පූජ්‍යපාද මහාචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ
Автор: බොදු බැති පිංකම් Bodhu Bathi Pinkam
Загружено: 2025-09-16
Просмотров: 149
කුවේට් හී මිරාජ් මීඩියා, ඩුබායි ක්‍රිස්ටල් හොරයිසන් සහ ශ්‍රී ලංකා හොරයිසන් මීඩියා ආයතනයන්හී අධිපතිතුමන් කැලුම් විජේසිංහ මහතා, සිය දයාබර බිරිද නදීකා මහත්මිය සහ දරුවන් දෙදෙනා ප්‍රධානකොට දයාබර දෙමව්පියන්, ඥාති හිතෛෂී සියලුදෙනා ඇතුලු සමස්ථ කාර්ය මණ්ඩලය විසින් වස්සාන පිංකම් මාලාවේ 9 වන දිනය වන 2025 සැප්තැම්බර් මස 13 වෙනි සෙනසුරාදා දින උදම්මිට ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේදි පූජ්‍යපාද මහාචාර්ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ හිමියන්ගේ වැඩමවීමෙන් සිදුකරන ලදි.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: