Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Padda Padda ( පද්ද පද්ද ) - Ravindra Meegamarachchi | Official Music Video

Автор: Blizz Lens Studio

Загружено: 2024-08-25

Просмотров: 1747588

Описание:

#ravindrameegamarachchi #mashup #song
The owners of each creation will receive full credit for it. This is for entertainment purposes only

Padda Padda ( පද්ද පද්ද ) - Ravindra Meegamarachchi | Official Music Video
Orginal Music -    • Padda Padda - Ravindra Meegamarachchi from...  

Padda Padda
Artist - Ravindra Meegamarachchi
Lyrics - Ravindra Meegamarachchi
Music - Anton Fernando

Song Lyrics :

පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌

බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌

තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌

කෝල කොමල මුදු ලාලිත සුකුමල සරාගී අංගන සොබා..
ඇඟ වසඟ ශ්‍රියාවට වසඟ වෙලා සිත නුරාව හදවත පුරා..
සුරාමතින්‌ දුම්‌ උරා මුවින්‌ ලිය පානා නැග රංගනා..
මල්සරා දුරන්‌ හිඳ බලා හිඳී නුඹ කාර බැඳන්‌ යනතුරා..

පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌

කාමයෙන්‌ මත්ව සුර සැපත සොයන ගත මුනින්‌ තලා වැතිරලා..
දහසකුත්‌ එකක්‌ දන නුවන්‌ අයාගෙන සිටී නුඹට මත්‌ වෙලා..
කඩදාසි මොණර කොළ පහස තුරුල්‌ කර හාදු දිදී රඟ දෙනා..
ඈවරයි කෙල්ලේ දෑවරයි නුඹට සෙයිලමෙන්‌ රුවට මිල දෙනා..

පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌

පද්ද පද්ද ළැම ගස්ස ගස්ස ඉඟ පාට කරන්‌ කෙස්‌ රනින්‌
තොල උරච්චි කල රතු සායම්‌ ගාගෙන විලවුන්‌ දිය නා සොඳින්‌
බඳ පච්ච කොටා ගෙන රූප රටා ඇඳ පාන ශ්‍රියාවල්‌ මතින්‌
අනේ කාලේ දැන්‌ වනේ වාසේ කල තවුස්‌ දැහැන්‌ බිඳ සැණින්‌

#paddapaddalamagassagassa #paddapaddalamagassagassaremix #පද්දපද්ද #ravindrameegamarachchi #paddapadda #lamagassa #imalkabasnayaka
#ibcreations

Padda Padda ( පද්ද පද්ද ) - Ravindra Meegamarachchi | Official Music Video

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Джем – Padda Padda ( පද්ද පද්ද ) - Ravindra Meegamarachchi | Official Music Video

රනිදු ලංකාගේ ලස්සන සිංදු එකතුවක් | Ranidu Lanka super song collection | 2000-2010 |2022 |2023

සුසුමින් ලය පිරුණූ (SUSUMIN LAYA PIRUNU ) | Embilipitiya Delighted | #samanindika

Best Old Sinhala Band Songs Nonstop | New Sinhala Songs Collection | Sinhala Live Songs | New Songs

sarith surith and the news(අධිමාත්‍රා)//Nonstop hit song

Dimi3 x Dulan ARX- Ru Siri(රූ සිරි) Ofc SriLankan Version

නැටවෙන SriPop එක පෙලට | Let’s Dance to the Rhythm of #SriPop | Jukebox

මේ අළුත්ම සෙට් එක ඈ...සැපේ නටන්න ... Bus dj 2022 | Bus dj nonstop 2022 | Dance Nonstop Sinhala 🔥🔥🔥

Kathirina | කතිරිනා - IRAJ Ft. Malindu & Hirushi

Best of Ranidu 🖤 songs collection 🇱🇰

Best of Ranidu 🖤 songs collection 🇱🇰

Naari  (නාරි)- Ramiya | SriPop | Chinthy | Sinhala Song

Лучшая Музыка 2025🏖️Зарубежные песни Хиты🏖️Популярные Песни Слушать Бесплатно 2025 #328

AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)

DJ JNK (Jana) x @Moniyo_  x @Dimi3  - Tinkiri (Official Music Video)

2025 හොදම සිංදු සෙට් එක | Manoparakata Song | මනෝපාරකට සිංහල  සිංදු | Trending Songs | GN VIBE

Igi marana (Remix)

Igi marana (Remix)

⚡️ Зеленский пошёл на крайние меры || Война заканчивается?

Paayana

Paayana

Visekari ( Lyric Video) - Pasan Liyanage ft. Bachi Susan & Rude Bwoy

හිත නැටවෙන පරණ සහ අලුත් සිංදු එකතුවක්- Sinhala Sindu #Collection #Sinhala_sindu #Nonstop #Songs

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]