Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

Aishwarya Wagedo Song | Tiktok Viral Song 2026 | New Sinhala Songs 2026

Автор: YaKa

Загружено: 2026-01-14

Просмотров: 8132

Описание:

Aishwarya Wagedo Song Tiktok Viral Song

Original Artist - Neel Warnakulasooriya
Covered By - YaKa Music

Please Subscribe My Channel❤️

අයිස්චර්‍යා වගෙදෝ..
නෑ ක්ලියෝපැට්‍රා වගෙදෝ..
නෑ හසඟනක්ද කොහෙදෝ..
මට හිතෙන්නේ එහෙමයි..
උඹව සිතේ මැවිලා..
ඔය සිනා දොලේ ගිලිලා..
හිතයි ගතයි තෙමිලා..
ආසාව වැඩිවුනා..
නාරිලතා.. මලකි ඔයා..
ඒ හසුන ලියූ.. කවුරුදෝ ඔයා..
ඔබ ගැනම හිතා.. මං අන්ධ වෙලා..
නොදුටු සුදා.. මගෙ කවුරුදෝ ඔයා..

ඇත් ගමනයි.. සිහින් ඉඟයි.. පුලුලුකුලයි.. නිල් වරලයි..
මාගෙ ලෝකෙ සෝක තාප නිවන සෝබනා..
සුර ලෝකයෙන් ගෙනා.. සුර කුමාරිද ඔයා..
මාගෙ සීනෙ පාට පාට කරන්නෙම ඔයා..

අයිස්චර්‍යා වගෙදෝ..
නෑ ක්ලියෝපැට්‍රා වගෙදෝ..
නෑ හසඟනක්ද කොහෙදෝ..
මට හිතෙන්නේ එහෙමයි..
උඹව සිතේ මැවිලා..
ඔය සිනා දොලේ ගිලිලා..
හිතයි ගතයි තෙමිලා..
ආසාව වැඩිවුනා..
නාරිලතා.. මලකි ඔයා..
ඒ හසුන ලියූ.. කවුරුදෝ ඔයා..
ඔබ ගැනම හිතා.. මං අන්ධ වෙලා..
නොදුටු සුදා.. මගෙ කවුරුදෝ ඔයා..

ලිපිය ඔබේ.. රසකි අමා.. පැතූ සිහින.. සැබෑ වෙලා..
රෝස දෙතොල් මාගෙ ලොවට රස ගෙනේවිදෝ..
වදක බාරිගේ.. උන සුලඟවත් එපා..
ඔයා සොයා එනවා මේ ප්‍රේම කුරුල්ලා..

අයිස්චර්‍යා වගෙදෝ..
නෑ ක්ලියෝපැට්‍රා වගෙදෝ..
නෑ හසඟනක්ද කොහෙදෝ..
මට හිතෙන්නේ එහෙමයි..
උඹව සිතේ මැවිලා..
ඔය සිනා දොලේ ගිලිලා..
හිතයි ගතයි තෙමිලා..
ආසාව වැඩිවුනා..
නාරිලතා.. මලකි ඔයා..
ඒ හසුන ලියූ.. කවුරුදෝ ඔයා..
ඔබ ගැනම හිතා.. මං අන්ධ වෙලා..
නොදුටු සුදා.. මගෙ කවුරුදෝ ඔයා..

#sinhalasong #sinhalasongs
#sinhalamusic #srilankasongs #sinhalanewsongs #sinhalahits #sinhalalovesongs #sinhalaromanticsongs #sinhalasadsongs #sinhalaoldlovesongs #trendingsinhalasongs #viralsinhalasongs #tiktoksinhalasongs #sinhalasongsremix #sinhalacoversong #sinhalaunplugged #sinhalaremixsong #sinhalaacousticsong #sinhalasong2025 #newsinhalasongs2025 #srilankamusicchannel

Aishwarya Wagedo Song | Tiktok Viral Song 2026 | New Sinhala Songs 2026

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ජනප්‍රිය ගීත එකතුව | EDM Song Collection | Sandz Vibes

