Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අසාධාරණයට සාධාරණයක් ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට | Ada Derana

Автор: Ada Derana

Загружено: 2025-12-14

Просмотров: 7701

Описание:

අසාධාරණයට සාධාරණයක් ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට - "අපේ දරුවෝ ලබා ගත් ලකුණට සාධාරණයක් කරන්න"

මෙවර ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දී සමත් වූ සිසු දරු දැරියන්ට සිදුව ඇතැයි පැවසෙන අසාධාරණයට සාධාරණයක් ඉල්ලා එම සිසුන්ගේ දෙමාපියන් පිරිසක් විසින් අද (15) අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක නියැළිණි.
5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව දිස්ත්‍රික් කඩඉම් ලකුණු පසුගිය වසරට වඩා පහත වැටී තිබුණද ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කිරීමේ කඩඉම් ඉහළ දමා ඇති බවත් මේ හරහා ජනප්‍රිය පාසල්වලට බඳවාගන්නා සිසුන් ප්‍රමාණයේ කප්පාදුවක් සිදුව ඇති බවත් මෙහිදී අදාළ දෙමාපියන් පැවසීය.
මෙහිදී අසාධාරණයට ලක්වූ ළමුන්ගේ දෙමව්පියන් විසින් අත්සන් කරන ලද විරෝධතා ලියවිල්ලක්ද අධ්‍යාපන අමාත්‍යාංශයට භාරදෙනු ලැබීය.

Ada Derana | ශ්‍රී ලංකාවේ විශ්වසනීය හා ප්‍රමුඛතම පුවත් සපයන්නා

#AdaDerana #News #SriLankaNews #LatestNews #DeranaNews #TVDerana #TrendingNews #ViralNews #SriLanka #SLnews

අසාධාරණයට සාධාරණයක් ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යාංශයට | Ada Derana

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Wada Pitiya | ආපදාවෙන් පසු ගොඩනැගෙන රට  | 2025.12.16 | Ada Derana

Derana Aruna | දෙරණ අරුණ | Sri Lanka's Breakfast Show - 2025.12.17 - TV Derana

කටුනායකින් ගිය තුර්කි යානයේ කාර්මික දෝෂයක් - නියමුවාගේ දස්කමින් මගීහු 202ක් බේරෙති | Ada Derana

චිකන් බදින අලුත්ම ක්‍රමයක් මෙන්ම සුපිරිම රහසක්

රසට පහසුවෙන් ගෙදරදීම චිකන් හැම් හදමු Episode 1317 Home made Chicken Ham

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව | Press Briefing on Cabinet Decisions | 2025.12.11

නිවුස් බලන අය මගෙ සාරියෙ රැල්ල ගැනත් කතාකරන්න ගත්තාIඑදා ජනාධිපති වෙනුවට පෙන්නුවෙ එල්ටීටීඊ නායකයෙක්

අද දෙරණ රාත්‍රී 10.00 පුවත් විකාශය - 2025.12.16 | Ada Derana Late Night News Bulletin

Kabaret Skeczów Męczących - ŁOWIENIE (Premiera)

Przestań jeść takie JAJKA – robisz sobie krzywdę!

හෙලිකොප්ටර් කතාව..! | Dinesh Muthugala

හෙලිකොප්ටර් කතාව..! | Dinesh Muthugala

චැනල් දෙකේ ලයිසන් කැන්සල් කරනවා.කට හදාගෙන ආවේ ඕක අහගන්නමනේ?බොරු පච නිව්ස් ගහලා මිනිස්සු කුලප්පු කරලා

Terror, wojujący ateizm i grabież. Pierwszy czekista w historii – Feliks Dzierżyński | Vita Obscura

සෙට් එකම ගියා යාපනේ🚌❤️බස් එකේ ගත්ත ආතල් | වැඩ නිසා යන්න ලැබෙන TRIP🙈| TEAM මෝඩ තරිදු

පම්පෝරි නැන්දම්මා | Pampori Nendamma | Ishu Toons | Katha

Anita Gargas i prof. Zdzisław Krasnodębski: Czy stajemy się landem niemieckim?

Я умоляю! НЕ пейте воду так по утрам - особенно если вам за 60! Бесценные советы академика. Горшков

Мухаммед Али против Ивана Драго! Этот Бой не Забыть...

මන්නාරමේදී හෙන කෙලියක් - මීටිමේ සඳ ව#ලියක්

😮Патриарх Кирилл сказал это прямо в лицо РОССИЯНАМ. Смотрите, пошёл в разнос! @Popularpolitics

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]