Популярное

Музыка Кино и Анимация Автомобили Животные Спорт Путешествия Игры Юмор

Интересные видео

2025 Сериалы Трейлеры Новости Как сделать Видеоуроки Diy своими руками

Топ запросов

смотреть а4 schoolboy runaway турецкий сериал смотреть мультфильмы эдисон
dTub
Скачать

දරුවන් පාඩම් වලට ආදරය කරන්න පටන් ගන්නේ මෙහෙමයි : ITN Siwmansala I විමසන්න Whatsapp +94 77 986 26 28

Автор: DeepWanni

Загружено: 2021-03-30

Просмотров: 516847

Описание:

🌈 DeepLearn Coaching ගැන ප්‍රශ්න හා පිළිතුරු (FAQ)

1. 🏌🏻*DeepLearn Coaching යනු කුමක්ද ?*
🌤️DeepLearn Coaching යනු සිසුන්ගේ පාඩම් කිරීමේ පුරුද්ද වැඩි දියුණු කිරීම සඳහා නිර්මාණය කර ඇති නවීන අධ්‍යයන පුහුණු වැඩසටහනකි. එය 6 වසරේ සිට ඉහළ වසරවල සිසුන්ට පුළුල් සහයෝගයක් ලබා දෙමින් දේශීය විෂය මාලාවේ හෝ Edexcel/Cambridge විෂය මාලාවල ප්‍රධාන විෂයයන් ආවරණය කෙරේ.

2. ⛷️ DeepLearn Coaching වලදී ඔබට ලැබෙන සුවිශේෂී අසමසම ප්‍රතිඵල අතර ඔබට අවශ්‍ය දේ තිබේදැයි බලන්න ?
-🍏මතක හිටින්න පාඩම් කරන්න ඉගෙනගැනීම
-🍐පාඩම්වල සුන්දරත්වය අත්දැකීම
-🍊විභාගයේදී ප්‍රශ්නවලට සාර්ථකව උත්තර ලිවීමට හැකිවීම
-🍌කම්මැලිකමකින් තොරව පාඩම් කළ හැකිවීම
-🍉පාසලේදී හා පංතියේදී ඉගෙන ගැනීමට දැඩි උනන්දුවක් ඇතිවීම
-🍇ස්වයං අධ්‍යයනයකට හුරුවීම
-🍓ඉගෙනීමට තාක්ෂණය භාවිතා කිරීමට හුරුවීම
-🫐මාස 4ක් වැනි කෙටි කාලයක් තුල කඩිනම් විෂය පද්ධතිය ආවරණය කිරීමක්

3. 🪂 විශේෂ අමතර වාසි :
-🏄🏻‍♀️පළමු සැසි හතර අවසානයේදී විශිෂ්ට ලෙස ලකුණු රැස් කළහොත් එම ලකුණු ප්‍රමාණය අනුව ශිෂ්‍යත්වයක් හිමිවේ. එනම් දෙවන හෝ තෙවන අදියරයන් සම්පුර්ණයෙන්ම නොමිලයේ ලබා දීම හෝ ඒවාට අදාල ගාස්තුවෙන් කොටසක් අඩුවීම.
-🤽🏻‍♀️සම්පුර්ණ ගාස්තුව එකවර ගෙවීමේදී වට්ටම් හිමිවීම
-🤺තවත් සිසුදරුවෙක් ඔබ සමග ඇතුලත්වීමේදී ඔබෙන් විශේෂ ගාස්තු අඩු කිරීම්.
-🏌🏻‍♀️අප ලබාදෙන කල සටහන අනුව ඔබට පහසු වෙලාවක් තෝරාගත හැකිවීම.
-🏋🏻‍♀️සෑම අදියරක්ම සම්පුර්ණ කිරීමේදී ලද කුසලතාවය මත වටිනා e-සහතිකයක් හිමිවේ.


4. 🎼*මෙහිදී ඔබේ දරුවා Online සේවය ලබාගන්න යන්නේ කාගෙන්ද ?*
-⚽ස්වයං අධ්‍යයනයේ නව මංපෙතක් හෙළි පෙහෙළි කරමින්
-🏀පාසැල් 153 ක වැඩමුළු 94ක් සාර්ථකව ආවරණය කළ
-🎱නේපාලය , ඩුබායි , නවසීලන්තය , Cambridge , Edcexel සහ ශ්‍රී ලාංකික යන විෂය පද්ධති 5ක විෂයන් 259ක් එකවර ආවරණය කල ලෝකයේ එකම පුහුණුකරු.
-🏈අධ්‍යයන විශිෂ්ටතා උපදේශක
-⚾බාහිර කථිකාචාර්ය , 9As-DeepLearn ඉගෙනුම් ක්‍රමයේ නිර්මාතෘ
-🥎එක්සත් රාජධානියේ වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමයේ යාවජීව සාමාජික
-🎾දිලීප වන්නිආරච්චි
(EMBA , FABE - UK , SLITAD)

5. 🎖️ DeepLearn හි පුහුණු කිරීමේ මට්ටම් මොනවාද ?
ඔබේ දරුවා මුලින්ම සංජානන පරීක්ෂණයකට මුහුණ දෙනු ලැබේ. පරීක්ෂණයෙන් සමත් වන අය පමණක් පුහුණු කිරීම සඳහා තෝරා ගනු ලැබේ. පරීක්ෂණයෙන් පසු දරුවාගේ දැනට පවතින ශක්තීන් සහ වැඩිදියුණු කළ යුතු ක්ෂේත්‍ර පැහැදිලි කරමින් සවිස්තර වාර්තාවක් දෙමාපියන්ට නිකුත් කරනු ලැබේ.
DeepLearn Coaching පාඩම් ක්‍රම මට්ටම් තුනකට බෙදා ඇත:
🎳Lesson Navigator:* විෂයන්හි මුලික දැනුම ගොඩනැගීම - මෙය සාර්ථකව සම්පුර්ණ කරන අයට පමණක් ඊළඟ අදියරයන්ට යොමුවිය හැක. මෙහිදී අර්ථාන්විතව කියවීමට හුරුවේ.
🎲Strategic scholar :*ගැටළු ගොඩනැගෙන ආකාරය ගැන මනා අවබෝධයක් ලැබේ. පුනරීක්ෂණ හැකියාවන් වර්ධනය වේ
♟️Deep Thinker :* විෂය කරුණු ගැන ගැඹුරින් අධ්‍යයනය කිරීමේ හැකියාව ඇති පුහුණුවීම.

♣️*සෑම අදියරක්ම සම්පුර්ණ කිරීමේදී ලද කුසලතාවය මත වටිනා e-සහතිකයක් හිමිවේ.*

6. 🎤 වැඩමුළු පැවැත්වෙන්නේ කෙසේද ?
මෙම වැඩමුළු online මගින් සතියේ දිනවල පවත්වනු ලැබේ:
දිනපතා උදේ 10.30 සිට හෝ සවස 3:30 සිට සතියේ දිනවල පැවැත්වේ.

7. ⚙️ පුහුණු සැසි සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද ?
සිසුන් පහත ද්‍රව්‍ය සපයාගෙන තිබිය යුතුය :
• පෙළපොත්
• CR බොට්නි පොතක් එක් විෂයකට එක බැගින්
• ප්ලාස්ටික් ස්ටිකිනොට්ස්
• A3 චිත්‍ර පොතක්
• පාට පැන්සල්
• පෑන්: රතු, නිල් සහ කොළ

8. 🏢 අපගේ ශ්‍රවණාගාරයේ ලිපිනය හා දුරකථන අංකය - L2 - 49, Upper Level, Realty Plaza, Colombo Road, Ja Ela. ☎️ : +94 77 986 26 28

දරුවන් පාඩම් වලට ආදරය කරන්න පටන් ගන්නේ මෙහෙමයි : ITN Siwmansala I  විමසන්න Whatsapp +94 77 986 26 28

Поделиться в:

Доступные форматы для скачивания:

Скачать видео mp4

  • Информация по загрузке:

Скачать аудио mp3

Похожие видео

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌿 Нежная музыка, успокаивает нервную систему и радует душу #84

ВОССТАНОВЛЕНИЕ НЕРВНОЙ СИСТЕМЫ 🌿 Нежная музыка, успокаивает нервную систему и радует душу #84

ඉගෙන ගන්න කම්මැලි දරුවාව කැමැත්තෙන්ම පාඩම් කිරීමට යොමු කරන්නේ මෙහෙමයි | Dr. Kamal S. Jayasekara

ඉගෙන ගන්න කම්මැලි දරුවාව කැමැත්තෙන්ම පාඩම් කිරීමට යොමු කරන්නේ මෙහෙමයි | Dr. Kamal S. Jayasekara

🔴 දරුවන්ගේ මොළය මතකය වර්ධනයට හොඳම බෙහෙත | ප්‍රතිඵලය 100% යි ඒ තරම් බලවත් | Bhawanawa | Sinhala

🔴 දරුවන්ගේ මොළය මතකය වර්ධනයට හොඳම බෙහෙත | ප්‍රතිඵලය 100% යි ඒ තරම් බලවත් | Bhawanawa | Sinhala

පිරිමි ආස තමන්ගේ දරුවන්ටයි, අනුන්ගේ ගැහැණුන්ටයි EP 02 | Kalaa Kalasa Episode 01

පිරිමි ආස තමන්ගේ දරුවන්ටයි, අනුන්ගේ ගැහැණුන්ටයි EP 02 | Kalaa Kalasa Episode 01

දුර්වල ළමයි දක්ෂ ළමයි කරන්න රහස්  3 ක් | Uthsuka Rathnayake

දුර්වල ළමයි දක්ෂ ළමයි කරන්න රහස් 3 ක් | Uthsuka Rathnayake

Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ

Tissa Jananayake - Episode 234 | ඉගෙනගන්න ඇබ්බැහිවෙන විදිහ

අම්මෝ කොහොමද ඒ ටික | Muthugala Sir | Dinesh Muthugala | Science Education

අම්මෝ කොහොමද ඒ ටික | Muthugala Sir | Dinesh Muthugala | Science Education

කියන දේ අහන්නෙ නැති දරුවො එක්ක ගණු දෙනු කරන හරිම විදිහ දැන ගන්න

කියන දේ අහන්නෙ නැති දරුවො එක්ක ගණු දෙනු කරන හරිම විදිහ දැන ගන්න

මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔබටත් අනිවාර්යයෙන්ම ඩිප්‍රෙෂන්  | Tissa Jananayake with Life (EP 24)

මේ කියන ලක්ෂණ තියෙනවා නම් ඔබටත් අනිවාර්යයෙන්ම ඩිප්‍රෙෂන් | Tissa Jananayake with Life (EP 24)

පහසුවෙන් දරුවා පන්තියේ පළවෙනියා කරවන ක්‍රමය - Triple P - Episode 08

පහසුවෙන් දරුවා පන්තියේ පළවෙනියා කරවන ක්‍රමය - Triple P - Episode 08

හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19

හිතින් වැටෙන ගානෙ මෙහෙම හිතන්න | Dinesh Muthugala | පැය 6ක බයෝ පන්තියේ ජීවිතේ කියාදෙන විනාඩි 19

දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara

ගණදෙවියෝ#සරස්වතී දේවී#seth kaviya- සෙත්කවිය, Lelvala Channa Sirinanda,ලේල්වල චන්න සිරිනන්ද,Gana Devi

ගණදෙවියෝ#සරස්වතී දේවී#seth kaviya- සෙත්කවිය, Lelvala Channa Sirinanda,ලේල්වල චන්න සිරිනන්ද,Gana Devi

හිතුවක්කාර තද ගති පෙන්වන දරුවන් එක්ක දෙමව්පියන් කටයුතු කළයුතු ආකාරය ඔබ දන්නවාද?

හිතුවක්කාර තද ගති පෙන්වන දරුවන් එක්ක දෙමව්පියන් කටයුතු කළයුතු ආකාරය ඔබ දන්නවාද?

දරුවන්ට සතුටින් ඉගෙන ගන්න පාඩම් කරන තැන මේ විදිහට හදලා දෙන්න | Vaasthu tips | Family TV |Sinhala

දරුවන්ට සතුටින් ඉගෙන ගන්න පාඩම් කරන තැන මේ විදිහට හදලා දෙන්න | Vaasthu tips | Family TV |Sinhala

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස්  (Part 1)  | Dr. Chaminda Weerasiriwardane

මොළයේ ධාරිතාවය මතු කිරීමේ රහස් (Part 1) | Dr. Chaminda Weerasiriwardane

ඔබේ දරුවත්  මේ විදියට හැසිරෙනවා ද ?  | Dr. Chaminda Weerasiriwardana  | Sirasa FM #sathipasala

ඔබේ දරුවත් මේ විදියට හැසිරෙනවා ද ? | Dr. Chaminda Weerasiriwardana | Sirasa FM #sathipasala

දින 7න් මොළය තියුණු කරන රහස් 9ක්! (100% විද්‍යාත්මකයි) 🧠

දින 7න් මොළය තියුණු කරන රහස් 9ක්! (100% විද්‍යාත්මකයි) 🧠

දරුවන් තේරුම් ගැනීමට දෙමාපියන්ට අත්වැලක් | Effective Parenting Techniques| Samitha Ethuldoraarachchi

දරුවන් තේරුම් ගැනීමට දෙමාපියන්ට අත්වැලක් | Effective Parenting Techniques| Samitha Ethuldoraarachchi

මතක ශක්තිය තියුනු කරගන්න කවුරුත් නොකිව්ව රහස් | Do These to Instantly Boost Your Memory

මතක ශක්තිය තියුනු කරගන්න කවුරුත් නොකිව්ව රහස් | Do These to Instantly Boost Your Memory

© 2025 dtub. Все права защищены.



  • Контакты
  • О нас
  • Политика конфиденциальности



Контакты для правообладателей: infodtube@gmail.com