Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

අනිත්‍ය සංඥාවෙන් දෙයක් දකින්න බැරි ඇයි? | Ven. Rqjagiriye Ariyagnana Thero | Maha Rahathun Wadi Maga

Автор: Wishmitha Katupitiya

Загружено: 2025-11-22

Просмотров: 261

Описание:

"මහ රහතුන් වැඩි මග ඔස්සේ" ධර්මය දේශනා කරන අතිපූජනීය ගෞරවනීය රාජගිරියේ අරියඥාන ස්වාමින්වහන්සේ.

• කොපමණ පිංකම් කළත් අනිත්‍ය සංඥාව වැඩෙන්නේ නැත්තේ ඇයි? ධර්මානුකූල ඇසින්


" ඔබ සියල්ල අතහරින්න. එවිට ඔබට සියල්ලම ලැබේවි. සියල්ලම ඔබට ලැබෙන විට ඒ කිසිවක් ඔබට අවශ්‍ය නොවේ. මන්ද, ඔබ සියල්ල අනිත්‍ය වශයෙන් අවබෝධ කර ඇති නිසා. "

" මේ ලෝකයේ ධර්මය කියලා දෙයක් තියෙනවනම් අවබෝධ කර ගන්න තියෙන්නේ එකම එක දෙයයි. අනිත්‍ය කියන දෙය විතරයි. ඒ නිසා ශාස්ත්‍රී ලෝක ධාතු තිබ්බත්, බ්‍රහ්ම ලෝක තිබ්බත්, දිව්‍ය ලෝක තිබ්බත්, මනුස්ස ලෝකේ තිබ්බත්, ප්‍රේත ලෝකේ තිබ්බත්, තිරිසන් ලෝකේ තිබ්බත් අම්මා, තාත්තා, නංගි, මල්ලි, පුතා, දුව හිටියත්, ඔය සියල්ල තිබ්බත් ඔය සියල්ලේ එකම ස්වභාවය අනිත්‍ය කියන ස්වභාවය විතරයි. එහෙනම් අනිත්‍ය කියන්නේ ධර්මයමයි. "

" මෙම වීඩියෝ පටය සකස් කර බෙදාහැරීමෙන් රැස්වන යම් ධර්ම දානමය කුසල් බෙලෙන්, අප සැමට උතුම් දහම් මඟ පෙන්වා දෙන සිල්වත් වු, ගුණවත් වු, උත්තම පුණ්‍ය ක්ෂේත්‍රයක් බඳු වු, ඉතා දුර්ලභව අප ලද බුද්ධ පුත්‍රයන් වහන්සේ වන, අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාන ගෞරවණීය ස්වාමීන් වහන්සේ ඇතුළුව මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා ජීවිත පරිත්‍යාගයෙන්ම කටයුතු කරන සියලූම ගෞරවණීය මහා සංඝරත්නයටයත් නිදුක් නිරෝගී සුවයවපත්භාවය දීර්ඝායුශ පිණිසම හේතු වේවා!!!! "

එසේම, මේ රැස් වෙන්නා වූ සෑම ධර්ම දානමය පිනක්ම මහේශාක්‍ය, අල්පේශාක්‍ය අප්‍රමාණ දිව්‍යරාජ සමූහයා ද, මේ ගම්බිම් සුරකින දෙවියෝ ද, මේ සම්මා සම්බුද්ධ සාසනය, මේ රට ආරක්ෂා කරන සුපින්වත් සක්‍ර දිව්‍ය රාජයානන් වහන්සේ ඇතුළුව, වෛශ්‍රවන, ධෘතරාෂ්ට්‍ර, විරූපක්ෂ, විරූඬ යන සුපින්වත් සතරවරම් දිව්‍ය රාජයානන් වහන්සේලා ඇතුළු දිව්‍යරාජ සමූහයා ද මේ පින් දකිත්වා ! සතුටු වෙත්වා ! අනුමෝදම් වෙත්වා ! දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවණින් සැනසෙත්වා!!!!

• Maha Rahathun Wadi Maga Osse | මහ රහතුන් වැඩි මඟ ඔස්සේ....

.
.
.

" සබ්බ දානං ධම්ම දානං ජිනාති "

දානයන් අතුරින් ධර්ම දානය උතුම්ම දානය වේ. යමෙකු සක්වල ගැබ පුරා අතුරු සිදුරු නැතිව වැඩ සිටින්නාවූ බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේලාට දෙන සිවුරු ආහාර පාන ආදී ආමිස දානයටත්, මහා විහාරය වැනි විහාරයන් ලක්ෂ ගණනක් කරවා පවත්වන මහා සේනාසන දානයටද වඩා " ධර්ම දානය " උතුම් බව දක්වා ඇත.

සත්ත්වයා නිවන් මගට පමුණුවනු සදහා ධර්මයාගේ චිරස්ථිතියට හා ව්‍යාප්තියට මෙන්ම, සියල්ලගේම පාරමීදම් පූර්ණය වීමට හා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වීම පිණිස මෙය උපකාර වේවා!

Whatapp Group Link -

1 - https://chat.whatsapp.com/BWMFnuDCv8m...

2 - https://chat.whatsapp.com/F1F9ksGJnBb...

තෙරුවන් සරණයි!!!!

#rajagiriyeariyagnanathero #maharahathunwadimagaosse #maharahathunwedimagaosse #maharahathunwedimaga #maharahathun #maharahathunwadimaga #darmaya #darma_yathra #darmayathra #damma #dhamma #bana #pansil_maluwa #nibbana #nirwanaya #niwana #nirwana #dharmayatra #widarshanarathriya #vidarshanarathriya #vidarshanawa #chathusathya #chathu_sathya #sirasafm #maharahathun #maharahathunwadimaga #pansilmaluwa #buddha #buddhaquotes #sinhala #bana #dhamma #vidarshana #chathurarya_sathya #dhammapad #lastmission #durlabadahamkarunu #wishmitha #wishmithakatupitiya #katupitiya #wishmitha_katupitiya #srilanka #lanka #abhidarmaya #niwana #niwanmargaya #niwanata #maga #niwanatamaga #niwanaudesa #unwahanse #rahathanwahanse #niwanmargaya #athharima #athhariima #athhereema #buddha #dhamma #sanga #ariyagnanathero #buddharathnaya #dhammarathnaya #sangarathnaya #budungiyamaga #rahathungiyamaga #vidarshanawa #bhawanawa #bawana #satharasathipattanaya #sathipattanaya #pattana #pirith #divaina #vidarshanarathriya #darmayathra #රාජගිරියේඅරියඤාණහිමි #රාජගිරියේඅරියඤාණස්වාමින්වහන්සේ #අනිත්‍ය #අනිත්‍යසංඥාව #විදර්ශනාව #විදර්ශනාරාත්‍රිය #ධර්මයාත්‍රා #රාජගිරියේඅරියඥාණස්වාමින්වහන්සේ #දිවයින #ස්වාමින්වහන්සේ #නියමධර්මය #බුද්ධ #ධම්ම #සංඝ #බුදුන්ගියමග #අත්හැරීම #සතරසතිපට්ඨානය #විදර්ශනාව #භාවනාව #භාවනා #විදර්ශනාභාවනාව #බුදුගුණ #දහම්ගුණ #සඟගුණ #බුද්ධරත්නය #ධම්මරත්නය #සංඝරත්නය #බුදුරජාණන්වහන්සේ #රහතන්වහන්සේ #ශ්‍රීලංකා #අභිධර්මය #නිවනටමග #නිවන්මග #මාර්ගය #නිවන්මාර්ගය #දුර්ලභ #දහම් #කරුණු #දුර්ලභදහම්කරුණු #මහරහතුන්වැඩිමග #රහතුන් #මහරහතුන් #වැඩි #මග #ඔස්සේ #සතරසතිපට්ඨානය #රාජගිරියේඅරියඥානහිමි #බණ #ධර්මය #නිවන #සිරස_fm #නිවන්මඟ #බුදුබණ #බුදු_දහම #අභිධර්මය #මහරහතුන් #මහරහතුන්වැඩිමගඔස්සේ #පන්සිල්මලුව #චතුරාර්‍ය_සත්‍ය #චතු_සත්‍ය #චතුසත්‍ය #උතුම්‍ #රහත් #රහතන් #වහන්සේ #රහතන්වහන්සේ #රහත්ගුණ

අනිත්‍ය සංඥාවෙන් දෙයක් දකින්න බැරි ඇයි? | Ven. Rqjagiriye Ariyagnana Thero | Maha Rahathun Wadi Maga

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ස්වාමින්වහන්සේලාට අගෞරව කරන්න කලින් දෙපාරක් හිතන්න | Ven. Rajagiriye Ariyagnana Thero | MahaRahathu

ස්වාමින්වහන්සේලාට අගෞරව කරන්න කලින් දෙපාරක් හිතන්න | Ven. Rajagiriye Ariyagnana Thero | MahaRahathu

ජීව්තේ සිංහයෙක් වෙලා මැරුනොත් උගේ තෙල් ගන්නවා මැරෙන අපෙන් මොනාද ගන්නේ |#Kalaniye sasanawansa thero

ජීව්තේ සිංහයෙක් වෙලා මැරුනොත් උගේ තෙල් ගන්නවා මැරෙන අපෙන් මොනාද ගන්නේ |#Kalaniye sasanawansa thero

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

ජාතියක් ආගමක් නැති කල්ලතෝනියා... ඇද්ද අහගත්තා හොඳ පදෙන්.. ඔමායාට දුවන්න පාරත් මදි.. සිරස සටන උණුසුම්

මා සමාධියෙන් දුටු දේ නොකීවේ ඇයි? ..Maha Rahathun Wedi Maga Osse

මා සමාධියෙන් දුටු දේ නොකීවේ ඇයි? ..Maha Rahathun Wedi Maga Osse

မြတ်စွာဘုရားမှ ( ၇ ) နှစ်သား ရာဟုလာလေးအား သင်ကြားဆုံးမပုံ ( ပါမောက္ခချုပ်ဆရာတော်ကြီး )

မြတ်စွာဘုရားမှ ( ၇ ) နှစ်သား ရာဟုလာလေးအား သင်ကြားဆုံးမပုံ ( ပါမောက္ခချုပ်ဆရာတော်ကြီး )

ආනන්ද මේ පක්ෂියා තව කල්ප ලක්ෂයකින් සෝමනස්ස නමින් පසේ බුදු වෙනවා | bana 2025 | Darma Deshana | 3D

ආනන්ද මේ පක්ෂියා තව කල්ප ලක්ෂයකින් සෝමනස්ස නමින් පසේ බුදු වෙනවා | bana 2025 | Darma Deshana | 3D

මහාමායා දේවියගේ ගම තහවුරු වීම #urumaya

මහාමායා දේවියගේ ගම තහවුරු වීම #urumaya

නිවන අහිමි කරන ඔබේම මාරයා ඔබ තුළින් හඳුනා ගන්න | Ven. Rajagiriye Ariyagnana Thero | Maha Rahathun

නිවන අහිමි කරන ඔබේම මාරයා ඔබ තුළින් හඳුනා ගන්න | Ven. Rajagiriye Ariyagnana Thero | Maha Rahathun

සෝම හාමුදුරුවන් ගෙදර එනතුරු බලා  සිටින අම්මා | Nalin Rajapaksha

සෝම හාමුදුරුවන් ගෙදර එනතුරු බලා සිටින අම්මා | Nalin Rajapaksha

කර්මය අපගේ ජීවිතයට බලපාන ආකාරය -  most ven na uyane ariyadhamma maha thero

කර්මය අපගේ ජීවිතයට බලපාන ආකාරය - most ven na uyane ariyadhamma maha thero

November 19, 2025

November 19, 2025

🔴ආසංක ජාතකය | ආදරයේ දුක නසන බලන්නම ඕන කතාව | #jathakakatha #asanka_jatakaya

🔴ආසංක ජාතකය | ආදරයේ දුක නසන බලන්නම ඕන කතාව | #jathakakatha #asanka_jatakaya

පිට රටක ඉන්න ඔබ, අතීත කුසල් බලවත් කර ගන්නේ කෙසේද? | Ven. Rajagiriye Ariyagnana Thero | Maha Rahathun

පිට රටක ඉන්න ඔබ, අතීත කුසල් බලවත් කර ගන්නේ කෙසේද? | Ven. Rajagiriye Ariyagnana Thero | Maha Rahathun

စိတ်ပူပင်မှုကို ထိန်းချုပ်နည်းတရားတာ်#ပါချုပ်ဆရာတော်

စိတ်ပူပင်မှုကို ထိန်းချုပ်နည်းတရားတာ်#ပါချုပ်ဆရာတော်

නාමල්ගේ උපාධිය හොයද්දි රංවලගේ උපාධිය හංගන්නේ ඇයි? නලින්දට කටඋත්තර නැතිවුණාද ?

නාමල්ගේ උපාධිය හොයද්දි රංවලගේ උපාධිය හංගන්නේ ඇයි? නලින්දට කටඋත්තර නැතිවුණාද ?

කත්නෝරුවේ  හිමිට ගුරු හාමුදුරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් !සහ නිරාගමික සන්නස්ගලගෙන් සිංහල පාඩමක් අවශ්‍යද?

කත්නෝරුවේ හිමිට ගුරු හාමුදුරුවන්ගෙන් අනතුරු ඇඟවීමක් !සහ නිරාගමික සන්නස්ගලගෙන් සිංහල පාඩමක් අවශ්‍යද?

ආයෙ කවදාවත් බෝවෙන රෝගයක් හැදෙන්නෙ නැති වේවි මේ ටික කරොත් | kathnoruve siridhamna himi

ආයෙ කවදාවත් බෝවෙන රෝගයක් හැදෙන්නෙ නැති වේවි මේ ටික කරොත් | kathnoruve siridhamna himi

තමන් ජීවත් වන තැන, ප්‍රදේශය තමන්ට හමුවුනේ කර්මයක හේතුවක් නිසාමයි | Maharahathun Wadi Maga Osse

තමන් ජීවත් වන තැන, ප්‍රදේශය තමන්ට හමුවුනේ කර්මයක හේතුවක් නිසාමයි | Maharahathun Wadi Maga Osse

බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කළ මහා කැප කිරීම.( ගලිගමුවේ ඥානදීප හිමි galigamuwe gnanadeepa thero )

බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කළ මහා කැප කිරීම.( ගලිගමුවේ ඥානදීප හිමි galigamuwe gnanadeepa thero )

ඔබ කවුද ?

ඔබ කවුද ?

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: [email protected]