Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Atha Ran Viman - ඈත රන් විමන් | Reggae-Rap Version | Priya Sooriyasena

Автор: Reggae Machan

Загружено: 2025-10-11

Просмотров: 34235

Описание:

#AthaRanVimanSong #PriyaSooriyasenasongs #sinhalareggaesongs

Artist: Priya Sooriyasena
Lyrics:Shelton Weerathne
Music: Clarence Wijewardhana

🤖 මෙම Video හා Audio සැකසීමේදී මම AI තාක්ෂණය භාවිතා කළා. එහෙම නිසා කිසිවෙකුට අමුතු වාගෙ හෝ අඩුපාඩු දැනී යා හැක—but every beat and note was made with love and respect ❤️

🎶 සියලුම ගෞරවය හා අයිතිය මුල් සංගීත තුමාට හිමි වේ. මෙය නිර්මාණය කර ඇත්තේ විනෝදය හා ගෞරවය පමණක් සදහාය.

❤️ ඔබටත් මේ ගීතය කැමති නම්:

👍 Like කරන්න
💬 Comment එකක් දාන්න — ඔබේ අදහස දැනගන්න අතිශය ආසයි!
🔗 Share කරන්න — සංගිත​ රස​ වෙනත් අයත් එක්ක බෙදා ගන්න.
🔔 Subscribe කරන්න – එකතු වෙන්න Reggae Machan Crew එකට!

ඔබ Subscribe කරලා Bell Icon එකත් Click කළාම,
මගේ නවතම AI Covers, Reggae Mixes, හා Sinhala Music Tribute Videos එකින් එක ඔයාලාට දැනගන්න පුළුවන්.

ඔයාලගේ එක comment එකක්, like එකක්, share එකක් මට තවත් අලුත් ගීතයක් තනන්න හේතු වෙනවා! 💛
[Chorus]
ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී
මුදු සීත හිම මුදුන් අතරින් එබී බලනවා
හහ හා හහ හා හහ හා හ හා...

මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මේ ලොවින් එ‍හා සිටන් ඈත ලෝකයෙන් ඇවිත්
මුදු නීල පීත ලෝහිත පෑ ඈත දිලෙනවා.
හහ හා හහ හා හහ හා හ හා


රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හහ හා හහ හා හ හා


ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ගීත රාවයෙන් සැලී දෑත ආදරෙන් වෙලී
ඔබ කීව පෙම් කතා ඇසුරෙන් ගීත මැවෙනවා
හහ හා හහ හා හහ හා හ හා

[RAP]
[Verse 1]
ඈත රන් විමන් දොරින් පාට සේලයෙන් සැදී,
Golden gates open, mi soul feel free—
From di icy mist, you rise and see,
Divine queen, come shine pon me!

මේ ලෝවින් එහා සිටන්, gyal, you descendin’,
Colors of di sky, all blendin’ and bendin’—
හහ හා හහ හා, I chant and pray,
Love light blaze inna milky way!

රෑට තරු වැටී, like fire rain fall,
Each spark whisper your name, mi call—
ගීත රාවයෙන් සැලී, soul unite,
We dance fi di moon inna golden light!

හහ හා හහ හා, sweet melody,
Sri Lanka to USA, one unity!
Reggae Machan riddim, star energy—
Love eternal, dat’s the prophecy!


රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
රෑට තරු දහස් ගණන් ඈත සුර පුරෙන් වැටී..
අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
හහ හා හහ හා හහ හා හ හා

Atha Ran Viman - ඈත රන් විමන් | Reggae-Rap Version  | Priya Sooriyasena

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sukomala Banda Lelawa  | සුකොමල බඳ ලෙළවා | P.L.A. Somapala | Reggae Machan Cover Version

Sukomala Banda Lelawa | සුකොමල බඳ ලෙළවා | P.L.A. Somapala | Reggae Machan Cover Version

Piyum Neela Vila (පියුම් නීල විල) - T M Jayarathna | Reggae-  Rap Version

Piyum Neela Vila (පියුම් නීල විල) - T M Jayarathna | Reggae- Rap Version

Shanta Me Ra Yame | ශාන්ත මේ රෑ යාමේ | Master Amaradewa| Reggae Cover Version

Shanta Me Ra Yame | ශාන්ත මේ රෑ යාමේ | Master Amaradewa| Reggae Cover Version

Ruwata Ruwe  (රුවට රුවේ) - T M Jayarathna | Cha cha cha Version

Ruwata Ruwe (රුවට රුවේ) - T M Jayarathna | Cha cha cha Version

කොතැනක සිටියත් ඔබ මෙලොවේ ජෝතිපාල මහත්මා (Reggae) - kothanaka hitiyath

කොතැනක සිටියත් ඔබ මෙලොවේ ජෝතිපාල මහත්මා (Reggae) - kothanaka hitiyath

Adaren Hitha Hinahe Reggae Version | ආදරෙන් හිත හිනැහේ | H R Jothipala

Adaren Hitha Hinahe Reggae Version | ආදරෙන් හිත හිනැහේ | H R Jothipala

Nethu Saluna (නෙතු සැලුනා) Romesh Sugathapala - Reggae Version | ‪@ReggaeMaster25

Nethu Saluna (නෙතු සැලුනා) Romesh Sugathapala - Reggae Version | ‪@ReggaeMaster25

Tharuda nidana maha ra (තරුද නිදන මහ රෑ) -Nanda Malani  | Reggae Cover Version

Tharuda nidana maha ra (තරුද නිදන මහ රෑ) -Nanda Malani | Reggae Cover Version

පියුම් නීල විල (Piyum Neela Wila) - Reggae Remake by ‪@SLRockRani

පියුම් නීල විල (Piyum Neela Wila) - Reggae Remake by ‪@SLRockRani

Ahasa Polowa | අහස පොළව වටපිටාව | Sunil Edirisinghe | Reggae Machan Cover Version

Ahasa Polowa | අහස පොළව වටපිටාව | Sunil Edirisinghe | Reggae Machan Cover Version

මේ ජීවනයේ මුලු සන්සාරේ🎶 new EDM version cover song 2026/me jeewanaye mulu sansare EDM cover song

මේ ජීවනයේ මුලු සන්සාරේ🎶 new EDM version cover song 2026/me jeewanaye mulu sansare EDM cover song

Ma Atha Bhaweedi (මා ඈත භවේ දී) | Dub Reggae Sri Lanka | @digithal

Ma Atha Bhaweedi (මා ඈත භවේ දී) | Dub Reggae Sri Lanka | @digithal

Ran Dewolin Ena Dewiyo EDM Version (රන් දෙවොලින් බැස එන දෙයියෝ) By @BeatUncle

Ran Dewolin Ena Dewiyo EDM Version (රන් දෙවොලින් බැස එන දෙයියෝ) By @BeatUncle

Nilwan Muhudu Theere ( නිල්වන් මුහුදු තීරේ ) - Reggae Version ‪@ReggaeSaamiSL ‬

Nilwan Muhudu Theere ( නිල්වන් මුහුදු තීරේ ) - Reggae Version ‪@ReggaeSaamiSL ‬

Neela Jalase Rangana Hansa Kumari | නීල ජලාසේ   | House Mix | Ceylon Kuveni

Neela Jalase Rangana Hansa Kumari | නීල ජලාසේ | House Mix | Ceylon Kuveni

Dampata Handawe (දම්පාට හැන්දෑවේ)  - රස්තා රණසිංහ  ( Reggae Cover)

Dampata Handawe (දම්පාට හැන්දෑවේ) - රස්තා රණසිංහ ( Reggae Cover)

මා ඈත භවේ දී (Ma Etha Bawedi) - Reggae Remake by ‪@SLRockRani

මා ඈත භවේ දී (Ma Etha Bawedi) - Reggae Remake by ‪@SLRockRani

BEST 7 Reggae Covers NONSTOP | Shani & Vampire Girls - Sinhala Classics Reimagined (හොඳම රෙගේ ගීත)

BEST 7 Reggae Covers NONSTOP | Shani & Vampire Girls - Sinhala Classics Reimagined (හොඳම රෙගේ ගීත)

Surakeemata Ho (සුරැකීමට හෝ)  | Reggae–Rock Fusion Cover By BOB MALA

Surakeemata Ho (සුරැකීමට හෝ) | Reggae–Rock Fusion Cover By BOB MALA

Ada Wessanthara Raja Putha (අද වෙස්සන්තර රාජ පුතා) - Sindu Master Version

Ada Wessanthara Raja Putha (අද වෙස්සන්තර රාජ පුතා) - Sindu Master Version

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]