පාඩම් කරන්න අාසා හිතෙන විදහට වියදමක් නැතිව පරණ පොත් මේසය අළුත් කරගන්න📚🏷
Автор: Pini Wessa - පිනි වැස්ස
Загружено: 2025-03-08
Просмотров: 74639
ඉගෙන ගන්න ළමයෙක්ට තමන් පාඩම් කරන කරුණු හොඳින් මතක තියාගන්න නම් පාඩම් කරන්න යොදාගන්නා ක්‍රමවේද වගේම පාඩම් කරන්න යොදෙගන්නා ස්ථානයත් ලොකු බලපෑමක් කරනවා.
ඉතින් ඉගෙන ගන්න ළමයෙකුගේ කාමරය සහ පොත් මේසය තියෙන්න ඔනේ මොන විදිහටද ? පොත් මේසය උඩ තිබිය යුතු දේවල් මොනවද ? පොත් මේසයක් සැලසුම් කරනවිට එ් ගැන සැලකිලිමත් විය යුතු වැදගත් කරුනු මොනවද ?
එ් ගැන තමයි මේ විඩියෝ එක...
ස්තූතියි...🤗❤
2025.03.08 upload 🏷
#studytableorganization
#studytable
#stydytablemakeover
#studyroommakeover
#deskmakeover
#studyroomdecor
#studyroom
#forstudents
#ministudy
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: