Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Gongala | වාහනේකම උඩට යන්න පුලුවන් ලස්සන තැනක් | Deniyaya Srilanka, Travel vlog | Gima bro

Автор: Gima Bro - Traveller

Загружено: 2023-01-29

Просмотров: 16152

Описание:

ගොංගල කන්ද යනු සබරගමුව පලාතට අයත් උසින් වැඩිම කන්දයි. රත්නපුර දිස්ත්‍රික්කයට අයත් ගොන්ගල කන්දෙහි උස මීටර් 1357 ක් වන අතර ගොංගල කන්ද ලංකාවේ පිහිටා ඇති කදු අතරින් 15 වැනියට උසම කන්ද වේ. ගොංගල කන්ද ගෝනෙකුගේ හැඩයක් ගැනීම නිසාවෙන් මෙයට ගොංගල නම පටබැදී ඇත.
ගොන්ගල කන්දෙහි උසම ස්ථානය(summit) ලෙස හැදින්වනු ලබන්නේ අතහැර දමා ගිය ඩොප්ලර් රේඩාර් කුළුණයි. මෙම කුළුණ වර්තමානයේ අක්‍රීය ව පවති.මෙම රේඩාර් කුළුණෙහි උඩටම ගිය පසු ඉතා විශාල පරාසයක view එකක්ද දැක බලාගත හැකිය.
ගොංගල කන්ද යනු දකුණු පලාත ඉලක්ක කොටගත් ප්‍රධානතම ප්‍රතිවිකාශන මධ්‍යස්ථානය වේ. දකුණු පලාත ඉලක්ක කොට ගත්තත් ඌව පලාතෙහි සහ සබරගමු පලාතෙහිද ඇතැම් පෙදෙස් ගොන්ගල මගින් ආවරණය කරනු ලබයි. ගොංගල කන්දේ සිට රූපවාහිනී නාලිකා 10 ක් සහ ගුවන් විදුලි නාලිකා 29 ක් විසිරුවා හරින අතර ගොංගල කන්දේ සිට විසුරුවා හරිනු ලබයි.ගොංගල කන්ද යනු ශ්‍රී ලංකාවෙහි පිහිටා ඇති වැඩිම නාලිකා ප්‍රමාණයක් ප්‍රතිවිකාශනය කරන ප්‍රතිවිකාශන මධ්‍යස්ථානය වේ. 🗼
ගොංගල කදු මුදුන නාවික හමුදාව විසින් පාලනය කරනු ලබයි. නිල්වලා ගග සහ ගිංගගෙහි මූලාරම්භය වන්නේ ගොංගල කන්දයි.ගොංගල කන්දෙහි බටහිර දෙසින් සිංහරාජ වනය පිහිටා ඇති අතර නැගෙනහිර සහ උතුරු දෙසින් රක්වාන, බලංගොඩ සහ උඩවලව රක්ෂිතය දැක බලාගත හැක. පැහැදිලි අහසක් ඇති දිනවල කන්දට දකුණු දෙසින් මාතර දකුණු මුහුදු තීරයද දැක බලාගත හැක. 🏞️
ගොංගල තරණය කිරීමේදී කැලෑ මාර්ගයකින් 2km පමණ යා යුතුය.ගොංගලට ගිය පසු ඉතාමත් රමණීය වූත් සුන්දර වූත් view එකක් දැකබලා ගත හැක. ⛰️
ගොංගල කන්ද යනු දැවැන්ත ජෛව විවිධත්වයකින් හෙබි කන්දක්.ඔබ එහි යනවානම් පා සටහන් පමණක් ඉතිරි කොට අනෙකුත් සියලුම දේ රැගෙන එන මෙන් අපි ඉල්ලා සිටිනවා..

🚌 Bus එකේ එනවනම් පහත location එකෙන් බහින්න වාහනයකින් අාවත් මෙතනින් උඩට තමයි යන්නේ වැඩි විස්තර වීඩියෝ එකේ තියනවා.
(heis bus stop කියලා google map එකේ search කරන්න) නැත්නම් යට තියෙන link එකට යන්න

Location 👉🏻 Heis Bus Stop
https://maps.app.goo.gl/7W5jckhN8JGQz...

𝗘𝗻𝗷𝗼𝘆 𝗧𝗵𝗲 𝗩𝗶𝗱𝗲𝗼 !
ɪꜰ ʏᴏᴜ ʟɪᴋᴇ ᴛᴏ ᴡᴀᴛᴄʜ ᴍᴏʀᴇ ᴏꜰ ᴏᴜʀ ᴠɪᴅᴇᴏꜱ, ꜱᴜʙꜱᴄʀɪʙᴇ ᴏᴜʀ ᴄʜᴀɴɴᴇʟ ɢɪᴍᴀ ʙʀᴏ - ᴛʀᴀᴠᴇʟʟᴇʀ ᴀɴᴅ ʜɪᴛ ᴛʜᴇ ʙᴇʟʟ ʙᴜᴛᴛᴏɴ ᴛᴏ ᴛᴜʀɴ ᴏɴ ᴛʜᴇ ɴᴏᴛɪꜰɪᴄᴀᴛɪᴏɴꜱ.

⭕ If you like My Channel:
✅ Like
✅ Share
✅ Commet
✅ SUBSCRIBE for more videos Also click on notification 🔔 icon. Thanks for watching...

music credit : Asitha senavirathne 👇
   • නටුවෙන් ගිලිහුනු පින්න මලක් 🌸🍂 | Natuwen G...  

𝗙𝗶𝗻𝗱 𝘂𝘀 𝗼𝗻 𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 & 𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺

facebook - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
  / gimabr  

instagrame - 𝗚𝗶𝗺𝗮 𝗯𝗿𝗼 - 𝗧𝗿𝗮𝘃𝗲𝗹𝗹𝗲𝗿
  / gima_bro_traveller  

𝑀𝑜𝓇𝑒 𝒱𝒾𝒹𝑒𝑜𝓈

𝗬𝗔𝗛𝗔𝗡𝗚𝗔𝗟𝗔 - 𝗙𝗲𝗮𝗿 𝗼𝗳 𝗱𝗲𝗮𝘁𝗵 𝗰𝗮𝗺𝗽𝘀 𝗮𝘁 𝗻𝗶𝗴𝗵𝘁
   • Yahangala camping, රාවණා රජුගේ දේහය තැන්පත...  

𝗡𝗨𝗪𝗔𝗥𝗔𝗚𝗔𝗟𝗔 - 𝗧𝗵𝗲 𝗛𝗶𝗱𝗱𝗲𝗻 𝗞𝗶𝗻𝗴𝗱𝗼𝗺 𝗼𝗳 𝗞𝗶𝗻𝗴 𝗦𝗮𝗱𝗱𝗵𝗮𝘁𝗶𝘀𝘀𝗮
   • Nuwaragala camping ⛺️, වන අලි ගැවසෙන කැලේ...  

𝗞𝗢𝗡𝗗𝗔𝗚𝗔𝗟𝗔 - 𝗜𝘁 𝗶𝘀 𝘁𝗵𝗲 𝗳𝗶𝗿𝘀𝘁 𝘁𝗲𝗮 𝗲𝘀𝘁𝗮𝘁𝗲 𝗶𝗻 𝗦𝗿𝗶 𝗟𝗮𝗻𝗸𝗮
   • Kondagala mountain / Camping at Loolkandur...  

Gongala | වාහනේකම උඩට යන්න පුලුවන් ලස්සන තැනක් | Deniyaya Srilanka, Travel vlog | Gima bro

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Chariot path camping | පාර හොයාගෙන හරි විදියට යන්න, ලංකාවේ සීතලම තැන්න චැරියට් පාත් 🥶 #travelvlog

Chariot path camping | පාර හොයාගෙන හරි විදියට යන්න, ලංකාවේ සීතලම තැන්න චැරියට් පාත් 🥶 #travelvlog

අවාරේ ශ්‍රී පාද මළුව කරුණාව| Off Season Sripada via Sadagala Thenna| NuVira #travel #srilanka

අවාරේ ශ්‍රී පාද මළුව කරුණාව| Off Season Sripada via Sadagala Thenna| NuVira #travel #srilanka

Rassagala camping | මංමුලා නොවී පාර හොයාගෙන යන හැටි | Kinihira kanda Dolosbage Srilanka | Gima bro

Rassagala camping | මංමුලා නොවී පාර හොයාගෙන යන හැටි | Kinihira kanda Dolosbage Srilanka | Gima bro

Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya

Deniyaya | දෙණියාය | Forest Retreat to Gongala | දිය ඇලි පිරුණු පාරාදීසයක ඇති ලී මාලිගය | #Deniyaya

මීදුමෙන් වැසුණු ගොංගල පාරාදීසය | Gongala Hike

මීදුමෙන් වැසුණු ගොංගල පාරාදීසය | Gongala Hike

එක අතින් හේන් කරන නුගේපොකුණෙ සුද්දගේ වැඩ 🌶🍒 | nugepokuna sudu aiyage wadiya @lakshithavlogs

එක අතින් හේන් කරන නුගේපොකුණෙ සුද්දගේ වැඩ 🌶🍒 | nugepokuna sudu aiyage wadiya @lakshithavlogs

Q U E E N A Mountain ⛰️ ගොඩක් අය තැන නොකියන Hidden Mountain | Best Camping Sri Lanka Badulla Unseen

Q U E E N A Mountain ⛰️ ගොඩක් අය තැන නොකියන Hidden Mountain | Best Camping Sri Lanka Badulla Unseen

Nuwaragala camping ⛺️, වන අලි ගැවසෙන කැලේ මැදින් නුවරගල ගල් ගුහාවට | Heavy rain traveling journey

Nuwaragala camping ⛺️, වන අලි ගැවසෙන කැලේ මැදින් නුවරගල ගල් ගුහාවට | Heavy rain traveling journey

ගොංගල | Gongala Deniyaya | කදු වලින් පිරුණු පාරාදීසයකට Bike එකෙන් යන්ද? FPV Drone adventure ☘️🌳🌿

ගොංගල | Gongala Deniyaya | කදු වලින් පිරුණු පාරාදීසයකට Bike එකෙන් යන්ද? FPV Drone adventure ☘️🌳🌿

Garadi ella camping | දිය ඇලි දාමයක් මුදුනේ දවස් දෙකක්, අවදානම් කදු තරණයක් Kalugala | Gima Bro

Garadi ella camping | දිය ඇලි දාමයක් මුදුනේ දවස් දෙකක්, අවදානම් කදු තරණයක් Kalugala | Gima Bro

සූරියකන්ද | සුන්දරත්වයේ පාරාදීසය | Sooriyakanda | Hills in Paradise

සූරියකන්ද | සුන්දරත්වයේ පාරාදීසය | Sooriyakanda | Hills in Paradise

ස්කූටරෙන් හුලංගලට | Scooter Ride To Hulangala

ස්කූටරෙන් හුලංගලට | Scooter Ride To Hulangala

Horton Plains Sri Lanka | Dayagama Walking Trail | ඩයගම මංපෙතෙන් | Talawakele to Ohiya | Pekoe Trail

Horton Plains Sri Lanka | Dayagama Walking Trail | ඩයගම මංපෙතෙන් | Talawakele to Ohiya | Pekoe Trail

Narangala Camping|Sri Lanka|අව්ව,වැස්ස,මීදුම එක්ක නාරංගල කඳු තරණය...|Vlog  07

Narangala Camping|Sri Lanka|අව්ව,වැස්ස,මීදුම එක්ක නාරංගල කඳු තරණය...|Vlog 07

Sooriyakanda Morning Side - part 02 | රක්වාන වංගු 10 හරහා සුරියකන්දට | මීදුමෙන් වැහෙන සුළං පාරාදීසය

Sooriyakanda Morning Side - part 02 | රක්වාන වංගු 10 හරහා සුරියකන්දට | මීදුමෙන් වැහෙන සුළං පාරාදීසය

බැදපු අළුත්  වැව් මාලු ජීවිතේටම  රසටම කාපු උඩවලවේ අපූරු  නවාතැන ..👍👌

බැදපු අළුත් වැව් මාලු ජීවිතේටම රසටම කාපු උඩවලවේ අපූරු නවාතැන ..👍👌

Relaxing Solo Bushcraft Camping Srilanka | Made a Natural Shelter [ Sounds of Nature,ASMR ] Gima Bro

Relaxing Solo Bushcraft Camping Srilanka | Made a Natural Shelter [ Sounds of Nature,ASMR ] Gima Bro

Gawaravila plain| Gawarawila සිරිපා මුදුනට පේන තැන්න සොයා දිය ඇලි මැදින් ගිය ත්‍රාසජනක ගමන | 4K

Gawaravila plain| Gawarawila සිරිපා මුදුනට පේන තැන්න සොයා දිය ඇලි මැදින් ගිය ත්‍රාසජනක ගමන | 4K

Trincomalee, low budget trip | බදුල්ලෙ යන්න ඇවිත් Trinco ගියා, Colombo Trincomalee night mail train

Trincomalee, low budget trip | බදුල්ලෙ යන්න ඇවිත් Trinco ගියා, Colombo Trincomalee night mail train

මෙතන දවසක් ඔයාලා ඉදලම බලන්න!!!🥶 | Rathkele Pathana | Vlog 13

මෙතන දවසක් ඔයාලා ඉදලම බලන්න!!!🥶 | Rathkele Pathana | Vlog 13

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]