ජනප්‍රිය ගීත එකතුව | EDM Song Collection | Sandz Vibes

වසන්ත කාලෙට සුරංගනාවන් | Wasantha kaleta EDM Cover Remix Song

වසන්ත කාලෙට සුරංගනාවන් | Wasantha kaleta EDM Cover Remix Song

Galana Galana Dola pare ( ගලන ගලන දොළ පාරේ ) Cover song Dj EDM

Galana Galana Dola pare ( ගලන ගලන දොළ පාරේ ) Cover song Dj EDM

2026 Trending Band Nonstop Sinhala ( හොදම සිංදු රහට ) Tik Tok Trending Sinhala Song || Best Nonstop

2026 Trending Band Nonstop Sinhala ( හොදම සිංදු රහට ) Tik Tok Trending Sinhala Song || Best Nonstop

Ma Dama Noyanu Sonduri (මා දමා නොයනූ සොඳුරී) - Sangeeth Wijesuriya |  Official Lyrical Video

Ma Dama Noyanu Sonduri (මා දමා නොයනූ සොඳුරී) - Sangeeth Wijesuriya | Official Lyrical Video

Tik Tok Viral  Best Song Collection එකක් එක දිගටම සැපටම අහන්න  | SAMPATH VIDEO

Tik Tok Viral Best Song Collection එකක් එක දිගටම සැපටම අහන්න | SAMPATH VIDEO

ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ (Reggae) - Onchillla thotili

ඔන්චිල්ලා තොටිලි කොයින්දෝ (Reggae) - Onchillla thotili

Laa Sanda Aaye Payala | Bolllywood Version Cover | Lyrics Music Video | Future Music

Laa Sanda Aaye Payala | Bolllywood Version Cover | Lyrics Music Video | Future Music

Doni (දෝණි) [Official Music Video] - Wasthi Ft. Chamath Sangeeth | Wasthi Productions

Doni (දෝණි) [Official Music Video] - Wasthi Ft. Chamath Sangeeth | Wasthi Productions

මේදවස් වල හැමෝම හොයන මනෝපාරකට සුපිරියක් 2026 | 60 Minutes Nonstop පුරා පැයක් | HD Muzic

මේදවස් වල හැමෝම හොයන මනෝපාරකට සුපිරියක් 2026 | 60 Minutes Nonstop පුරා පැයක් | HD Muzic

සැලෙන ලෙලෙන දලුව විලස| Selena Lelena Daluwa Vilasa | Dance Remix #bailasami #srilanka

සැලෙන ලෙලෙන දලුව විලස| Selena Lelena Daluwa Vilasa | Dance Remix #bailasami #srilanka

Sadun Kapuru (සඳුන් කපුරු) | Tamil EDM Mix | RANAACHI

Sadun Kapuru (සඳුන් කපුරු) | Tamil EDM Mix | RANAACHI

2026 Trending Sinhala Songs | Best Quality Audio | Viral Collection | Sinhala Sindu

2026 Trending Sinhala Songs | Best Quality Audio | Viral Collection | Sinhala Sindu

2026 New Sinhala Dance Nonstop | All Ai Dance Remix | Party Vibes 140 Choka Sinhala Dj Remix

2026 New Sinhala Dance Nonstop | All Ai Dance Remix | Party Vibes 140 Choka Sinhala Dj Remix

(රුක්ෂි නන්ස්ටොප්)Best Sinhala Nonstop || Rukshan Madhushanka || Rukshi Part 3|| Live Show

(රුක්ෂි නන්ස්ටොප්)Best Sinhala Nonstop || Rukshan Madhushanka || Rukshi Part 3|| Live Show

පුර පෝය හඳට | Pura Poya Handata |  Sunil Edirisinghe | EDM Cover | Aurix Music | Remix

පුර පෝය හඳට | Pura Poya Handata | Sunil Edirisinghe | EDM Cover | Aurix Music | Remix

Ajith Muthukumarana Best Live Nonstop Collection 2025 | New Sinhala Live Show Nonstop | OLD Nonstop

Ajith Muthukumarana Best Live Nonstop Collection 2025 | New Sinhala Live Show Nonstop | OLD Nonstop

Shilpa Sodin (Female Version) - (ශිල්ප සොදින්) - EDM Version - Sunil Edirisinghe @Lukabeatsz

Shilpa Sodin (Female Version) - (ශිල්ප සොදින්) - EDM Version - Sunil Edirisinghe @Lukabeatsz

CHAMARA WEERASINGHE SONG COLLECTION #lakshmanhilmi #lakshmanhilmimusic#love #music #

CHAMARA WEERASINGHE SONG COLLECTION #lakshmanhilmi #lakshmanhilmimusic#love #music #

Aha Hadai Rupe (අහා හැඩයි රූපේ) | Sinhala Trending EDM Dj Remix | New Dj Song | Rosh studio

Aha Hadai Rupe (අහා හැඩයි රූපේ) | Sinhala Trending EDM Dj Remix | New Dj Song | Rosh studio

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com