පළමු IVF බබාට පසුව දෙවෙනි බබා හදන්න ඕන හරිම කාලය මෙන්න.
Автор: Wish Fertility Hospital - Dr.Helaruwan
Загружено: 2025-03-18
Просмотров: 7055
IVF ප්‍රතිකාරයකින් තම ප්‍රථම දරුවා බිහිකල මව්පියවරුන්ගේ මීළඟ බලාපොරොත්තුව වෙන්නේ තවත් දරුවෙක්.. නමුත් ඒ සඳහා යම් කාලයක් ගත යුතුද නැතිනම් දෙවෙනි දරුවෙක් ගැන බලාපොරොත්තුවක් ඇත්නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්න පිළිබඳව බොහෝ දෙනෙකුට ඇත්තේ අල්ප දැනුමක්. ඉතින් අද වැඩසටහනින් අපි කතා කරන්නේ ඒ ගැනයි.
IVF ප්‍රතිකාරය හා තවත් Fertility Treatment ගැන දැනගන්න @wishhospitaldr.helaruwan සමඟ රැඳෙන්න.
#love #fertilitytechnology #ivfjourney #ivfjourney #baby #fertilitytechnology
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: