මෙහෙම හැදුවොත් ආය වරදින්නේ නෑ|දිය නොවන විදියට බටර් අයිසින් හදන නිවැරදිම ක්‍රමය|Butter icing for cake
Автор: Diligent Delight
Загружено: 2025-02-20
Просмотров: 22665
This is Diligent Delight making three types of butter icing... soft butter icing | medium butter icing | hard butter icing
Thank you for watching my videos 😊
keep it up 👍👍👍
I hope you will enjoy my videos...🥂🥂🥂
Subscribe for more & keep likes sharing
I mostly appreciate your valuble comment ....
Thank you again 💐💐💐
■ Soft butter icing
Butter 1 : icing sugar 2
■ Medium butter icing
Butter 1 : icing sugar 3
■ Hard butter icing
Butter 1 : icing sugar 5
කේක් එකක් තමන්ගේම අතින් හදාගන්නත් ව්‍යපාරයක් විදියට කේක් හදන්නත් අපට මූලිකවම අත්‍යවශ්‍ය වන උපකරණ, මෙවලම්, ද්‍රව්‍ය තිබෙනවා.
ඒ විදියට අවශ්‍යය වන දේවල් ඔයාට Lesson 1 වීඩියෝවෙන් ඉගෙන ගන්න පුලුවන්...🙂
👉 • Extra needs for making cake
මේ Lesson 2 වීඩියෝවෙන් ඔයාට පුලුවන් අපි කොහොමද ඒ සඳහා සූදානම් වෙන්නේ කියලා.
👉 • Pre preparation
මේ චැනල් එක මගේ පුංචි කේක් ව්‍යාපාරයේ කොටසක්.ඉතින් ඒ නිසා ඔයාට පුලුවන් සෞඛ්‍ය ආරක්ෂිතව ගෙදරදීම හදන කේක් වර්ග සාධාරණ මිලකට ලබාගන්න.
👉 https://www.facebook.com/profile.php?...
ඒ වගේම මේ චැනල් එකේ අධ්‍යාපනික පැතිකඩ අලුතින්ම කේක් හදන්න ඉගෙන ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා වෙනුවෙන්මයි.
👉 • Cake Lessons
ඉතින් මේ චැනල් එක ඔයාට ප්‍රයෝජනවත් නම් subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එකට 👍 කරලා comment කරලා support එකක් දෙන්න කියලත් ආදරයෙන් ඉල්ලනවා...🙂💐
👉 / @diligentdelight-ob5ty
කෑගල්ල, රඹුක්කන අවට ප්‍රදේශවල සිටින අයගේ ඕඩර්ස් WhatsApp කරන්න.
👉 https://www.facebook.com/profile.php?...
Follow me on Facebook 👉 Diligent Delight
Follow me on Instagram 👉 https://www.instagram.com/diligent_de...
#diligentdelight #cakeorders #onlinecake #onlinecakeshop #onlinecakecourse #caketools #caketutorials
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: