Stefan Packianathan x
Загружено: 2025-07-10
Просмотров: 1618390
Stefan Packianathan x Mahiru Senarathne x Ansaf Ameer - Wikasitha Mal (Official Music Video)
Apple Music / Spotify - https://music.mrecentertainment.com/W...
Artiste - Mahiru Senarathne @mahirusenarathne
Music Composed, Produced - Stefan Packianathan
Lyrics - Ansaf Ameer
Mixed and Mastered - Mahiru Senarathne
Recorded at - Zen Studios Colombo by Rashan Balasooriya
Label - MREC Entertainment
Director - Mahiru Senarathne & Stefan Packianathan
DOP - Vishwa Perera
Starring - Stefan Packianathan, Mahiru Senarathne, Hiruni Nathasha
Editor & Colorist - Rashan Balasooriya
Production House - Zen Films
Zen Crew -
Mudriq Ahamed (Production Manager)
Nithya Dinith Tharinda (Assistant)
Bakthi Ariyarathne (Still Photography)
Lyrics-
විකසිත මල් ගොමුවේ
සිත බැඳි පෙම්වතියේ
හිමිනැති නම් මහදේ
නොකියම ඇයි පිපුනේ
මිතුරිය වී බැඳුනේ
මිතුදම නෑ බිඳුනේ
සඳ නැති දා අහසේ
තරු මට නෑ පෙනුනේ
සත්තයි ආලේ මම දුන්න කුලුඳුල් ප්‍රේමේ
පාලුයි නුඹ නෑ කියා
හිස්තැන් මාගේ පුරවන්න දී මට ආලේ
තාමත් නුඹටයි සදා
හින්දා නුඹ වින්ඳා මං රහසේ
පවසන්නද ආයේ
සඟවන්නට බෑ තවනම් ආලේ
මිතුරිය නුඹ දුන්නා නම් සෙනෙහේ
විඳගන්නට මාගේ
හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ
යන්න මාගෙ කැන්ද හින්ද ආලෙ බැන්ද
වින්ද ප්‍රේමෙ මන්ද හීනෙ ආලවන්ත
ඉන්නවා බලන්ම ගන්නෙ නෑ බලෙන්ම
ඔය ඇස් හොරැහින් වාගේ
ලං වෙලාම ඉන්න මං දිහා බලන්න
කල්පනාව දන්න ඈ මයි මාගේ
තේරුනොත් කියන්න හැඟුමන් මා හා
මොහොතක් මොහොතක් ගානේ
සිහිවෙන්නේ ඔය රුවමයිනේ
තවමත් ඔබටයි ආලේ මාගේ
යෙහෙලියකට බැඳි මාගේ
නොකියූ මේ කුලුඳුල් ප්‍රේමේ
සඟවන්නට බෑ තවනම් ආයේ
Special Thanks
Mom & Dad
Dhyan Hewage
Sachini Munasinghe
Deshan Saranga Jayasingha
Hirushi Nipunika
Dilshan Manhal
Connect with Mahiru Senarathne on
Instagram: / mahiru_senarathne
Facebook: / mahiru.senarathne
Tik Tok: / mahirusenarathne
Connect with Stefan Packianathan on
Instagram: / stefanpackianathan
Facebook: / stefan.packianathan
Spotify: https://open.spotify.com/artist/0P5zc...
Connect with Ansaf Ameer on
Spotify: https://open.spotify.com/artist/5YvFS...
Instagram : / ansaf.ameer
Facebook: / ansaf.ameer
© 2025 Exclusive Video Rights Licensed to ZenFilms, a subsidiary of MREC Entertainment Pvt. Ltd., and Musical Composition and Publishing to MREC Entertainment Pvt. Ltd.
#MahiruSenarathne #WikasithaMal #music #StefanPackianathan #AnsafAmeer
Shorts remixing this video
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: