොණ්ඩා සැකසුම්කරණ ශිල්පී පාඨමාලාවේ   සහතිකපත් ප්‍රදානෝත්ස්වය

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

NVQ Syllabus - Beautician & Hairdresser  - Facial

NVQ Syllabus - Beautician & Hairdresser - Facial

Race Highlights | 2025 Qatar Grand Prix

Race Highlights | 2025 Qatar Grand Prix

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌸 Нежная музыка, успокаивает нервную систему и радует душу #6

Easy Homemade Fruit Gateau | ෆෘට් ගැටෝ එකක් පහසුවෙන්ම ගෙදරදී ම හදමු #fruitgateau #gâteau

Easy Homemade Fruit Gateau | ෆෘට් ගැටෝ එකක් පහසුවෙන්ම ගෙදරදී ම හදමු #fruitgateau #gâteau

Inauguration Ceremony and AMA Oration

Inauguration Ceremony and AMA Oration

LEWY ASYSTUJE PIĘTĄ, YAMAL NIE TRAFIA DO PUSTEJ, ALAVES STRZELA W 1. MINUCIE! BARCELONA - ALAVES

LEWY ASYSTUJE PIĘTĄ, YAMAL NIE TRAFIA DO PUSTEJ, ALAVES STRZELA W 1. MINUCIE! BARCELONA - ALAVES

Gdzie jest Polska, gdy ważą się losy Europy? Tusk w Angoli, gdy świat decyduje o Ukrainie

Gdzie jest Polska, gdy ważą się losy Europy? Tusk w Angoli, gdy świat decyduje o Ukrainie

VTA 2022 Awarding Ceremony

VTA 2022 Awarding Ceremony

Fall pumpkins | screensaver | pumpkin paintings | autumn art for Frame TV | Smart TV background

Fall pumpkins | screensaver | pumpkin paintings | autumn art for Frame TV | Smart TV background

KOLEJNA WPADKA REALU! BARCELONA ZOSTAJE NA CZELE! GIRONA - REAL MADRYT, SKRÓT MECZU

KOLEJNA WPADKA REALU! BARCELONA ZOSTAJE NA CZELE! GIRONA - REAL MADRYT, SKRÓT MECZU

make up

make up

Stop Cham #1383 - Niebezpieczne i chamskie sytuacje na drogach

Stop Cham #1383 - Niebezpieczne i chamskie sytuacje na drogach

පිට රට හෝටල් වලට, වැඩ්ඩො හදන සුපිරි හෝටල් පාසල. Polymath Campus - School of Hospitality Management

පිට රට හෝටල් වලට, වැඩ්ඩො හදන සුපිරි හෝටල් පාසල. Polymath Campus - School of Hospitality Management

Осенняя музыка для релаксации 🍁 Снимает стресс, тревогу и успокаивает нервы

Осенняя музыка для релаксации 🍁 Снимает стресс, тревогу и успокаивает нервы

Курс повышения квалификации по сердечно-легочной реанимации и автоматической внешней дефибрилляци...

Курс повышения квалификации по сердечно-легочной реанимации и автоматической внешней дефибрилляци...

Deni Kokhanovskii (15 y.o.) F. Chopin. Variations on

Deni Kokhanovskii (15 y.o.) F. Chopin. Variations on "La ci Darem la mano", op.2.

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

Расслабляющая музыка, исцеляющая от стресса, беспокойства и депрессивных состояний, исцеляет #19

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ සාත්තුසේවා පාඨමාලාව | Caregiver course in Sri Lanka | slbfe | Sinhala

විදේශ සේවා නියුක්ති කාර්‍යංශයේ සාත්තුසේවා පාඨමාලාව | Caregiver course in Sri Lanka | slbfe | Sinhala

Easy Pineapple Gateau Recipe 🍍 | Step-by-Step Guide 🧁

Easy Pineapple Gateau Recipe 🍍 | Step-by-Step Guide 🧁

DRĄŻYLI TUNEL, ZNISZYLI KAMIENICĘ. LOKATORZY BEZ MIESZKAŃ. ICH APEL DO PREMIERA - BEZ ODZEWU

DRĄŻYLI TUNEL, ZNISZYLI KAMIENICĘ. LOKATORZY BEZ MIESZKAŃ. ICH APEL DO PREMIERA - BEZ ODZEWU

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]