Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Traditional Dance || කුවේණී අස්න

Автор: මහේෂ්‍යා නෘත්‍ය අරණ || Maheshya Nruthya Arana

Загружено: 2021-10-13

Просмотров: 152518

Описание:

උඩරට නර්තන සම්ප්‍රදායෙහි ප්‍රධාන ශාන්තිකර්මය වන කොහොඹා යක් කංකාරිය ශාන්තිකර්මය තුල දක්නට ලැබෙන අතිශය ශාස්ත්‍රීය නර්තන අංගයක් ලෙස "කුවේණි අස්න" නොහොත් "අස්නේ" නර්තනය දැක්විය හැකියි. ගායනය, වාදනය, නර්තනය යන ත්‍රිත්වයේ ම සංකලනයක් වන අස්නේ නර්තනය කංකාරියේ එන ප්‍රථම ගායනය සහිත නර්තන අංගයයි.

සාම්ප්‍රදායික ශාස්ත්‍රීය පද කොටස් වලින් සමන්විත වන මෙම නර්තන අංගය, කංකාරි මඩුව තුළ රවුමට නර්තනය කරනු ලබයි. ඒ සඳහා සියලු නර්තන ශිල්පීන් සහභාගී වන අතර, සඟ මහලු පිළිවෙලින්, ශිල්පීන් විසින් පොල් පන්දම සහ ඊ ගස අතැතිව ඉදිරිපත් කරයි.

කෝට්ටේ යුගයේ රචිත කුවේණි අස්න ආශ්‍රිත ගායනා මේ සඳහා භාවිත වේ. එතුළින් කුවේණියගේ විලාපය ඉස්මතු වී දැක්වේ.

නර්තනයේදී සුවිශේෂී කරුණක් ලෙස විලම්භ, මධ්‍ය, දෘත යන ත්‍රිවිධ ලයටම නර්තනය සිදු කිරීම දැක්විය හැකිය. එමෙන්ම කංකාරියේ දී පොල් පන්දම රැගත් අතෝරකරු මුල් යක්දෙස්සාට ඉදිරියෙන් ගමන් කිරීම සාම්ප්‍රදායික ලක්ෂණයකි.

කංකාරී මඩුවෙන් ඔබ්බට වේදිකාව තුලදී සාමූහික මෙන්ම, ඒකල වශයෙන්ද රඟ දක්වන මෙම අංගය මෙම වීඩීයෝ පටය තුල යුගල නර්තන අංගයක් ලෙස ඉදිපත් වන අතර, විශේෂයෙන් අ.පො.ස. උසස් පෙළ විෂය නිර්දේශයෙහි අන්තර්ගත කර ඇති, සිසුන්ගේ දැනුමට අවශ්‍ය පද කොටස් ඒ ආකාරයෙන්ම නිවැරදිව මෙහි ඉදිරිපත් කර ඇත.

Traditional Dance || කුවේණී අස්න

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මංගලම් නර්තනය || Traditional Dance #mangalam #traditionaldance #mangalamdance

මංගලම් නර්තනය || Traditional Dance #mangalam #traditionaldance #mangalamdance

මංගලම් | Sri Lankan traditional dance

මංගලම් | Sri Lankan traditional dance

කුවේණි අස්න 🪘🎶❤️(Special Episode) / ගායනා සහිත අලංකාර ගැටබෙර වාදනය / #rhythmwithneva #kuveniasna

කුවේණි අස්න 🪘🎶❤️(Special Episode) / ගායනා සහිත අලංකාර ගැටබෙර වාදනය / #rhythmwithneva #kuveniasna

Джем – Traditional Dance || කුවේණී අස්න #asne #kuweniasna #traditionaldance

Джем – Traditional Dance || කුවේණී අස්න #asne #kuweniasna #traditionaldance

සිව් හෙළ අභිමන් - 2020 කුවේණි අස්න නර්තනය

සිව් හෙළ අභිමන් - 2020 කුවේණි අස්න නර්තනය

Wes Paththini Creative Dancing Track |  (වෙස් පත්තිනි ) #recolabs

Wes Paththini Creative Dancing Track | (වෙස් පත්තිනි ) #recolabs

සන්නියකුම් ශාන්ති කර්මයේ උපත් කතාව  AI ඇසින්

සන්නියකුම් ශාන්ති කර්මයේ උපත් කතාව AI ඇසින්

Kuweniasna| කුවේණි අස්න | Orginal Music video

Kuweniasna| කුවේණි අස්න | Orginal Music video

Riddi Bisav | Low Country Dance | Fusion | Rivega Dance Studio | Sri Lankan Dance | Rangika Jeewanth

Riddi Bisav | Low Country Dance | Fusion | Rivega Dance Studio | Sri Lankan Dance | Rangika Jeewanth

රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video

රැජිනට ඇන්දා / Rajinata Anda Official Music Video

කුවේනි අස්න || තදොම් ජිංත '23 || #traditionaldance

කුවේනි අස්න || තදොම් ජිංත '23 || #traditionaldance

අමා රංගාභිෂේක මංගල්‍යය 2022 - කුවේණි අස්නය

අමා රංගාභිෂේක මංගල්‍යය 2022 - කුවේණි අස්නය

Punattarana - පුනත්තාරානා

Punattarana - පුනත්තාරානා

Dancing GCE A/L (කුවේණි අස්න නර්තන අංගය)Zonal Education Office Bandarawela

Dancing GCE A/L (කුවේණි අස්න නර්තන අංගය)Zonal Education Office Bandarawela

Udarata Pahatharata

Udarata Pahatharata

අවසන් වසර (සභා)  නාග කන්‍යා ❤️සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය #dance lowcountry #trendingvideo #nagakany

අවසන් වසර (සභා) නාග කන්‍යා ❤️සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය #dance lowcountry #trendingvideo #nagakany

Giri Kumari Contemporary Dance | Sri Lankan Lyrical Dance | Nilakshi De Alwis |Sri Lankan Dance

Giri Kumari Contemporary Dance | Sri Lankan Lyrical Dance | Nilakshi De Alwis |Sri Lankan Dance

නාදුර්ය කලායතනය හිසවෙස් හා ශිර්ෂාභරණ පැළදවිමේ මංගල්‍යය /පාහිම්පත් මංගල්‍යය

නාදුර්ය කලායතනය හිසවෙස් හා ශිර්ෂාභරණ පැළදවිමේ මංගල්‍යය /පාහිම්පත් මංගල්‍යය

අස්න කවි asna kavi

අස්න කවි asna kavi

ගජගා වන්නම || Gajaga Wannama || උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ || AL Practical || Traditional Dance

ගජගා වන්නම || Gajaga Wannama || උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ || AL Practical || Traditional Dance

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]