magul kadana amuthu para මගුල් කඩන දඹුල්ලේ පුදුම පාර
Автор: Kanchana Ariyadasa
Загружено: 2026-01-04
Просмотров: 1253
කාංචන කුමාර ආරියදාස දඹුල්ල
2026.01.05
මගුල් කඩන දඹුල්ලේ පුදුම පාර
දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ගම්මාන හතක තරුණ තරුණියන්ගේ ආවා විවහා ගිවිස ගැනීම තීරණය කරන අරුම පුදුම පාරක් පිළිබඳව තොරතුරක් ප්‍රදේශවාසීහු හෙළිදරව් කරති.
මෙම ගම්මාන හතකට ගමන් කිරීමට ඇති දඹුල්ල කණ්ඩලම ප්‍රදේශයේ කලෝගහඇල ප්‍රධාන මාර්ගය වසර ගණනාවක සිට අලුත් වැඩියාවක් නොකිරීම නිසා විනාශ වී අඩුම තරමේ පා ගමනින් හෝ ගමන් කිරීමට නොහැකි වීම නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි දුෂ්කරතාවයන් වලට පත්ව අඩුම තරමේ මෙම ගම්මාන වල පදිංචි වී සිටින දුවා දරුවන්ගේ ආවා විවාහා මංගල්ලයන් පවා නැවතී කිසිදු උත්සවයක්වත් ගමේ ගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි ඔවුහු පෙන්වා දෙති.
දඹුල්ල ප්‍රාදේශීය සභාවට අයත් මෙම මාර්ගය කලෝගහඇළ සිට කළුන්දෑව දක්වා ගම්මාන හතක ජනතාව භාවිතා කරන බවත් මේ වන විට මාර්ගයේ ගමන් කිරීමට නොහැකිව දැඩි ලෙසම අබලන්ව ඇති බව ඔවුහු පෙන්වා දෙති
මෙම මාර්ගයේ රාජ්‍ය නිලධාරීන් පාසල් දුවා දරුවන් ගමන් කරන අතර එළවළු වගා කරන බල ප්‍රදේශයක් බවද පෙන්වා දෙති . අබලන් වූ මාර්ගයේ පයින් හෝ ගමන් කිරීමට නොහැකි තැන මාර්ගය අසලින් කනත්තක් මැදින් තාවකාලිකව ජනතාව ගමන් කරන බවද පෙන්වා දෙන අතර දුවා දරුවන් එම කනත්ත හරහා පයින් ගමන් කිරීම දැඩි බියක් දක්වන නිසා දෙමව්පියන්ටද දරුවන් සමඟ පාසල් යෑමට ඒමට සිදුව ඇතැයි ඔවුහු පෙන්වා දෙති
වසර ගණනාවක සිට පැවති රජයන්වලට සහ පවතින රජයට ද දැනුම් දුන්නද කිසිදු අයෙකුගේ අවධානයක් මේ වනතුරුත් කලෝගහඇල පාරට ලැබි නැති බවද ජනතාව පෙන්වා දෙති.
අඩුම තරමේ එම ප්‍රදේශයේ ජනතාවගෙන් බහුතරයක් වර්තමාන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වත් හඳුනන්නේ නැතැයි පවසති. ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයාගේ නිවසට ගමන් කිරීමට ඇත්තේ මෙම මාර්ගයේ බවත් ඔහු මෙම මාර්ගයේ අතහැර දුර වෙනත් මාර්ගයකින් නිවසට යෑමට පුරුදුව ඇති බවද ගම්මුන් චෝදනා කරති
මෙම මාර්ගය කඩිනමින් පිළිසකර කොට ගමේ ජනතාවට ගමන් කිරීමට පහසුකම සපයා දෙන ලෙසද ඔවුහු වැඩිදුරටද ඉල්ලා සිටිති .
මේ පිළිබධව දඹුල්ල ප්‍රාදේශීය සභාවේ සබාපති ඩබ්ලිව් .එම් .තිලකරත්න මහතාගෙන් විමසීමේදී කියා සිටියේ මේ පාර සැකසීම සදහා ජෙසිබි යන්ත්‍රයක් යවා දින කිහිපයක් වැඩ කිරීමට නොහැකි උනේ අයහපත් කාලගුණය නිසා බවය .
#hopes #kakirawa #dabullaroad #anuradhapura #innocent #accident #littleboy #Social #Care #Service #Innocent, #Helpless, #People, #Poor, #Hungry, #Jack, #Legged, #Broken, #Compassion, #Friendship, #Brother#Bonded #Unity #Don't Give Up #Diligent,
#youtubechannel #subscribe #srilanka #humanity #socialservices #trendingsrilanka #youtube #youtuber #instagram #music #love #spotify #tiktok #follow #like #explorepage #youtubers #video #viral #subscribe #facebook #srilankatravel #explore #trending #YouTube #Vlog #Tutorial #Emotional #Helpforhumanbeing #Helppeople #Charity #News #2025 # viral #srilankanews #srilankan #kakirawa #srilanka #helplessness #videos #compassionate #child #killer #death #bhuddha #dharma #jesus #dharma #anuradhapura
#2025_Awurudu_Lagna_Palapala#2025lagnapalapala#trending #astrology
2025 ලග්න පලාපල | 2025 Awurudu Lagna Palapala | 2025 Lagna Palapala | 2025 Yearly Horoscope | 2025 Horoscope | Monthly HoroscopeJ upiter Transit 2025 | Guru Maruwa May 14
#AluthAwurudhu2025 #SriLankanNewYear #Palapala #LagnaPalapala #SriLankanAstrology #Horoscope #2025Predictions #Lagna #Astrology #SriLankanCulture #LagnaPalapala #SriLankanAstrology #Horoscope2025 #Awurudu2025 #Astrology2025 #NewYearPredictions #LagnaHoroscopes #AluthAwurudhu2025
#senasurumaruwa#සෙනසුරු #විශ්ව_ශක්තිය #අත්භූත_සිදුවිම් #අත්භූත_ස්ථාන
#2025_Awurudu_Lagna_Palapala#2025lagnapalapala#trending #astrology
#sinhala #astrology#Astrology
lagna palapala 2025,tarot card reading sinhala,dawase lagna palapala,december lagna palapala,daily horoscope today,
sinhala trending songs,astrologer tips,sri lanka prediction,dhanu lagna weekly horoscope,how to analyse lagna chart,
makara rasi life prediction,
#astrology#2024lagnapalapala
#Soratha_Himi #dhanushvlogssl#dhanushvlog#danushvlog
#Dhanush# #trending #viral #foryou #fyp #Astrology#ArthurClarke #SinhalaNews#Predictions #Arthur_C_Clarke_Predictions#trending #viral #foryou #fyp #money
#News
#dhanushvlogssl#dhanushvlog#danushvlog
#Dhanush
danushka vlogs,dhanush vlogs,danush vlog
,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,danush vlog,
,danush vlogs#thissamaharama_soratha_himi
#SubaLagna
#Jothishya
#888Rahasya
#08August
#SinhalaAstrology
#LagnaPalapala
#VishwaShakthiya
#Numerology888
#AstrologySinhala
#RashiPalapala
#LakshmiAwurudu
#SinhalaMotivation
#SpiritualEnergySL
#PositiveVibesSL
#2025RahuKetuMaruwa#astrology #horoscope
#rahumaruwa#Astrology#lagnapalapala
#LagnaPalapala2024 #2025LagnaPalapala #Palapala2025
#2025_Horoscope#2025_ලග්න_පලාපල
danushka vlogs,dhanush vlogs,danush vlog
,danush vlogs,diyasen , danushka vlogs,dhanush vlogs,danush vlog,
,danush vlogs
#2025AstrologyPredictions
Доступные форматы для скачивания:
Скачать видео mp4
-
Информация по загрузке: