පිරිමින් ප්‍රමාද වී දැනගන්නා ජීවිත අත්දැකීම් 7
Автор: WatamaluwA
Загружено: 2023-10-31
Просмотров: 1222
ඕනම දෙයක් කලින් ඉගෙනගත්තොත් ඒකේ වාසිය ලැබෙන්නේ ඔයාටමයි. ඕනෑම පුද්ගලයෙක් නිසි වයසේදී අවශ්‍ය දේවල් ඉගෙන ගන්න සහ දැනගන්න ඕනේ… හැබැයි නොදන්න දෙයක් අඩු වයසෙන් දැනගන්න එක සහ ලෝකේ වටේ තියෙන දැනුම එක්රැස් කරගන්න එක පුංචි කාලයේ ඉදන්ම පුරුදු කරගන්න ඕන දෙයක්… එතකොට අපිට පුලුවන් අනාගතේදී ඇතිවෙන්න තියෙන අවදානම් දේවල් අවම කරගන්න… ගැහැණු, පිරිමි භේදයක් නෑ, වයස අදාළ නෑ දැනුම හොයාගන්න එක ජීවීතයට ඉතාමත් වැදගත් වෙනවා..එදිනෙදා ජීවීතයට වගේම , අනාගත කටයුතු වලටත් උපකාරී වෙනවා….. හරි එහෙනම් වැඩි විස්තර නැතුව අපි අපේ වීඩීයෝවට ගොඩවෙමු… අද වීඩීයෝව නම් පිරිමි පාර්ශ්වයට ඉතාම වැදගත් වීඩීයෝවක් වේවී.. boys only කියල කිව්වොත් වඩාත් නිවැරදියි… වීඩීයෝවට යන්න කලින් මේ වගේ හරවත් වීඩීයෝවක් upload කරපු සැනින් දැනගන්න අපිව Subscribe කරල තියාගන්න..like කරන්න, comment කරන්න….share කරන්න… අපිත් එක්ක දිගටම රැඳී සිටින්න….එහෙනම් අද මම කතා කරන්න යන්නේ වයසට යන්න කලින් පිරිමි පාර්ශ්වය අනිවාර්යයෙන්ම දැනගත යුතු කරුණු හතක් ගැන…
Life lessons | 7 Life Lessons Men Learn Too Late In Life |
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: