Manike (මැණිකේ) - Jo Perera | Lyrics Video
Автор: Lyrical Vibes
Загружено: 2025-09-19
Просмотров: 96
#sinhala #lyrics #lyricsvideo #song #official #music #video #lyricsmusic #joperera #manike
Original Song Credit
Song: - Manike
Singer: - Jo Perera
Lyrics: - Jeewaka Weerasinghe
Music: - Dilru Costa
Song Credit: - • Jo Perera - Manike ( මැණිකේ ) Ft. Cozzy & ...
Lyrics
සංකාවක් මං ගාවත් මට දැනුණා නේ
මං මාවත් ළඟ තාමත් මඟ බැලුවානේ
තුන්කාලක් මං බීවත් මේ රෑ
මගේ මැණිකේ උඹ ළඟමයි නින්දේ
පිං පාටයි මං ආසයි ඈ දෙන බැල්මේ
සංසාරයි හිත තිබ්බා නං මගේ බාරේ
පින්තාරුයි උඹෙ රූපෙයි වෙනසක් නෑ
සුදු මැණිකේ අද එනවද හනිකේ
මන්දාරමේ මං මේ ලෙසේ
කීවේ හිතේ ආදරේ
තරහෙන් වගේ ගස්සං ගියේ
ඇයිදෝ මගේ ආදරීයේ
මා ගාවින් වෙලීලා
හීනේ ඇවිල්ලා
ඈ ඇස් නටෝලා
නුරා හැඟුම් ගෙනල්ලා
ඈ ගාවින් රැඳීලා
ගීතේ ගයාලා
ඈ අත පතාලා
මගේ පැතුම් පිරීලා
රන්දා හිතේ ආලේ මෙසේ
කීවේ ඈටයි මේ පෙම්බස් මාගේ
හංගා හිතේ ඇයි මේ ළඳේ
මට දෙන්නකෝ ඒ කුළුඳුල් ආලේ
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: