රෑට ඉක්මනට හදාගන්න පුළුවන් රස කෑමක් Episode 1261 - Anoma's Kitchen Easy Dinner Idea
Автор: Anoma's Kitchen
Загружено: 2025-06-05
Просмотров: 112238
රෑට කන්නෙ මොනවද කියන ප්‍රශ්නෙ අපි හැමෝටම තියෙනවා නේ. ඉතිං අද පහසුවෙන් ඉක්මනට හදන්න පුළුවන් කෑමක් තමයි මේ ගෙනත් තියෙන්නෙ. මම හිතනවා ඔයාලගේ උයන පිහන වැඩ ඉක්මනින් ඉවර කරගෙන, තමන් කැමති දෙයක් කරන්න වෙලාව ඉතුරු කරගන්න පුළුවන් වෙයි කියලා.
Official: https://www.anomaskitchen.com
Facebook: / anomaskitchen
Email: [email protected]
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: