Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

බ්‍රොයිලර් සතුන් සීයෙන් ලාබය රුපියල් ලක්ශයයි | පොඩියට කරලා දියුණු වෙන රහස | Milmolac

Автор: Farm Innovation Solutions

Загружено: 2025-07-27

Просмотров: 16192

Описание:

Happy Farmer by Farm Innovations Solutions - Episode 39 : දවසට රුපියල් 3,333ක් බ්‍රොයිලර් කුකුළන් හදලා හොයපු බුත්තල තුසිත මහතාගේ කතාව | Milmolac | Farm Innovation Solutions | Broiler Chicken Sri Lanka | බ්‍රොයිලර් කූකුල් පාලනය බ්‍රොයිලර් සතුන් සීයෙන් ලාබය රුපියල් ලක්ශයයි | පොඩියට කරලා දියුණු වෙන රහස | Milmolac

ඔන්න Happy Farmer වැඩසටහන අරගෙන Farm Innovation Media Team එක යන්නේ බුත්තල ප්‍රදේශයට, ඒ තුසිත මහතා හමුවන්න. ඔහු miomolac සමඟ batch කිහිපයක්ම සාර්ථකව අවසන් කර තිබෙනවා. ... ඉතින් මේ ඔහුගේ කතාවයි...

ඔහුගේ බ්‍රොයිලර් කුකුළන්ගේ බර වැඩි කිරීමේ ක්‍රම සහ ලාභ වැඩි කිරීමේ ක්‍රම සොයනවා ද? මේ කොටසෙන් බුත්තල ප්‍රදේශයේ සිටින බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරිකයෙක් වන තුසිත මහතාගේ සාර්ථක කතාව කෙරෙහි ගැඹුරෙන් අවධානය යොමු කරමු!

තුසිත මහතාගේ සාර්ථකත්වයේ රහස?

ආයතනයෙන් ලබා දුන් තාක්ෂණික උපදෙස් හරි ආකාරව පිලිපැද නිවැරදි ලෙස ගොවිපල කළමනාකරණය කිරීම මගින් ඇය සාර්ථක වී ඇත.


✓ හරියට සතුන් සඳහා ඉඩ ලබා දීම

✓ නිර්දේශිත ආහාර වර්ග හා බ්‍රොයිලර් පැටවුන් වර්ග භාවිතය

හා තවත් තාක්ෂණික උපදෙස් මොහු 100% නිවැරදිව ඇය බ්‍රොයිලර් කුකුල් ගොවිපලේ ක්‍රියාත්මක කර ඇත

Milmolac! Farm Innovation Solutions හි මෙම නව්‍ය ප්‍රොබයෝටික්, ශ්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරය ප්‍රතිසංස්කරණය කරමින් ඇත. 🇱🇰

Milmolac ඔබගේ බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරයට මෙසේ සහාය වෙයි:

බර වැඩි කිරීම: ඔබේ බ්‍රොයිලර් කුකුළන්ගේ බර වැඩි කරයි..

ආහාර පාලනය: කුකුළන්ගේ ආහාර හා FCR අගය හොඳ අයුරින් පවත්වාගෙන යාම.

ලාභ වැඩි කිරීම: ආහාර වියදම් අඩු කිරීම සහ වේගවත් වර්ධනයෙන් ඔබේ මුදල් වැඩි කිරීම.

තුසිත මහතා මුල සිටම නිවැරදි තාක්ෂණික ක්‍රම භාවිතා කරමින් බ්‍රොයිලර් කුකුළු පාලනය නිවැරදිව සිදු කර විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත්තේය. මෙම වීඩියෝව ශ්‍රී ලංකාවේ බ්‍රොයිලර් කුකුළු ව්‍යාපාරිකයින්ට වටිනා කරුණු ඉදිරිපත් කරයි

Milmolac මගින්
ඔබේ කුකුළු ව්‍යාපාරයේ ලාභ වැඩිකිරීම.

නවීන කෘෂි විසඳුම් හඳුන්වා දීම.

සෞඛ්‍යවත්, නීරෝගී කුකුළන් බිහිකිරීම.

ඇමතුම් තොරතුරු:

Milmolac by @farminnovationsolutions
ලිපිනය: Farm Innovation Solutions (PVT) LTD.
181/1
Kosgolla ,
Pussellawagama,
Pussellawa (20580),
Sri Lanka
Web - https://farminnovationsolutions.lk
Email: info@farminnovationsolutions.lk

🔔 Don't forget to like, comment, and subscribe for more insights into sustainable farming practices and innovative agricultural solutions!

This episode is,

Presented by Nimeshika Perera

Videography and editing by KC Edirisinghe

2025 Farm Innovation Solutions (PVT) LTD All Rights Received ©

බ්‍රොයිලර් සතුන් සීයෙන් ලාබය රුපියල් ලක්ශයයි  | පොඩියට කරලා දියුණු වෙන රහස | Milmolac

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

මම පටන් ගත්තේ සත්තු 100 කින් / වැඩ ඇරිලා ඇවිල්ලා ආසාවෙන් කරන Part Time Job එකක් මේක🐓🐣

මම පටන් ගත්තේ සත්තු 100 කින් / වැඩ ඇරිලා ඇවිල්ලා ආසාවෙන් කරන Part Time Job එකක් මේක🐓🐣

MYŚLELI, ŻE SĄ BOGAMI: 10 Gwiazd PRL, których pycha i arogancja niszczyły innych

MYŚLELI, ŻE SĄ BOGAMI: 10 Gwiazd PRL, których pycha i arogancja niszczyły innych

බ්‍රොයිලර් සතුන් 150 ට ආදායම ලක්ෂ 3+ 🐔💰 | දවස් 34න් 3Kg Broiler Chicken | Kukul Palanaya | Milmolac

බ්‍රොයිලර් සතුන් 150 ට ආදායම ලක්ෂ 3+ 🐔💰 | දවස් 34න් 3Kg Broiler Chicken | Kukul Palanaya | Milmolac

දවසට රුපියල් 10,000ක් බ්‍රොයිලර් කුකුළන් හදලා හොයපු දඹුල්ල ටෙක්ලා මහත්මිගේ කතාව  | Milmolac

දවසට රුපියල් 10,000ක් බ්‍රොයිලර් කුකුළන් හදලා හොයපු දඹුල්ල ටෙක්ලා මහත්මිගේ කතාව | Milmolac

ලක්ෂ ගණන් සල්ලි මවන බ්‍රොයිලර් කුකුළු ගොවිපලක් අදම පටන් ගමු  | Milmolac | Broiler Chicken Sri Lanka

ලක්ෂ ගණන් සල්ලි මවන බ්‍රොයිලර් කුකුළු ගොවිපලක් අදම පටන් ගමු | Milmolac | Broiler Chicken Sri Lanka

සතුන් 10,000ක මරණ නවතා බර ගත් රහස! 🐔💰 | Polonnaruwa Broiler Farm | Milmolac | Ep 40

සතුන් 10,000ක මරණ නවතා බර ගත් රහස! 🐔💰 | Polonnaruwa Broiler Farm | Milmolac | Ep 40

එක පොලිටනල් එකෙන් දාස්පෙතියා මල් 90000ක් Marigold Cultivation #flowerplanting #marigold #polytunnel

එක පොලිටනල් එකෙන් දාස්පෙතියා මල් 90000ක් Marigold Cultivation #flowerplanting #marigold #polytunnel

බ්‍රොයිලර් කුකුල් පාලනය (Broiler Chicken Farming) - සතුන් 600න් ලක්ෂ 3ක්! | Kukul Farm Sri Lanka

බ්‍රොයිලර් කුකුල් පාලනය (Broiler Chicken Farming) - සතුන් 600න් ලක්ෂ 3ක්! | Kukul Farm Sri Lanka

මිල්මොලැක් නිසා ලාබය ලක්ෂ තුනක් | Milmolac | Farm Innovation Solutions

මිල්මොලැක් නිසා ලාබය ලක්ෂ තුනක් | Milmolac | Farm Innovation Solutions

පොඩි කුකුලන් ප්‍රමාණයකින් වැඩි ලාබයක් ගන්න හැටි | Broiler Chicken Farming Profit | Milmolac

පොඩි කුකුලන් ප්‍රමාණයකින් වැඩි ලාබයක් ගන්න හැටි | Broiler Chicken Farming Profit | Milmolac

බ්‍රොයිලර් පැටියෙක් 400 යි ලයිව් මිල බහී ද? පාඩු වෙයි ද ?  | Farm Innovation Solutions | Milmolac

බ්‍රොයිලර් පැටියෙක් 400 යි ලයිව් මිල බහී ද? පාඩු වෙයි ද ? | Farm Innovation Solutions | Milmolac

ඉඳිආප්ප කොත්තුද  ඕනි ඉඳිආප්ප තම්බන්න එපා. මෙන්න ක්‍රමය

ඉඳිආප්ප කොත්තුද ඕනි ඉඳිආප්ප තම්බන්න එපා. මෙන්න ක්‍රමය

බ්‍රොයිලර් කුකුලන් ගේ බර එන්නේ නැත්තේ ඇයි? | How to gain weight on Broiler Chicken

බ්‍රොයිලර් කුකුලන් ගේ බර එන්නේ නැත්තේ ඇයි? | How to gain weight on Broiler Chicken

බ්‍රොයිලර් ව්‍යාපාරයෙන් දවසක ලාබය 43000 | Milmolac | Farm Innovation Solutions | kukul palanaya

බ්‍රොයිලර් ව්‍යාපාරයෙන් දවසක ලාබය 43000 | Milmolac | Farm Innovation Solutions | kukul palanaya

ගෙදර ඉදන් බ්‍රොයිලර් සතුන් 100 හදල ලාබ ගමු. How to start broiler farm. #chicken #farming  #broiler

ගෙදර ඉදන් බ්‍රොයිලර් සතුන් 100 හදල ලාබ ගමු. How to start broiler farm. #chicken #farming #broiler

වටු පාලනයෙන් මාසෙකට ලක්ෂ දෙකක ආදායමක්🐣/Profitable Quails management🐥 #quailfarming #livestock #agro

වටු පාලනයෙන් මාසෙකට ලක්ෂ දෙකක ආදායමක්🐣/Profitable Quails management🐥 #quailfarming #livestock #agro

අඩු ඉඩක බිත්තර කිකිළියන් හදන තරුණ කෘෂි ඩිප්ලෝමාධාරි ව්‍යවසායකයා🐓🐥🥚 #poultry #healthylivestock #rir

අඩු ඉඩක බිත්තර කිකිළියන් හදන තරුණ කෘෂි ඩිප්ලෝමාධාරි ව්‍යවසායකයා🐓🐥🥚 #poultry #healthylivestock #rir

දින 35 කින් කිලෝ 2.900 ක බරක් | Milmolac

දින 35 කින් කිලෝ 2.900 ක බරක් | Milmolac

මම පටන්ගත්තේ සත්තු 100කින් | දවසට පැය 2ක් වැඩ කරලා ⁣⁣ලෙසියෙන්ම මාසෙට ලක්ශ2ක් හොයනවා poultry farming

මම පටන්ගත්තේ සත්තු 100කින් | දවසට පැය 2ක් වැඩ කරලා ⁣⁣ලෙසියෙන්ම මාසෙට ලක්ශ2ක් හොයනවා poultry farming

ගම් කුකුළන් නොමිලේ ලබා දෙන ව්‍යාපෘති පිළිබඳව ඔබ දැනුවත්ද?/Free Village Chickens Project 🐣🐓#poultry

ගම් කුකුළන් නොමිලේ ලබා දෙන ව්‍යාපෘති පිළිබඳව ඔබ දැනුවත්ද?/Free Village Chickens Project 🐣🐓#poultry

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com