Sri lanka flood - තනිකර දමා යන්නට හිතුනේ මන්ද... වටිනා දේ අතර මා හිටියෙම නැද්ද...
Автор: Gaama Bro
Загружено: 2025-12-20
Просмотров: 35
.....සුරතලෙකුගේ විලාපය.....
මහ වැසි ඇද හැලුනි ගග බඩ ගලන්නට...
දිය රල පැමිනෙමින් පිරුනා නිවස වට....
නින්දේ ඉදපු නුබලගෙ දිවි රකින්නට...
උඩු බිරුලුවා නුබලට එය දැනෙන්නට...
ගෙයි හිමියන් විග විගහට එකතු වෙලා....
එක් රැස් කලා වටිනා හැමදේම බලා....
දිය රල ටිකෙන් ටික වැඩි වෙන හින්දා...
මා හැර ගියා මගෙ දම්වැලවත් නොලිහා...
තනිකර දමා යන්නට හිතුනේ මන්ද...
වටිනා දේ අතර මා හිටියෙම නැද්ද...
දිය රළ වැඩි වේවි මා දිවි රැකගන්න...
හැකිනම් මගේ දම්වැල ලිහලා යන්න...
වතුර පිරෙයි දම්වැල බෑ ලිහන්නට...
කෑ ගසුවට කව්රුත් නෑ උදව්වට...
මා මියගියත් දුක නම් නෑ මයෙ හිතට....
නුබ දිවි රැකුනනම් මගෙ යුතුකමයි එය.....
සිතිජ දේවින්ද ජයසේකර ✍️
#srilankaflood #flow #flood #best
I am Gamini Dissanayake, travel with Gama Channel. This channel provides information about places and events that are considered important to many people in the country and regions where I live, and also provides some good information to the society.
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: