කුකුල් කේන්ති අරගල රැලි තුලින් සමාජ ප්‍රගමනයට ලැබෙන දායකත්වය කුමක්ද? | Ep 53
Автор: One-Text Initiative
Загружено: 2025-09-15
Просмотров: 1065
රට තුළ මෙන්ම, රටෙන් බැහැරව ද ,සමාජ දේශපාලන පරිසරය උණුසුම් කළ සිදුවීම් ගණනාවක් ගෙවී ගිය සතිය තුළ පැන නැගුණි.නියෝජ්‍ය අමාත්‍ය වරයකුට එල්ල වූ විශ්වාස භංග යෝජනාවක් ප්‍රතික්ෂේප වීමද ,විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ යම් වරප්‍රසාද අහිමි කිරීමද රට තුළ දේශපාලන උණුසුම දැල් වූ සිදුවීම් අතර විය.
ජාතික තලයේ එබදු උණුසුමක් පැතිරෙන අතර කලාපීය දේශපාලනය නේපාලයේ Gen Z අරගලයෙන් ගිනි ඇවිළුනි. ලාංකිකයාට නුහුරු නොවන අරගලයේ මතක යළි අවදි කරමින්, පවතින තත්ත්වය තුළ අනාගත ලංකාව කෙරෙහි මේ අරගල රැල්ල කෙසේ බලපෑම් සහගත වේදැයි මෙවර One Word කතිකාවෙන් සළකා බැලේ.
#Governance #shirallakthilaka #onetext #oti #npp #nppsrilanka #akd #anurakumaradissanayake #ranilwickremesinghe #mahindarajapaksa #gotabayarajapaksa #dhammadisanayaka #unp #sjb #sajithpremadasa #mahindarajapaksa #namal_rajapaksha #tamilnews #tamil #oneword #patali_champika_ranawaka #nirmalranjithdewasiri #nepal #nepali #genz #parliamentofsrilanka #arunajayasekara #socialmedia
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: