Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Thumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස | Saman Jayanath Jinadasa

Автор: Sindu Hendewa

Загружено: 2025-03-01

Просмотров: 287080

Описание:

ගායනය : සමන් ජයනාත් ජිනදාස
පද රචනය : සුදත් ගාමිණී බණ්ඩාර
ගී තනු : ආනන්ද පෙරේරා
____________________________________

තුමුල නමුණුකුල ගිරි හිස
උදුල සඳ මඩල දුටු නෙත
රැවටුණා තමයි..
කිම ද මේ තරම් ඒ ගැන
හිනැහෙන්නට කාරණා..
මුහුණ රතු වෙලා දෙනෙතින්
කදුළු පනින තුරු එළියට..
ඔහොම හිනාවෙනකොට උඹ
ලස්සනයි උමා.....

නුඹේ වත මඬල සඟවා
මුවා වෙන ලෙසින් අතුරන..
සීත පිණි නිසා තිලකය
පාළුවෙයි උමා..
සීත මීදුමේ තිරපට
වළලූ ලූ අතින් ඉවතට..
ඈත්කර හොරෙන් හෙමිහිට
බලාපන් උමා.....

තුමුල නමුණුකුල ගිරි හිස.....

කන්ද උඩ රුවින් දිදුලන
කන්ද කදිර දේවාලය..
අපට පිහිට වෙයි කියලා
හිතෙනවද උමා..
අප වටා නැගෙන උවදුරු
ඈත්වී නොබෝ කලකින්..
පිච්ච මල් සුවඳ විතරක්
ඉතිරිවෙද උමා.....

තුමුල නමුණුකුල ගිරි හිස.....

Please note, this song was NOT created for the purpose of making money or distorting it, but for the purpose of bringing an old song back to the new generation. Thank you !!

Follow on Facebook
https://www.facebook.com/sindu.hendewa

Cheers 🥂
________________________________________________________________________
#smanjayanathjinadasa #uma #sinhalasongs

Thumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස | Saman Jayanath Jinadasa

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

Sinhala Tribal Rock Collection 04 | Thumula Namunukula, Ravana, Sanda Kaluwara & More | RiRi Yaka

⚡️ Трампа встретили матом || Дерзкое заявление Зеленского

Sweet Morning Winter Jazz  ~ Gentle January Coffee Music & Bossa Nova Instrumental to Great Mood

Punsanda Rata (පුන්සද රෑට ඇවිදින්) | Raveen Tharuka සමඟ Nirosha Virajini | Yugathra (යුගාත්‍රා)

Thumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස (උමා) | Chill Vibe Song

🔴ජනපති පාර්ලිමේන්තුව දෙවනත් කරයි - විපක්ෂයට කට උත්තර නෑ   #akd #news #latestnews

Teledrama Song | Weda Hamine | Sandakan Daharin

Музыка лечит сердце и сосуды🌸 Успокаивающая музыка восстанавливает нервную систему,расслабляющая

Джем – Thumula Namunukula Giri Hisa | තුමුල නමුණුකුල ගිරි හිස | Saman Jayanath Jinadasa

Джем – Саман Джаянатх Дзинадаса

Джем – Саман Джаянатх Дзинадаса

ඔහොම හිනා වෙනකොට නුඹ ලස්සනයි උමා(ශංකර්) Cover by Chamara Fernando

Positive Mood Jazz ☕ Cozy Winter Coffee Jazz Music and Sweet Bossa Nova Piano for Energy the day

Somathilaka Jayamaha Best songs Collection | සෝමතිලක ජයමහ ජනප්‍රියම ගීත | Collection 01 | Top Ten |

Thumula Namunukula (Uma) | තුමුල නමුනුකුල | Saman Jayanath Jinadasa | Rock Cover by Rock With Sri

CeyMusic Awarjana Ep 01 | Sandakan Daharin (සඳකැන් දහරින්)  - Amandya Uthpalie

Premasiri Khemadasa - Udumbara (උදුම්බරා) ft. TM Jayarathna, Ivo Dennis, Sunila Abeysekara | 1978

Sinhala Cover Songs | Best of Janani Imathma | Derana Dream Star Season 12 | Gee Lanka

ජනප්‍රිය ගීත එකතුව | EDM Song Collection | Sandz Vibes

Sakman Karana Maluwa | සක්මන් කරන මළුව | Nuwandika ft. Miyuru | Piyum Neela Vila | Roo Tunes

Sakiya Sagawwata Rodaya Karakenawa (සකිය සගව්වට) | Rohana Baddage | Lyrics Video Song [HD]

© 2025 dtub. Все права защищены.

  • Контакты
  • О нас
  • Политика конфиденциальности

Контакты для правообладателей: infodtube@gmail.com