බස්ලාමා රොටි පුළුන් වගේ සොෆ්ට් එකට | උදේ රෑ කෑමට ලේසියෙන්ම හදන හැටි | Soft Bazlama Roti Recipe
Автор: Chandi Cooking Hut
Загружено: 2025-06-23
Просмотров: 33531
Supper soft Turkish Bazlama Roti Sri Lankan Recipe –
This video helps the viewers to learn how to make delicious Bazlama Roti (Turkish Flatbread) which is much similar to Sri Lankan Garlic Nan Roti. This Bazlama Roti recipe consist of step-by-step clear instructions on the whole process of cooking (baking), and dressing the Roti.
The Bazlama Roti is one of the major supper soft and delicious flatbreads, and with the flavourful dressing, it is perfect as a light meal for Breakfast and Dinner.
How to make the Dough of Bazlama Roti to the correct softness, how to prepare raw roti for baking, how to adjust the flame and bake (cook) the roti properly, and how to make the dressing mixture for getting the Rotis ready to serve are explained in detail.
This is a low-cost recipe with limited ingredients. Therefore, it has become a simple and easy recipe that can be tried out without any mistake by anyone who are interested in cooking including beginners. The facts and tips provide by the recipe are very important for the beginners in making Doughs and cooking (baking) rotis (flatbreads).
Specially kids, and elderly individuals as well as vegetarians definitely prefer to have this delicious Bazlama Rotis for their short meals. So, you can make them delighted by serving them with this light meal.
Sending comments to my channel ‘Chandi Cooking Hut’ is highly appreciated. Have a Nice Day!
Ingredients to make 7 Bazlama Rotis –
500 grams of Wheat Flour & little bit extra
A tablespoon of Yeast
A tablespoon of Sugar
A teaspoons of Salt
3 tablespoons of Olive Oil
A cup of Lukewarm Fresh Milk
A cup of Lukewarm Water
Ingredients to make the Dressing Mixture of Roti –
4 pods of Green Chilis
5 cloves of Garlic
A pinch of Chili Pieces
A tablespoon of Butter
මෙම වීඩියෝව, රසවත් බස්ලාමා (බාස්ලාමා) රොටි (තුර්කි පැතලි රොටි) සකස් කරන ආකාරය ඉගෙන ගැනීම සඳහා බලන්නන්ට උපකාරයක් වනු ඇත. මෙය ශ්‍රී ලාංකීය ගාර්ලික් (සුදුළූණු) නාන් රොටියට ඉතා සමාන වේ. මෙම බස්ලාමා (බැස්ලාමා) රොටී සකසන සම්පූර්ණ ක්‍රියාවලිය පිළිබඳව පැහැදිලි පියවරෙන් පියවර උපදෙස් මෙම රෙසිපියෙහි ඇතුළත් වේ (රොටිය පුළුස්සන ආකාරය සහ රොටිය සැරසීම ඇතුළුව).
බාස්ලාමා රොටි යනු විශේෂයෙන්ම ඉතාමත් මෘදු සහ රසවත් පැතලි රොටිවලින් එකක් වන අතර, රසවත් මතුපිට ආලේපය සමඟින් එය උදෑසන ආහාරයකට හෝ රාත්‍රී ආහාරයකට පරිපූර්ණ සැහැල්ලු ආහාරයක් වේ.
බාස්ලාමා රොටි සඳහා පිටි මෝලිය නිවැරදිව මෘදු ලෙස සකස් කිරීම, පිළිස්සීම (බේක් කිරීම) සඳහා අමු රොටි සකස් කරන ආකාරය, ගින්දර සුදුසු ලෙස පාලනය කිරීම හා රොටි නිවැරදිව පිසීම, සහ රොටි සරසන ආලේපන මිශ්‍රණය සකස් කිරීම පිළිබඳව සවිස්තරව සදහන් කර ඇත.
මෙය අඩු පිරිවැය සහිත, සීමිත අමුද්‍රව්‍ය භාවිතා වන වට්ටෝරුවකි. ඒ නිසා එය සරල හා පහසු වට්ටෝරුවක් වන අතර, පිසිමට උනන්දුවක් ඇති ඕනෑම කෙනෙකුට—නවකයින් ඇතුළුව—වෙන කිසිඳු දෝෂයකින් තොරව මෙය සාදා ගත හැකිය. මෙම වට්ටෝරුව මඟින් ලබා දෙන තොරතුරු සහ උපදෙස්, පිටි මෝලිය සකස් කිරීම සහ රොටී පිසීමට ආධුනික අය සඳහා ඉතා වැදගත් වේ.
විශේෂයෙන්ම දරුවන්, වයසගත් පුද්ගලයන් සහ මස් මාලු නොකන අය මෙම රසවත් බාස්ලාමා රොටි කෙටි ආහාරයක් සඳහා වඩාත් කැමැත්තෙන් තෝරා ගන්නා අය වෙති. එසේම, ඔබට මෙම සැහැල්ලු ආහාරයෙන් ඔවුන් හට සංග්‍රහ කිරීමෙන් ඔවුන් සතුටු කළ හැකි වනු ඇත.
මගේ Chandi Cooking Hut නාලිකාවට වීඩියෝව පිළිඹදව ඔබේ අදහස් දක්වන්නේ නම් එය ඉතා අගය කරමි.
සුභ දවසක් වේවා !
බස්ලාමා රොටි 7 ක් සෑදීම පිණිස අවශ්‍ය ද්‍රව්‍ය -
පාන් පිටි ග්‍රෑම් 500 ක් සහ අමතර ටිකක්
යීස්ට් මේස හැඳි 1 ක්
සීනි මේස හැඳි 1 ක්
ලුණු තේ හැඳි 1 ක්
ඔලිව් ඔයිල් මේස හැඳි 3 ක්
මද උණුසුම් නැවුම් කිරි කෝප්ප 1 ක්
මද උණුසුම් වතුර කෝප්ප 1 ක්
රොටි මතුපිට ආලේපනය කරන මිශ්‍රණය සෑදීමට -
අමු මිරිස් කරල් 4 ක්
සුදු ළූණු බික් 5 ක්
කෑලි මිරිස් ස්වල්පයක්
බටර් මේස හැඳි 1 ක්
Timestamps -
00:00 Today topic - Supper Soft Bazlama Roti (Turkish Flatbread)
00:40 Ingredients
02:12 Making Dough & letting it to rise
05:53 Preparation of the Roti Dressing Mixture
07:26 Getting ready the Dough to make Rotis
10:03 Cooking (baking) the first Bazlama Roti
12:16 Repeating the process for the rest of Rotis
14:07 Finalizing the cooking process
14:41 Dressing the Bazlama Rotis & getting it ready to serve
15:48 Tasting Rotis
16:43 End up messages
#rotirecipes
#breakfast_dinner_recipes
#flatbreadrecipe
#easy_recipes
#chandi_cooking_hut
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: