Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Kothalagala Mountain Hiking & Night Camping | අමාරුම පාරෙන් සුන්දර කොතලාගල කදුමුදුනට | Kurudu Ella

Автор: Nature Traveler

Загружено: 2025-05-02

Просмотров: 4804

Описание:

ආයුබෝවන්... මෙවර මගේ සංචාරය වුනේ මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ,වලපනේ ප්‍රදේශයේ තියන සංචාරකයන් අතර වැඩි වශයෙන් ප්‍රසිද්ධ නැති තවත් එක් සුන්දර කදුවැටිය වන කොතලාගල කන්ද තරණය කිරීමයි...

මෙවර සංචාරයට මගෙත් එක්ක ගමන් සගයින් ලෙස එකතු නාමල් අයියා, ප්‍රදීප් අයියා සහ විහග මල්ලි... මේ ගමන් අපිට අභියෝගත්ම එකක් උනා ගමනේ මුලදිම අපි පාර වරද්ද ගත්ත නිසා... ඒ නිසා අපි තියන අමාරුම පාරෙන් කොතලාගල කන්ද තරණය කරලා සුන්දර කදවුරු රාත්‍රීයක් ගත කරා.. ඒ සුන්දර අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්න මම මේ Video එකෙන් බලාපොරොත්තු වෙනවා...

ඒ වගේම මේ සංචාරය පිළිබඳ තවත් වැඩිදුර තොරතුරු දැන ගන්න අවශ්‍ය නම් Instagram / Facebook (Chathush Boy) ගිණුමට පණිවිඩයක් යොමුකරන්න කියලා ආදරෙන් මතක් කරනවා… ඒ වගේම මේ සංචාරය ගැන ඔයාගේ අදහස්, යෝජනා සහ චෝදනා පහළින් comment එකක් දාගෙන යන්න…
එහෙනම් ,
ස්භාදහමට ලබැදි මම - චතුෂ්ක (Chathush Boy)

▶️ Chapters ⏸️

00:00 - In This Video
00:32 - Intro
00:54 - Kothalagala mountain Trail
10:02 - Kothalagala mountain upper peak View point
10:47 - Camping setup & Tea
13:04 - Kothalagala mountain Night Camping
13:50 - Kothalagala mountain morning View
16:22 - Breakfast
16:24 - Kothalagala mountain Kurudu Ella View point
17:12 - Downhill
19:30 - Kurudu Ella View point
21:27 - Extro

🌿 Social Media Profiles 🌿

✅ Instagram :- https://www.instagram.com/chathush_bo...

✅ TikTok :- https://www.tiktok.com/@chathush_boy?...

✅ Facebook :- https://www.facebook.com/share/1A1Npb...

Kothalagala Mountain Hiking & Night Camping | අමාරුම පාරෙන් සුන්දර කොතලාගල කදුමුදුනට | Kurudu Ella

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Monkey Head Mountain |   මරණීය අත්දැකීම් මෑදින් රිලා ඔලුව කදු මුදුනට | Camping | Badulla

''සුන්දර වලපනේ හරිත කඳු මුදුනේ සීතල කඳවුරු රාත්‍රිය''😍🍃🌝 | කොතලගල ✨| Kothalagala  | ❤️‍🩹 Sri Lanka |

වලපනේ ලස්සනම කදු පන්තිය කොතලාගල  🍃/ kothalagala mountain / walapane mountain /nuwaraeliya hike

Rakshagala | ගුප්ත සුන්දරත්වයයෙන් පිරුණු රාක්ෂගල කදවුරු රාත්‍රීයක් | Kinihirigala | Camping | 4K

Walpolamulla - The Smallest Village in Sri Lanka | ලංකාවේ කුඩාම ගම සොයා

Ratnapura Palabaddala Sri Pada Trail  | රත්නපුර - පලාබද්දල මාර්ගය ඔස්සේ සිරීපා කරුණාව | Adam's peak

Gombaniya Mountain Hike | සුන්දර ගොම්බානිය  තරණය | Highest in Knuckles Mountain Range | Sri Lanka

Восхождение на Пик Ленина. Почему до вершины «самого легкого семитысячника в мире» доходит лишь 15%?

Kothalagala (Walapane) |Camping In Heavy Rain With Homeezz|Funny & Adventure|4K

Hawagala Mountain Camping | සුන්දර හාවාගල තරණය | Sri Lanka | 4K

Narangala Mountain | තනිව නරංගල කදු මුදුනට | Narangala Solo Camping | Badulla | 4K

Namunukula Camping - part 1┃හැමෝම කියන රන්මලීගෙ ඇත්ත කතාව සොයා.....

Solo hiking to sripada via Sandagalathenna

Lunugala Mountain Camping | ලුණුගල කදුමුදුනේ සුන්දර කදවුරු රාත්‍රියක් | Tattoo | Badulla | Sri Lanka

Lakegala | ලංකාවේ අමාරුම Hike එක | සුන්දර මීමුරේ ලකේගල | Sri Lanka's Most Dangerous Mountain | 4K

කිරීගේ කන්ද / කොතලාගල මුදුනට පේන කන්ද / kirige mountain walapane hike / kurudu oya ella / solo hike

කලුපහන වැලි වංගුවෙ කදවුරු රාත්‍රිය| kalupahana | Sri Lanka 😳⛺️🌿🛵🍃dji drone එකෙන් කරපු ලස්සන vlog එක

Great Western Camping🍃 #GreatWestern#SriLanka#Hiking#Camping#Adventure#BadullaTrain#Mountains#Travel

Things to do in Walapane Ep-02 | Kurundu Oya Waterfalls | Harasbedda Mini World's End | Highforest

Namunukula Mountain Hike & Night Camping | නුමුණුකුල කදවුරු රාත්‍රීය | Camping in the Rain | 4K

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: [email protected]