ජේසුතුමන්ගේ අති අමිල වූ ශ්‍රී රුධිරයට බලවත් යැදුම | powerful Prayer to Most Precious Blood Of Jesus
Автор: API JESUGE අපි ජේසුගේ
Загружено: 2024-03-07
Просмотров: 2765
ඔබගේ ජීවිත , ඔබගේ පවුල, නිවෙස් රැකි රක්ෂා ස්ථාන ජේසුගේම අමිල රුධිරයේ බලයෙන් දෝවනය කර පවිත්‍ර කරන පිණිසත්,
ශරීරයේ සුව නොවන ලෙඩ රෝග සහ ආත්මික අසරණ භාවයන්ට පිහිට සහ සුවය පතා මෙනෙහි කරනු ලබන, එදා කල්වාරියේ ශ්‍රී කුරුසියෙන් ගලා ගිය ශ්‍රී රුධිරයේ ආශිර්වාදය පිරි බලවත් යාච්ඤාව 🙏❤️
ජේසුගේ මහ ගෙදර - House of Heaven
Api Jesuge - අපි ජෙසුගේ
ස්වර්ගයට පෙර හමුවෙමු අප.....
// Come and join us :
Api jesuge Facebook Group - / 1894795707470337
ජේසුගේ මහ ගෙදර - House of Heaven - / apijesuge2016
//Subscribe Our You Tube Channel for
Sinhala Old Hymns
Sinhala New Hymns
Catholic Documentaries
Catholic Programs for children
Educational Events
And many more
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: