විනාඩි 10න් රසම රස අමු හාල්මැස්සො කරි එකක් හදමු😋|small fish curry sri lankan style|
Автор: Tikiri Liya
Загружено: 2024-09-28
Просмотров: 110
අමු හාල්මැස්සො 250g
රතු මිරිස් කුඩු 1 1/2
ලුනු තේහැදි කාලයි
කහ තේහැදි කාලයි
ගම්මිරිස් තේහැදි කාලයි
බැදගත් මිරිස් කුඩු තේහැදි කාලයි
අමු තුනපහ තේහැදි එකයි
ලූනු
සුදු ලූනු යහමින්
කරපිංචා
සෝයා සෝස් (කැමති නම් පමනක්)
පොල්
අමු මිරිස්
කුර්දු පොත්තක්
සූදුරු
තෙල්
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: