Nonstop karaoke (Without voice) Female Dance Nonstop Karaoke | Sinhala Ladies Nonstop Karaoke
Автор: Music Family මියුසික් ෆැමිළි
Загружено: 2025-09-09
Просмотров: 336
#music #musicfamily
ආදරණීය රසික හිතවතුනි,...
ඉතා පැරණි අංලකාර ගීත කීහිපයක් නව පරපුර වෙත නැරඹීමට ගායනා කිරීමට සිත් ඇති කරන ආකාරයට අප විසින් නිර්මාණය කොට තිළිණ කරමි. නව පරපුර වෙත මෙම පැරණි ගීත ලගාකර දීම සදහා ඉන් පිටුවහලක් වෙතැයි මා විස්වාස කරමි. මුල් ගිතවල අන්තර්ගතය හෝ ගීතයේ ගුණාත්මක භාවයට කිසිදු හානියක් නොකර ඉදිරිපත් කර ඇති අතර, සංගීත රසය පමණක් වෙනස්කම් කර ඇත. මෙය නැරඹීමෙන් සවන්දීමෙන් ගායනා කිරීමෙන් යමෙකු යම් සතුටක් ලබයිද එහි ගෞරවය අප හතර දෙනාට මෙන්ම මෙම ගී වල මුල් නිරිමාණ කරුවන්හට බෙදී යා යුතු අතර, යම් සිත්තැවුලක් ඇතිවන්නේ නම් එහි වගතීම මා තනිවම දරනවා මෙන්ම සමාව අයද සිටිමි.
ස්තුතියි
සාමවිනිසුරු දිලූෂාර ගමගේ
0773308684
මියුසික් ෆැමිළි කළමණාකරු
කෙකටිය යායේ..............
මුල් ගායනය :- චන්ද්‍රෙල්ඛා පෙරේරා
පද රචනය :- බෝධි සමරසිංහ
සංගීතය :- Dr. රෝහණ වීරසිංහ
නෙලාගන්න බෑ මගේ අත දිග නෑ...............
මුල් ගායනය :- විශාරද නන්දා මාලිනී
පද රචනය :- මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය :- ආනන්ද පෙරේරා / එච්.එම් ජයවර්ධන
පාවෙන වලා අතර ........................
පද රචනය :- පුජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය :- විශාරද එඩ්වඩ් ජයකොඩි
මුල් ගායනය :- විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස්
MusicFamily ----------------------------------------
Nisha Gamage (Mother)
Dilushara Gamage (Father)
Sathsara Gamage (Sun) Keyboard Podda
Methsara Gamage (Sun) Pad Podda
New Music arraignments, Arranger Keyboard Style, Expansion, Audio Mixing, Video editing, Graphic Design by DILUSHARA RUWAN GAMAGE
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: