Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

සර්වඥ ධාතූන් වහසේ...! ( ගයාන් චානුක විදානපතිරණ )

Автор: Rahathan Wahanse

Загружено: 2014-11-20

Просмотров: 61576

Описание:

බුදුන් වහන්සේගේ ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා වැඩ සිටින පුණ්‍ය භූමී.

ඒ අසිරිමත් මුණිදාණන් පිරිණිවන් පැ කල්හි උන්වහන්සේගේ සම්බුද්ධ බල මහිමය රැඳුනු ධාතූන්වහන්සේලා ලෝ ධාතූන් වල සියලූ දෙවි මිනිසුන්ට හිත සුව පිණිස තවමත් වැඩ වෙසිති...කල්ප ගණන් පාරමී ධර්මයන් පුරා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ සොයා ආ ඒ මහානූභාව සම්පන්න නිකෙලෙස් මහ රහතන් වහන්සේලාගේ ධාතූන්වහන්සේලාද බොහෝ දෙවිමිණිසුන්ගේ පිං කෙත වපුරවමින් මේ ලෝ ධාතුවෙහි වැඩසිටිති...

ඒ අතරින් බෝහෝ ධාතූන් වහන්සේලා ප්‍රමාණයක් වැඩ සිටින්නේ ගොයුම්ගොත් සසුන බබළවන මහා පිණැතියන් හට ක්ෂේම භූමියක්වන් ලංකා ධරණි තලයේය...

ඒ මෙසේය...,

වම් දළදා වහන්සේ... ශ්‍රී දළදා මාළිගාව,සෙංකඩගල
දකුණු දළදා වහන්සේ... සෝමාවතී මහා සෑය
ලාලාට ධාතූන් වහන්සේ... සේරුවාවිල මංගල මහා සෑය
ග්රීවා ධාතූන් වහන්සේ... මහියංගණ මහා සෑය,මහියංගණය
ඌර්ණ රෝම ධාතූන් වහන්සේ... මිහින්තලේ සේල මහ සෑය
දකුණු අකු ධාතූන් වහන්සේ... ථූපාරාමය
වම් අකු ධාතූන් වහන්සේ...තිස්සමහාරාමය
ද්රෝණයක්ම ධාතූන් වහන්සේ... රුවන්වැලි මහා සෑය
කාය බන්ධනය හෙවත් පටී ධාතූන් වහන්සේ... ජේතවනාරාම මහා සෑය
ජලසාටිකා ධාතූන් වහන්සේ (නානකඩය)... එගොඩ කැළණි මහා සෑය, කැළණිය
මුක්තක ධාතූන් වහන්සේ... මුතියංගණ මහා සෑය,බදුල්ල
නඛ (නිය) ධාතූන් වහන්සේ... දීඝවාපිය මහා සෑය, අම්පාර
නඛ (නිය) ධාතූන් වහන්සේ... නඛා ස්ථූපය, අනුරාධපුරය
පාත්‍රා (දන් වැලදූ පාත්‍රය) ධාතූන් වහන්සේ...බෙලිගල රජමහ විහාරය, නෙළුම්දෙණිය
පාත්‍රා (දන් වැලදූ පාත්‍රය) ධාතූන් වහන්සේ...අභයගිරිය රාජමහ විහාරය, අනුරාධපුරය

බුදුරජාණන් වහන්සේගේ කේෂ ධාතූන් වහන්සේලා ශ්‍රී ලංකාවේ මෙම මහා සෑ ගර්භයන් තුල වැඩ සිටිති...

සර්වඥ ධාතූන් වහසේ...!  ( ගයාන් චානුක විදානපතිරණ )

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

බෞද්ධ ආචාර්ය ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ )

බෞද්ධ ආචාර්ය ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ )

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Предсказание Мессинга! Что будет 26 февраля 2026г?

Doramadalawa - (2019-01-14) | ITN

Doramadalawa - (2019-01-14) | ITN

⚡️ Кремль и США обратились к Зеленскому || Путин готов к финалу

⚡️ Кремль и США обратились к Зеленскому || Путин готов к финалу

ආදරය සහ බුදුදහම - ගයාන් චානුක විදානපතිරණ

ආදරය සහ බුදුදහම - ගයාන් චානුක විදානපතිරණ

СЕКРЕТЫ МУРАНО с ФРАНЧЕСКО ДА МОСТО

СЕКРЕТЫ МУРАНО с ФРАНЧЕСКО ДА МОСТО

සක්කාය දිට්ඨිය යටපත් කිරීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ | IIT

සක්කාය දිට්ඨිය යටපත් කිරීම | පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ | IIT

උදේ සවස අප්‍රමාණ කුසල් වැඩෙන පිංකම් 6ක් | most ven na uyane ariyadhamma thero

උදේ සවස අප්‍රමාණ කුසල් වැඩෙන පිංකම් 6ක් | most ven na uyane ariyadhamma thero

කතරගම ගිහින් පොල් ගහන්න එපා - කවදාවත් වගතුවක් වෙන්නෙ නෑ. ( ගයාන් චානුක විදානපතිරණ)

කතරගම ගිහින් පොල් ගහන්න එපා - කවදාවත් වගතුවක් වෙන්නෙ නෑ. ( ගයාන් චානුක විදානපතිරණ)

පරගැති ගතිවලට යටවූ සිංහාභිමානය (ගයාන් චානුක විදානපතිරණ මහතා)

පරගැති ගතිවලට යටවූ සිංහාභිමානය (ගයාන් චානුක විදානපතිරණ මහතා)

ධාතුන් වහන්සේලා එක් තැනකින් තවත් තැනකට සෘද්ධියෙන් වඩින හැටි ගැන ඇත්ත දැනගන්න

ධාතුන් වහන්සේලා එක් තැනකින් තවත් තැනකට සෘද්ධියෙන් වඩින හැටි ගැන ඇත්ත දැනගන්න

ධාතුන් වහන්සේලා පිදීම | Welimada Saddhaseela Thero

ධාතුන් වහන්සේලා පිදීම | Welimada Saddhaseela Thero

ලංකාවේ වැඩ සිටිනා ශ්රී සර්වඥ ධාතුන් වහන්සේලා | dathu wisthara | Garu Gayan Chanuka Vidanapathirana

ලංකාවේ වැඩ සිටිනා ශ්රී සර්වඥ ධාතුන් වහන්සේලා | dathu wisthara | Garu Gayan Chanuka Vidanapathirana

අපට ඉන්දියාවේන් ලැබුණු අගනා දෑ. - ගයාන් චානුක විදානපතිරණ.

අපට ඉන්දියාවේන් ලැබුණු අගනා දෑ. - ගයාන් චානුක විදානපතිරණ.

කල්‍යණ මිත්‍ර සම්පත්තිය - ගයාන් චානුක විදානපතිරණ.

කල්‍යණ මිත්‍ර සම්පත්තිය - ගයාන් චානුක විදානපතිරණ.

පංච නීවරණ ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ  )

පංච නීවරණ ධර්ම ( ගයාන් චානුක විදානපතිරණ )

Скандал века! Это не “план мира”, а некомпетентная афера /№1048/ Юрий Швец

Скандал века! Это не “план мира”, а некомпетентная афера /№1048/ Юрий Швец

Amisa pujawa saha prathipaththi pujawa

Amisa pujawa saha prathipaththi pujawa

අසිරිමත් ධාතු විස්තරය | Shraddha TV

අසිරිමත් ධාතු විස්තරය | Shraddha TV

සෘද්ධි ප්‍රාතිහාර්ය | Erdhi Prathiharya | බුදුගුණ අනන්තයි ශ්‍රද්ධා මාත්‍රයට ද විපාකය  අනන්තයි

සෘද්ධි ප්‍රාතිහාර්ය | Erdhi Prathiharya | බුදුගුණ අනන්තයි ශ්‍රද්ධා මාත්‍රයට ද විපාකය අනන්තයි

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]